මහත්වරුනි! මගේ සාධක සහිත විද්‍යානූකූල තාර්කික කරුනු දැක්වීම් හමුවෙ නැවත වතාවක් බොරලුපුකා කිච වී ගොස් ඇත.
ඌට කීමට ඇත්තේ කුරානේ "දෙවියන් ගේ නිර්මාණයක්" කියා නැවත නැවත පිස්සෙක් මෙන් පුනරුච්චාරනය කිරීම පමණි. එහෙත් 1000 වතාවක් එකම ගොන් කතාව කීමෙන් යමක් සත්‍ය වන්නේ නැත.
කුරානේ තියෙනවා "කුරානේ දෙයියන්ගේ නිර්මානයක්" කියල-කුරානේ ඔප්පු කරන්නේ කුරානෙන්ම වැකි ගෙනැල්ලා!-
මේකට තර්ක ශාස්ත්රයේ කියන්නේ circular logic චක්‍රීය තර්ක කියලයි- එවගේ තර්ක වල පදනමක් නැති අතර ඒවා තර්ක ශාස්ත්රයේ ඉවතට විසිවන කුනු-බක්කි garbage logic තර්ක ලෙස හඳුන් වයි- මුගේ සාදක-තර්ක කුනුබක්කියොන්ට හොඳයි!
Wiki Islam ඉස්ලාම් රටවල් වල තහනම් කල පලියට එහි ඇත්තේ බොරු යයි උපකල්පනය කල නොහැක. අපි ඉස්ලාම් රටවල තොරතුරු වාරණය කරන බව හොදින් දනිමු. මුගේ කතාවෙන් පේන්නේ මූ Abrogated Versus ගැන මෙලෝ මල දානයක් නොදැන මා සමඟ තර්කයට එලඹී හෝල්-සේල් ඇනගත් බවයි.
මගේ තර්කය තවමත් නොසැලී තිබේ!![]()
What?? You mean to say there are ABROGATED Verses in Quran??


I Have never heard of such a thing. its gods word you know..
How come Gods words get abrogated?








