• එළකිරි ආණ්ඩුව - 2012 •

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    අද උදේ කැ* වැඩේනෙ බන් උනේ...මම මැශිමෙ ප්ලග් එක ගහල switch එක දැම්මා...මෙන්න ඩෝං ගාලා සද්දයක් ආවා මැශිමෙන්..ඒ එක්කම මේන් ස්විච් එකත් ඕෆ් උනා...පස්සෙ බලද්දි මැශිමට බඩු පැකට් යකෝ.......
    smiley-sad023.gif
    smiley-sad023.gif
    smiley-sad023.gif
    smiley-sad023.gif
    smiley-sad023.gif
    smiley-sad023.gif
    smiley-sad023.gif
    smiley-sad023.gif
    smiley-sad023.gif

    :shocked: බලපන්, පවර් සප්ලයි එකේ අවුල ඈත්තේ..... මමත් දවසක් පොළොන්නරු ගිහින් ඈවිත් මැෂිම ඔන් කරා විතරයි....... ඩෝන් .......!! :rofl::P පවර් සප්ලයි එකට බඩු බනිස්........!! :(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :shocked: බලපන්, පවර් සප්ලයි එකේ අවුල ඈත්තේ..... මමත් දවසක් පොළොන්නරු ගිහින් ඈවිත් මැෂිම ඔන් කරා විතරයි....... ඩෝන් .......!! :rofl::P පවර් සප්ලයි එකට බඩු බනිස්........!! :(
    Diivara emathita una aparadayak bn oka......:rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අද උදේ කැ* වැඩේනෙ බන් උනේ...මම මැශිමෙ ප්ලග් එක ගහල switch එක දැම්මා...මෙන්න ඩෝං ගාලා සද්දයක් ආවා මැශිමෙන්..ඒ එක්කම මේන් ස්විච් එකත් ඕෆ් උනා...පස්සෙ බලද්දි මැශිමට බඩු පැකට් යකෝ.......
    smiley-sad023.gif
    smiley-sad023.gif
    smiley-sad023.gif
    smiley-sad023.gif
    smiley-sad023.gif
    smiley-sad023.gif
    smiley-sad023.gif
    smiley-sad023.gif
    smiley-sad023.gif

    ගලවල බැලුවද මොකද වෙලා තියෙන්නේ කියල. උබ විතරද use කරන්නේ?
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    :shocked: බලපන්,පවර් සප්ලයි එකේ අවුල ඈත්තේ..... මමත් දවසක් පොළොන්නරු ගිහින් ඈවිත් මැෂිම ඔන් කරා විතරයි....... ඩෝන් .......!! :rofl::P පවර් සප්ලයි එකට බඩු බනිස්........!! :(

    :yes::yes::yes::yes:
    පවර් සප්ලයි එකේ අවුල
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :shocked: බලපන්, පවර් සප්ලයි එකේ අවුල ඈත්තේ..... මමත් දවසක් පොළොන්නරු ගිහින් ඈවිත් මැෂිම ඔන් කරා විතරයි....... ඩෝන් .......!! :rofl::P පවර් සප්ලයි එකට බඩු බනිස්........!! :(

    ගලවල බැලුවද මොකද වෙලා තියෙන්නේ කියල. උබ විතරද use කරන්නේ?

    :yes::yes::yes::yes:
    පවර් සප්ලයි එකේ අවුල

    ඔව් මචන්ලා...Power supply එකට බඩු පැකට්...:(:(:(අලුත් එකක් දැම්මා:love::love: