උඹ මස් කන්න අකමැතිනම් තණකොල විතරක් කන්න උඹට පුනර්භවයක් අපි දෙන්නම්.deiyo mata kiyala amma thaththa mathak karaganne nathuwa palayan.
one ekatai epa ekatai madata paninawa.
gahanawa pukata elakiriyen eliyata wisi wenna.
anthar sakwala thiyala idaganin.![]()

hari joke eka.උඹ මස් කන්න අකමැතිනම් තණකොල විතරක් කන්න උඹට පුනර්භවයක් අපි දෙන්නම්.![]()
ගොඩක් වැදගත් පොස්ට් එකක් සහෝ...අද කාලෙට ගැලපෙන හොද මාතෘකාවක් ..
thank you...!
බොහොම ස්තුතියි මචෝ...
Rangathusith
E +++
P Added
ela ela bro bump

හරක්මස් කන එක වරදක් නෙවෙයි.ඌරු මස් කන එකත් වරදක් නෙවෙයි.ඒවා ආහාරයට ගැනීම අන්තර්සක්වලට එකතුවීමට බධාවක් නෙවෙයි.
ඔයාල මස් නොකා ඉඳලා දිව්‍යලෝකේ යන්නද ඉන්නේ?
එහෙම දිව්‍ය ලෝක නෑ.අන්තර්සක්වල තුල තාක්ෂනිකව දියුණු වුන ග්‍රහලෝක නම් තියෙනවා.නමුත් පූර්න ලෙස ඔයාලව පරිණාමය වෙනකම් එහි ඇතුල් වෙන්න බෑ.

deiyo mata kiyala amma thaththa mathak karaganne nathuwa palayan.
one ekatai epa ekatai madata paninawa.
gahanawa pukata elakiriyen eliyata wisi wenna.
anthar sakwala thiyala idaganin.![]()

මේ කතාවට නම් 100% එකඟයි මචන්...
මස් කෑම තෙල් සහ පිටි ආහාර ඉවක්බවක් නැතුව කන එක තමයි ගොඩක් ලෙඩ වලට මුළ!!
රෙප් +7
කරුණු කීපයක් අවධානයට යොමු කරන්න කැමතියි.!
ප්‍රෝටීන හා යකඩ උදාහරනෙකට අරන් කියන්නම්.!
අපේ සඟ ඇතුලේ අපට අවශ්‍ය ප්‍රෝටීන හදන්න ඇමයිනෝඅම්ල 20 ට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.!ඒවායින් බොහොමයක්ම අපේ සිරුරු තුළ නිපදවාගන්න අපට පුළුවන්!
නමුත් අයිසොලියුසීන්, ලියුසීන්, මෙතයොනින්, හිස්ටිඩීන්, ලයිසින්, ෆීනයිල්ඇලනින්, ත්රියොනින්, ට්‍රිප්ටෝපෑන්, වැලීන් කියන අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල අපේ සිරුරු වලට පිටතින් ලබාගන්න ඕනේ.!
![]()
නිර්මාංශ ආහාර වල ඇති ප්‍රෝටීන වලින් අපිට අවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ල ලැබෙන්නේ නැති බව නිර්මාංශ වීමට අකමැති සමහරෙක් දරන මතයක්.!(රසය ගැන කතා කරන්න කැමති නැති නිසා
)
ඒක ඇත්ත; එත් අර කියපු අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල නම් ඔක්කොම ශාකමය ප්‍රෝටීන වලින් ලැබෙනවා.! එමනිසා 100% නිමාංශවීම ගැටළුවක් නම් නෙමෙයි, ඒ පැත්තෙන්.!
යකඩ, සින්ක් etc. වගේ මුලද්‍රව්‍ය සම්බන්ධයෙන් නම් මස්මාංශ වලට ධන ලකුණක් ලැබෙනවා.!මොකද ඔය ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය වල අයන කාබනික සංයෝගවලට සම්බන්ධවෙලා තියනකොට ඒවායේ අවශෝෂණය ඉතා ඉහලයි, අයන වශයෙන්ම අවශෝෂණය කර ගන්නවට වඩා.! ඒ උනත් සම්පුර්ණ නිර්මාංශ ආහාර වේලකින් පවා අපට දෛනිකව අවශ්‍ය ඔය ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය ප්‍රමාණය කිසිම ගැටළුවක් නැතුව ලබාගන්න පුළුවන්.!
කොලෙස්ටරෝල් ගැනත් පොඩ්ඩක් කියනවානම් විශේෂයෙන්ම මස් වල ඇති මේද සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කිරීමට දායක වෙනවා.! (මාළු වල සාපේක්ෂව අඩුයි)
ඒ වගේම විශේෂයෙන්ම මුහුදු මාළු වල ඇති ඔමේගා 3, 6 වගේ අසන්තෘප්ත මේද අම්ල හෘදරෝග(Ischaemic Heart Diseases) වලින් ආරක්ෂා කරන බවත් ඇතැම් පර්යේෂකයන් පෙන්වා දෙනවා.!
නමුත් සමස්තයක් වශයෙන් නිමාන්ශවීම වඩා සෞඛ්යාරක්ෂිත බව කියන්න පුළුවන්.!
MENNA PORAWAL.. STHUTHIYI MACHA EKATHU KARAPU WISTHARA TIKATA.. GODAK WATINAWAA
එකෙන්ම!!!![]()
Good post bro.....
You have given out too much Reputation in the last 24 hours, try again later.
Captain ජැක් ස්පැරෝ;12797055 said:Good Post Machan
TFS
Aththa machan
math tikak bump kalata kamak nadda?![]()
wadagath lipiyak machan tfs
SHENAGE UPANDINETA DAALA THIBUNA EKA MARU BAN.. ELA MACHAN
rep 24 walin passe dennam
මගෙත් ඉවරයි කොහොමද මචන් උබ තාත්තෙක් සීන් එක වයිෆ් දරුවෝ හොදින් නේ....rep 24 walin passe dennam
![]()
