pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    අයියලාට නන් ඉතින් මොකෝ :):),අපිට නේ මේ ෆෙයර් යුසර් එක වැටිලා තියෙන්නෙ :(:(,නැත්තන් මෙලහකට බලලා :yes::yes:

    මේක මම download වෙන්න දාල පස්සේ බලනවා :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේක මම download වෙන්න දාල පස්සේ බලනවා :yes:

    Thumbs_Up.png
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    හැමදාම නවෝදයා පටිරෝල් දාන නිසා මටත් හිතුන යාළුවට සහායක් දෙන්න...
    මෙන්න එහෙනම් පටිරෝල් අළුත්ම කොටසක්....!!!

    වීඩියෝවක් තියෙන්නෙ..
    දන්න කියන නළුවෙක් ඉන්නෙ ..

    මේකෙ නම කුඩේ කුඩු... :P:P:P

    හැක්..:baffled::baffled::baffled: මොකද්ද මේ වෙන්නෙ බන්... :confused::confused::confused:
    මම නම් දන්නෙ නෑ ඕන් නවෝදයාගෙන්ම අහගනිල්ලා.. :yes::yes::yes:
    ජීවත්වෙලා ඉන්නවනම් ඌ උත්තරදෙයි බොලාට... ;););)
    අඩෝ නවෝදයා පට්ට එඩිටින් පාර ඈ... උපරිමයි...!!! :D:D:D

    උපරිමයි iPhone app 1 නේද ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    koooo roll

    අපිට නිවාඩු හම්බ උනා (දවස් හතරක්) මල්ලි රැජිනගේ දියමන්ති ජුබිලියට ඉතින් ගෙදර හිටියේ නෑ ගිය රවුමක් ගහල එන්න එකයි පටි රෝල් නැත්තේ
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අපිට නිවාඩු හම්බ උනා (දවස් හතරක්) මල්ලි රැජිනගේ දියමන්ති ජුබිලියට ඉතින් ගෙදර හිටියේ නෑ ගිය රවුමක් ගහල එන්න එකයි පටි රෝල් නැත්තේ

    :(:(
    kamak na..
    :):)
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ayyo mae dawas wala aeka patirol 1k wath ahanna bari una ballek kaala hospital hitiye ada thamai gedara awe ae madiwata gedara router 1 wada karanne naa dan mobile 1n thamai download karanna wenne ayyo salli
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ayyo mae dawas wala aeka patirol 1k wath ahanna bari una ballek kaala hospital hitiye ada thamai gedara awe ae madiwata gedara router 1 wada karanne naa dan mobile 1n thamai download karanna wenne ayyo salli

    ayya giyada ada LTTE ewun nondi karala enna

    පිස්සුද මල්ලි අපි යයිද ඕවට :rolleyes: ඒක නෙමේ දැන් කොහොමැයි බල්ලා මලාද?:lol: ෆෝන් එකෙන් කස්ටිය download කරන හින්ද තමා Low Quality version එකක් දැම්මේ මම හිතන්නේ 5mb වගේ ඇති file එක
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    පිස්සුද මල්ලි අපි යයිද ඕවට :rolleyes: ඒක නෙමේ දැන් කොහොමැයි බල්ලා මලාද?:lol: ෆෝන් එකෙන් කස්ටිය download කරන හින්ද තමා Low Quality version එකක් දැම්මේ මම හිතන්නේ 5mb වගේ ඇති file එක

    Hikz too slow ayya mae pathata 3g,3.5g ,wifi mona magulak naa gprs 15kbps(download speed) chain paninawa download karanna giyama
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    Ayyya udawwak karannaka PATIROL doralock 1 hoyala denna mae phone 1n hoyanna amarui sort as created karath hariyanne naa wena wena magul ebenawa