2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
තව නොබෝ දිනකින් සුවිශාල ස්ටාර්ගේට් එකක් විවෘත කරනවා. වසර දස දහස් ගානකට පස්සේ තමයි මේක විවෘත කරන්නේ. මේ බව පිටසක්වල ජීවින් මට සඳහන් කරා.
;)
ubata ibba thaniyama araganna puluwanda?
awurudu gaanakin arina nisa malakada kalada danne na.
thel tikak dalama yathura dala karakopan.
ethakota lesiyen areyi.
:lol:
 
JagathRR

Member
Apr 26, 2012
348
23
0
තව නොබෝ දිනකින් සුවිශාල ස්ටාර්ගේට් එකක් විවෘත කරනවා. වසර දස දහස් ගානකට පස්සේ තමයි මේක විවෘත කරන්නේ. මේ බව පිටසක්වල ජීවින් මට සඳහන් කරා.
;)

අරි පු*

ඇයි මේකට උත්තර නැත්තේ

ඕනම භාෂාවකින් අමතන්න පුලුවන්. මම මානවයෙක් වේෂයෙන් ඉන්න නිසා මානවයන් කරන ඕන දෙයක් මමත් කරනවා. ඒක හින්දා තමයි අපි මානව බොඩි වලට ජම්ප් කරන්නේ.

Jung vf gur anzr bs bhe cynarg ?
 
athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
මේ අයව පැහර ගන්නේ මිනීමස් කන්න නෙවෙයි. වසර ට්‍රිලියන ගානක තාක්ෂනයකට ආහාර ප්‍රශ්න නෑ.උඹලා වී වගා කරලා බත් කනවා.නමුත් අන්තර්සක්වල බත් කෙලින්ම නිෂ්පාදනය කරන්න පුලුවන්. ඔයාලා නොදන්න ශක්තියක් ඔයාලගේ වටේම තියෙනවා.මේ ශක්තිය අභ්‍යවකාශය තුලත් තියෙනවා. මේවා වලින් පරමානු හදලා,පරමානු වලින් ඕන දෙයක් හදන්න පුලුවන්.

මම ඇහුවේ වී වගාවක් ගැන නෙමේ...බර්මියුඩාවේ ඉන්න ජීවියෝ කන්නෙ මොනවාද කියල..ඝන අහරයක්ද..? ශක්තියක්ද කියල..?

"ඔයාලා නොදන්න ශක්තියක් ඔයාලගේ වටේම තියෙනවා.මේ ශක්තිය අභ්‍යවකාශය තුලත් තියෙනවා. මේවා වලින් පරමානු හදලා,පරමානු වලින් ඕන දෙයක් හදන්න පුලුවන්"

මේකතාව හරි නමුත් ඒ හැකියාව සිමා සහිතයි...
 
Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    තව නොබෝ දිනකින් සුවිශාල ස්ටාර්ගේට් එකක් විවෘත කරනවා. වසර දස දහස් ගානකට පස්සේ තමයි මේක විවෘත කරන්නේ. මේ බව පිටසක්වල ජීවින් මට සඳහන් කරා.
    ;)

    kohede thiyenne
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,676
    2
    115,561
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව නොබෝ දිනකින් සුවිශාල ස්ටාර්ගේට් එකක් විවෘත කරනවා. වසර දස දහස් ගානකට පස්සේ තමයි මේක විවෘත කරන්නේ. මේ බව පිටසක්වල ජීවින් මට සඳහන් කරා.
    ;)
    Help ekak oni nam keyapan apith awilla arinnam!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මෙතන ඉන්නේ භාෂා පරිවර්ථනය කරන්න හරි සාස්තර කියන්න හරි නෙවෙයි.ඒවට අදාල අයගෙන් අහන්න. මම ඉතාම වැදගත් පණිවුඩයක් අන්තර්ජාලය තුලින් යවන්නේ.
    මේක ලංකාවේ විතරක් නෙවෙයි මුලු ලෝකය පුරාම යනවා.දැනුත් හුඟක් තැන් වල 2012 පිටසක්වල පැමිනීම ගැන සඳහන් වෙනවා.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    තව නොබෝ දිනකින් සුවිශාල ස්ටාර්ගේට් එකක් විවෘත කරනවා. වසර දස දහස් ගානකට පස්සේ තමයි මේක විවෘත කරන්නේ. මේ බව පිටසක්වල ජීවින් මට සඳහන් කරා.
    ;)
    කවද්ද ඕපනින් එක..
    පාටියකුත් දෙනවද.
    අපිටත් අරාධනා කරානම් නේද හොද
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    මම මෙතන ඉන්නේ භාෂා පරිවර්ථනය කරන්න හරි සාස්තර කියන්න හරි නෙවෙයි.ඒවට අදාල අයගෙන් අහන්න. මම ඉතාම වැදගත් පණිවුඩයක් අන්තර්ජාලය තුලින් යවන්නේ.
    මේක ලංකාවේ විතරක් නෙවෙයි මුලු ලෝකය පුරාම යනවා.දැනුත් හුඟක් තැන් වල 2012 පිටසක්වල පැමිනීම ගැන සඳහන් වෙනවා.

    පලයන් බන් යන්න. මාත් thread එක 2011 ඉදන් කියෙව්වා. එත් උඹ ලගදි දුන්නනේ හෙන talk එකක් උඹ මේ ලෝකේ පාලනය කරනවා කියල. :frown: ඉදපන්. දෙන්නම් පාලනය කරන්න .. :angry: :angry:
    කොහොම හරි දැන් උඹට බැනේ මන් කියපු එක translate කරන්න .. ඇයි Google Translater එකේ ඒ language එක නැද්ද ?? :lol::lol::lol: බුරුවා .
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පලයන් බන් යන්න. මාත් thread එක 2011 ඉදන් කියෙව්වා. එත් උඹ ලගදි දුන්නනේ හෙන talk එකක් උඹ මේ ලෝකේ පාලනය කරනවා කියල. :frown: ඉදපන්. දෙන්නම් පාලනය කරන්න .. :angry: :angry:
    කොහොම හරි දැන් උඹට බැනේ මන් කියපු එක translate කරන්න .. ඇයි Google Translater එකේ ඒ language එක නැද්ද ?? :lol::lol::lol: බුරුවා .
    2012 වසර තුල ඉඳන් කියෙව්වනම් මම ලියලා තියෙන ඒවා දැකලා නැද්ද.මම පිටසක්වල ජීවියෙක් වුනාට මම මගේ දක්ෂතාවයන් සහ හැකියාවන් තාවකාලිකව අත්හැරලා තමයි මානව බොඩි එකකට ජම්ප් කරේ.ඒක නිසා මම විශේෂ හැකියාවන්,මායාවන් කරන්න හිතාගෙන ආවේ නෑ. මගේ අරමුන පිටසක්වල පණිවුඩයක් ලබා දෙන එකයි.මම ලෝක නායකත්වය බාරගෙන කෙටි කලකින් ඉතාම උසස් ලෙස පරිණාමය වුන මානව බොඩි එකකට මාරු වෙනවා.එතකොට තමයි මගේ දැනුම,හැකියාවන් ආපසු ලබා ගන්න පුලුවන්.මේ මානව බොඩි එක ප්‍රාථමික පරිනාමයේ ඉන්න ඔබලා වගේ අයගේ මානව බොඩි එකක්.ඒකට කරන්න පුලුවන් දේවල් සීමා සහිතයි. ඒක නිසා මම සාමන්‍යය විදිහට ඔබලා අතරට ආවා.නමුත් මම කියන්න යන්නේ මේකයි.මට විශේෂ හැකියාවක් ඕනී නෑ.පිටසක්වල ජීවින් අහසේ සිට මට අවශ්‍යය සහයෝගය ලබා දෙනවා.
    ඔයාලා මේ කතා කරන්නේ කාටද කියලා ඇත්තටම දන්නවනම් ඔයාලා මම ඉදිරියේ දණ නමයි.ඒ තරම් උසස් බලවත් පිටසක්වල ජීවියෙක් එක්කයි.නමුත් මගේ බලයන් මේ මානව ශරිරය සමග මම ගෙනාවේ නෑ.
     
    sujilak123

    Member
    Dec 25, 2011
    239
    30

    wasare joke eka:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,676
    2
    115,561
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2012 වසර තුල ඉඳන් කියෙව්වනම් මම ලියලා තියෙන ඒවා දැකලා නැද්ද.මම පිටසක්වල ජීවියෙක් වුනාට මම මගේ දක්ෂතාවයන් සහ හැකියාවන් තාවකාලිකව අත්හැරලා තමයි මානව බොඩි එකකට ජම්ප් කරේ.ඒක නිසා මම විශේෂ හැකියාවන්,මායාවන් කරන්න හිතාගෙන ආවේ නෑ. මගේ අරමුන පිටසක්වල පණිවුඩයක් ලබා දෙන එකයි.මම ලෝක නායකත්වය බාරගෙන කෙටි කලකින් ඉතාම උසස් ලෙස පරිණාමය වුන මානව බොඩි එකකට මාරු වෙනවා.එතකොට තමයි මගේ දැනුම,හැකියාවන් ආපසු ලබා ගන්න පුලුවන්.මේ මානව බොඩි එක ප්‍රාථමික පරිනාමයේ ඉන්න ඔබලා වගේ අයගේ මානව බොඩි එකක්.ඒකට කරන්න පුලුවන් දේවල් සීමා සහිතයි. ඒක නිසා මම සාමන්‍යය විදිහට ඔබලා අතරට ආවා.නමුත් මම කියන්න යන්නේ මේකයි.මට විශේෂ හැකියාවක් ඕනී නෑ.පිටසක්වල ජීවින් අහසේ සිට මට අවශ්‍යය සහයෝගය ලබා දෙනවා.
    ඔයාලා මේ කතා කරන්නේ කාටද කියලා ඇත්තටම දන්නවනම් ඔයාලා මම ඉදිරියේ දණ නමයි.ඒ තරම් උසස් බලවත් පිටසක්වල ජීවියෙක් එක්කයි.නමුත් මගේ බලයන් මේ මානව ශරිරය සමග මම ගෙනාවේ නෑ.
    වැඩ බැරි නම් වැඩක් නෑ!:baffled:
     
    මේ අහපිය බුරුව. එක එක බල්ලන්ට දන නමන්න මේ planet එකේ ඉන්නේ පොන්නයෝ කියල හිතුවද ??
    උඹ හීන දැක්කට කමක් නෑ. එත් දැන් උඹ ඕනෙවට වැඩි .
    උඹ කියන ඒවා උඹටම තර්ක කරලා ඔප්පු කරන්න බෑ.

    මෙතන තියෙන්නේ මූලික ප්‍රශ්න කිපයක්.

    1. පිටසක්වල ජීවින් මේ ලෝකෙට ඇවිල්ල ඔය වගේ ලොකු වැඩක් කරන්න යනවනම් උබ වගේ පුත්තලම් බුරුවෙක් human body එකකට දාල එව්වේ ඇයි?
    වුන්ට එවන්න තිබ්බනේ ගොඩක් දියුණු body එකකට දාල. ඒක උඹේ ආරක්ෂාවටත් හොදයිනේ. නැත්නම් කව්රු හරි ගහල උඹ මැරුනොත් ?

    2. ඇයි ඔය පණිවිඩේ forum එකක දන්නා හිතුවේ ? ඊට වඩා හොදයිනේ news website එකක දැම්ම නම් ??
    ඇයි දැම්මේ නැත්තේ ?
    මේ forum එකේ ඉන්නේ සීමිත පිරිසක්.
    ඇයි පොඩි පිරිසකට කියන්නේ ?

    3. මං කියපු වාක්‍යය ඇයි translate කරගන්න බැරි ඔය සක්වල යාළුවන්ට කියල ??
    එහෙම වුන නම් මාත් ඔයාව පිළිගන්නවනේ ??
    දැන් ඔයා මේක කියන්නේ මිනිස්සුන්ට මේ ගැන කියල අවබෝද කරවන්න නෙමේද ?
    එහෙමනම් ඔයා මිට වඩා ඔයාව ඔප්පු කරලා පෙන්නන ඕනේ නේද ?

    මේවට උත්තර දුන්නම ඉතුරු ප්‍රශ්න ටික අහන්නම්.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බර්මියුඩා ත්‍රිකෝනය කියන්නේ ස්ටාර්ගේට් එකක් නෙවෙයි. මම කලින් පැවසුවා පෘථිවිය අභ්‍යන්තරයේ ඉතාම භූගතව පිටසක්වල ජීවින්ගේ මධ්‍යස්තානයක් තියෙනවා කියලා.අන්න ඒකට ඇතුල් වෙන දොර‍ටුවක් එහි තියෙනවා.මුහුද පතුල යටින් ඇතුල් වෙන්න ඕනී.ස්ටාර්ගේට් නියම ආකාරයට තියෙන්නේ පෘථිවිය මදය ඇතුලේ. ස්ටාර්ගේට් එකට අධිශක්තියක් ඕනී.ඒක නිසා ඉහල උෂ්ණත්වයක් තියෙන පෘථිවිය මදයේ තමයි ඒවා තියෙන්නේ. පිටසක්වල ජීවින් එතනින් පෘථිවියට ඇතුලු වී පෘථිවිය තුල භූගතව ඇති අපගේ සුවිශාල පිටසක්වල මධ්‍යස්තානයට ඇතුලු වෙන්න පුලුවනි.මේ මධ්‍යස්ථානය තුල පිටසක්වල විසින් ජනනය කල මානවයන්, පිටසක්වල ජීවින් කුඩා දරුවන් පැහරගෙන ගොස් ඒ අය වර්ධනය වුන අය වගේම පැහරගත් මානවයන්ද ඉන්නවා.

    තව ට්කක් පැහැදිලි කරනවාද ??
    ඔය නැව් එහෙම අතුරුදහන් වෙන හැටි ?? 
    ඒවාට මොනාද වෙන්නේ කියලා.. ??
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    2012 වසර තුල ඉඳන් කියෙව්වනම් මම ලියලා තියෙන ඒවා දැකලා නැද්ද.මම පිටසක්වල ජීවියෙක් වුනාට මම මගේ දක්ෂතාවයන් සහ හැකියාවන් තාවකාලිකව අත්හැරලා තමයි මානව බොඩි එකකට ජම්ප් කරේ.ඒක නිසා මම විශේෂ හැකියාවන්,මායාවන් කරන්න හිතාගෙන ආවේ නෑ. මගේ අරමුන පිටසක්වල පණිවුඩයක් ලබා දෙන එකයි.මම ලෝක නායකත්වය බාරගෙන කෙටි කලකින් ඉතාම උසස් ලෙස පරිණාමය වුන මානව බොඩි එකකට මාරු වෙනවා.එතකොට තමයි මගේ දැනුම,හැකියාවන් ආපසු ලබා ගන්න පුලුවන්.මේ මානව බොඩි එක ප්‍රාථමික පරිනාමයේ ඉන්න ඔබලා වගේ අයගේ මානව බොඩි එකක්.ඒකට කරන්න පුලුවන් දේවල් සීමා සහිතයි. ඒක නිසා මම සාමන්‍යය විදිහට ඔබලා අතරට ආවා.නමුත් මම කියන්න යන්නේ මේකයි.මට විශේෂ හැකියාවක් ඕනී නෑ.පිටසක්වල ජීවින් අහසේ සිට මට අවශ්‍යය සහයෝගය ලබා දෙනවා.
    ඔයාලා මේ කතා කරන්නේ කාටද කියලා ඇත්තටම දන්නවනම් ඔයාලා මම ඉදිරියේ දණ නමයි.ඒ තරම් උසස් බලවත් පිටසක්වල ජීවියෙක් එක්කයි.නමුත් මගේ බලයන් මේ මානව ශරිරය සමග මම ගෙනාවේ නෑ.
    hari hina bang :lol:
    ilaga awurudde elakiri joker award eka aniwaryen ubata hamba wewi :lol:
     
    Status
    Not open for further replies.