Originally Posted by bohokal
මුලින්ම ඒක දෙයක් කියන්න ඕනේ.ඒ එළකිරි ඉන්න අනික මුස්ලිම් එවුන් වගේ නෙමේ උඹට යමක තේරුම් ගන්න පුළුවන් කියන එක.ඒක නිසා තේරුම් ගනින් අනික් ආගම් වලට අපහාස කරන්න එපා.ඒවාට නැති දේවල් එකතු කරන්න යන්නත් එපා.උඹලගේ ආගමේ තියෙන සිරිත් විරිත් ගැන මට වැඩක් නෑ.නියපොතු වැවෙන එකයි කොන කපන එකයි සමාන කරන්න එපා මොකද කොන කැපුවම ආයෙත් වැවෙන්නේ නෑනේ.ඒවගේම උඹම පිලිගන්නවා උඹලගේ ආගම ගැන තර්ක කරන්න බෑ කියලා තියෙන දේ පිළිගන්න ඕනේ කියලා.නමුත් අපේ ආගමේ එහෙම දෙයක් නෑ.අපිට ඕනේ දෙයක් තර්ක කරන්න පුළුවන්.නමුත් උඹ ඒක පිළිගත්ත එක ලොකු දෙයක්.ඇපන්ඩිස් කියන්නේ ඇත්තටම මෙහෙම දෙයක්.මිනිසා පරිණාමය වෙන්න කලින් හිටපු වදුරා කොළ ජාති කෑවේ.ඒ කොළ ජාති වල සෙලුලොස් කියලා ජාතියක් තියෙනවා.ඒක ජීරණය කරන එක තම උන්ඩුකපුච්චය මගින් කරේ.ඉතින් පරිණාමය උනාට පස්සේ මිනිස්සු කොළ ජාති කන එක නැවැත්තුවා.ඒ ඉන්ද්රිය පාවිච්චි නොකර ක්ෂය වෙලා ගියා.ඒත් හරක් වගේ කොළ ජාති කන සත්තුන්ගේ තාම ඒ ඉන්ද්රිය තියෙනවා.නමුත් තව ටිකක් සාවධානව හිතල බලපන්.ඔය video වැඩිය ගණන් ගන්න එපා.තමුන් තනියෙන් හිතල බලලා තීරණ ගනින්.