මචන්ලා මම අද Unity එකෙන් Bluetooth Dongle එකක් ගත්තා 650යි.plug කලාට වැඩ නෑ.:(Bluetooth peripheral device not found කියලා වැටෙනවා. online update වෙන්නෙත් නෑ. මේ dongle එකේ manufacture name එකකවත් නෑ.:(drivers කොහොමද install කරන්නේ?help plzzz...