Internet වේගය මරු කැදවයි ...

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    Internet වේගය මරු කැදවයි ...

    වේගය මරු කැදවයි ...

    ඊයෙ මට ඇඩුන ඩයලොග් ස්පීඩ් එක දැකල.

    හිතුන උබලටත් කියන්න ... මන් යන්නෙ පෙරගෙවුම් රු 50 කෑලි වලින්.

    බලපල්ල කොහොමද වැඩේ කියල...


    65521232.jpg


    992hb.jpg


    42647993.jpg


    පුලුවන් නං මේක ට්‍රයි කරල බලපල්ල.

    රෙප් වැඩක් නෑ, දන්න දන්න කොල්ලන්ට කියපල්ලා...

    බම්ප් එකක් තමයි බලාපොරොත්තු වෙන්නෙ...
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    oya 50 package ekane.ekata fup na
    100 ekata fup thiyenawa

    ඔව්. 100 එකට තියනව. ඉතින් 50 කෙලි 2ක් ඇව්ටිව් කරනව. එතකොට පැය 4ක් අන්ලිමිටඩ් ඉන්ටෙර්නෙට්...
     
    • Like
    Reactions: chint

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0

    ඔව්. 100 එකට තියනව. ඉතින් 50 කෙලි 2ක් ඇව්ටිව් කරනව. එතකොට පැය 4ක් අන්ලිමිටඩ් ඉන්ටෙර්නෙට්...

    umbata sureda ehema hariyanawa kiyala?:confused: