අයියලාට නන් ඉතින් මොකෝ,අපිට නේ මේ ෆෙයර් යුසර් එක වැටිලා තියෙන්නෙ
,නැත්තන් මෙලහකට බලලා
![]()
මේක මම download වෙන්න දාල පස්සේ බලනවා

අයියලාට නන් ඉතින් මොකෝ,අපිට නේ මේ ෆෙයර් යුසර් එක වැටිලා තියෙන්නෙ
,නැත්තන් මෙලහකට බලලා
![]()

හැමදාම නවෝදයා පටිරෝල් දාන නිසා මටත් හිතුන යාළුවට සහායක් දෙන්න...
මෙන්න එහෙනම් පටිරෝල් අළුත්ම කොටසක්....!!!
වීඩියෝවක් තියෙන්නෙ..
දන්න කියන නළුවෙක් ඉන්නෙ ..
මේකෙ නම කුඩේ කුඩු...
හැක්..මොකද්ද මේ වෙන්නෙ බන්...
මම නම් දන්නෙ නෑ ඕන් නවෝදයාගෙන්ම අහගනිල්ලා..
ජීවත්වෙලා ඉන්නවනම් ඌ උත්තරදෙයි බොලාට...
අඩෝ නවෝදයා පට්ට එඩිටින් පාර ඈ... උපරිමයි...!!!

එක කොටසක එක කතාවයි
හරිනේ එහෙනම් දැන් අහමු 

Action Movie FX app
navodwickra Rocks ...
![]()

එහෙනම් ලබන සතියේ හම්බ වෙමුkoooo roll
අපිට නිවාඩු හම්බ උනා (දවස් හතරක්) මල්ලි රැජිනගේ දියමන්ති ජුබිලියට ඉතින් ගෙදර හිටියේ නෑ ගිය රවුමක් ගහල එන්න එකයි පටි රෝල් නැත්තේ




kamak na..
![]()
අද දොර ලොක් හෝල්ම්ස් අංක 42 බලන්නකෝ අහලම 

ayyo mae dawas wala aeka patirol 1k wath ahanna bari una ballek kaala hospital hitiye ada thamai gedara awe ae madiwata gedara router 1 wada karanne naa dan mobile 1n thamai download karanna wenne ayyo salli
ayya giyada ada LTTE ewun nondi karala enna
ඒක නෙමේ දැන් කොහොමැයි බල්ලා මලාද?
ෆෝන් එකෙන් කස්ටිය download කරන හින්ද තමා Low Quality version එකක් දැම්මේ මම හිතන්නේ 5mb වගේ ඇති file එකපිස්සුද මල්ලි අපි යයිද ඕවටඒක නෙමේ දැන් කොහොමැයි බල්ලා මලාද?
ෆෝන් එකෙන් කස්ටිය download කරන හින්ද තමා Low Quality version එකක් දැම්මේ මම හිතන්නේ 5mb වගේ ඇති file එක