Internet වේගය මරු කැදවයි ...
වේගය මරු කැදවයි ...
ඊයෙ මට ඇඩුන ඩයලොග් ස්පීඩ් එක දැකල.
හිතුන උබලටත් කියන්න ... මන් යන්නෙ පෙරගෙවුම් රු 50 කෑලි වලින්.
බලපල්ල කොහොමද වැඩේ කියල...
පුලුවන් නං මේක ට්රයි කරල බලපල්ල.
රෙප් වැඩක් නෑ, දන්න දන්න කොල්ලන්ට කියපල්ලා...
බම්ප් එකක් තමයි බලාපොරොත්තු වෙන්නෙ...

2hour seen 1 thama aula