ඕනම භාෂාවකින් අමතන්න පුලුවන්. මම මානවයෙක් වේෂයෙන් ඉන්න නිසා මානවයන් කරන ඕන දෙයක් මමත් කරනවා. ඒක හින්දා තමයි අපි මානව බොඩි වලට ජම්ප් කරන්නේ.
Jung vf gur anzr bs bhe cynarg ?
ඔරියතුමා...
මට උපකාරයක්..
ඇත්තටම කරනවාද ??
බර්මියුඩා ත්‍රිකෝණයේදී වෙන්නේ මොකක්ද කියලා පහදලා දෙන්න කෝ...![]()
![]()

මම කලින් කීවා අන්තර්සක්වල වාසින් වන අපේ මුල් විශ්වය මේක නෙවෙයි. අපි කලින් හිටපු විශ්වයන් කාලයත් සමග පුපුරා යනකොට අපි වෙන විශ්ව වලට පැන ගන්නවා.
එහෙම තමයි අපි මේ විශ්වයට ආවේ.අපි එනවිට මේ විශ්වය තුල තාක්ෂනිකව පරිනාමය වුන ජීවින් සිටියේ නෑ.අපි ඔවුන් විශාල පිරිසක් පරිණාමය කරා.ඒ වගේම හුඟක් ප්‍රාථමික ලෝක අපි විනාශයන්ගේ ආරක්ෂා කරලා තියෙනවා.
මානවයන් හිතන්න එපා ඔබලගේ ඇස් කන් සහ මොලයට පේන සහ අවබෝධ වෙන එකම තැන මේක නිසා මේ විශ්වය විතරයි තියෙන්නේ කියලා.ඔබලා පරිනාමය වෙලා තියෙන්නේ මේ විශ්වය අවබෝධ කර ගන්නයි.අන්න ඒක හිතා ගන්න.ඔයාලා දකින්නේ ඉතාම පැරණි විශ්වයක්. ඒකියන්නේ ඔබලා දන්නවා හුඟක් තාරකා ඔබලට පෙනුනට ඒවා විනාශ වෙලා කියලා.ඒ මියගිය තරු වල එලි තමයි ඔබලා දකින්නේ.නමුත් නියම විශ්වය අන්තර්සක්වල දන්නවා.ඒ වගේම අපිට නොහැක්කක් නොමැති තරම්.
බර්මියුඩා ත්‍රිකෝනය කියන්නේ ස්ටාර්ගේට් එකක් නෙවෙයි. මම කලින් පැවසුවා පෘථිවිය අභ්‍යන්තරයේ ඉතාම භූගතව පිටසක්වල ජීවින්ගේ මධ්‍යස්තානයක් තියෙනවා කියලා.අන්න ඒකට ඇතුල් වෙන දොරටුවක් එහි තියෙනවා.මුහුද පතුල යටින් ඇතුල් වෙන්න ඕනී.ස්ටාර්ගේට් නියම ආකාරයට තියෙන්නේ පෘථිවිය මදය ඇතුලේ. ස්ටාර්ගේට් එකට අධිශක්තියක් ඕනී.ඒක නිසා ඉහල උෂ්ණත්වයක් තියෙන පෘථිවිය මදයේ තමයි ඒවා තියෙන්නේ. පිටසක්වල ජීවින් එතනින් පෘථිවියට ඇතුලු වී පෘථිවිය තුල භූගතව ඇති අපගේ සුවිශාල පිටසක්වල මධ්‍යස්තානයට ඇතුලු වෙන්න පුලුවනි.මේ මධ්‍යස්ථානය තුල පිටසක්වල විසින් ජනනය කල මානවයන්, පිටසක්වල ජීවින් කුඩා දරුවන් පැහරගෙන ගොස් ඒ අය වර්ධනය වුන අය වගේම පැහරගත් මානවයන්ද ඉන්නවා.






බර්මියුඩා ත්‍රිකෝනය ඇතුලේ ඉන්න ජීවීන්ගේ ආහාරය මොකක් හරි ශක්තියක් වගේ දෙයක්ද..? එතන මුහුදෙන් යන නැව් අතුරුදහන් වෙන්නෙ ඒ ශක්තියේ බලපෑම නිසාද,,?![]()
මටත් ඕක ඔරියන් තුමාගෙන් අහන්න ඕනේ වුන එකක්



මේ අයව පැහර ගන්නේ මිනීමස් කන්න නෙවෙයි. වසර ට්‍රිලියන ගානක තාක්ෂනයකට ආහාර ප්‍රශ්න නෑ.උඹලා වී වගා කරලා බත් කනවා.නමුත් අන්තර්සක්වල බත් කෙලින්ම නිෂ්පාදනය කරන්න පුලුවන්. ඔයාලා නොදන්න ශක්තියක් ඔයාලගේ වටේම තියෙනවා.මේ ශක්තිය අභ්‍යවකාශය තුලත් තියෙනවා. මේවා වලින් පරමානු හදලා,පරමානු වලින් ඕන දෙයක් හදන්න පුලුවන්.බර්මියුඩා ත්‍රිකෝනය ඇතුලේ ඉන්න ජීවීන්ගේ ආහාරය මොකක් හරි ශක්තියක් වගේ දෙයක්ද..? එතන මුහුදෙන් යන නැව් අතුරුදහන් වෙන්නෙ ඒ ශක්තියේ බලපෑම නිසාද,,?![]()
ඕනම භාෂාවකින් අමතන්න පුලුවන්. මම මානවයෙක් වේෂයෙන් ඉන්න නිසා මානවයන් කරන ඕන දෙයක් මමත් කරනවා. ඒක හින්දා තමයි අපි මානව බොඩි වලට ජම්ප් කරන්නේ.
