2012 වසර තුල ඉඳන් කියෙව්වනම් මම ලියලා තියෙන ඒවා දැකලා නැද්ද.මම පිටසක්වල ජීවියෙක් වුනාට මම මගේ දක්ෂතාවයන් සහ හැකියාවන් තාවකාලිකව අත්හැරලා තමයි මානව බොඩි එකකට ජම්ප් කරේ.ඒක නිසා මම විශේෂ හැකියාවන්,මායාවන් කරන්න හිතාගෙන ආවේ නෑ. මගේ අරමුන පිටසක්වල පණිවුඩයක් ලබා දෙන එකයි.මම ලෝක නායකත්වය බාරගෙන කෙටි කලකින් ඉතාම උසස් ලෙස පරිණාමය වුන මානව බොඩි එකකට මාරු වෙනවා.එතකොට තමයි මගේ දැනුම,හැකියාවන් ආපසු ලබා ගන්න පුලුවන්.මේ මානව බොඩි එක ප්‍රාථමික පරිනාමයේ ඉන්න ඔබලා වගේ අයගේ මානව බොඩි එකක්.ඒකට කරන්න පුලුවන් දේවල් සීමා සහිතයි. ඒක නිසා මම සාමන්‍යය විදිහට ඔබලා අතරට ආවා.නමුත් මම කියන්න යන්නේ මේකයි.මට විශේෂ හැකියාවක් ඕනී නෑ.පිටසක්වල ජීවින් අහසේ සිට මට අවශ්‍යය සහයෝගය ලබා දෙනවා.
ඔයාලා මේ කතා කරන්නේ කාටද කියලා ඇත්තටම දන්නවනම් ඔයාලා මම ඉදිරියේ දණ නමයි.ඒ තරම් උසස් බලවත් පිටසක්වල ජීවියෙක් එක්කයි.නමුත් මගේ බලයන් මේ මානව ශරිරය සමග මම ගෙනාවේ නෑ.