2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබත් සමග මෙහි කතා කරන ඔරියන්තුමා ස්ටාර් ලීඩර් කෙනෙක්. මේ විශ්වය තුල ගැලක්සි බිලියන ගානක් තියෙනවා. ඉතින් ස්ටාර් ලීඩර්ස්ලාත් බිලියන ගානක් සිටිනවා.මම ඔබලා ජීවත් වෙන සහ පරිණාමය වෙන සෞරග්‍රහ මණ්ඩලයට අධිපති ස්ටාර් ලීඩර් වෙමි.
    අස්ථා තුමා කියන්නේ ගැලක්ටික් ලීඩර් කෙනෙක්. ඔහු මේ වගේ සෞර ග්‍රහ මණ්ඩල රාශියක් අධීක්ෂනය කරනවා. මම ඔබලාගේ පරිණාමය අවසන් කල විගස ගැලක්ටික් ලීඩර් කෙනෙක් බවට උසස් වෙනවා.අස්ථතුමා මේ පෘථිවියට උදව් වන පිටසක්වල ජීවින්ගේ නායක තුමා වෙයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව ට්කක් පැහැදිලි කරනවාද ??
    ඔය නැව් එහෙම අතුරුදහන් වෙන හැටි ??
    ඒවාට මොනාද වෙන්නේ කියලා.. ??
    ඒවා අපි භූගත පිටසක්වල මධ්‍යස්තාන වලට ගන්නවා.ඒ අය එහි අපේ වැඩකටයුතු වලට සහය වෙමින් සිටිනවා. ඔබලාගේ පරිණාමය සාර්ථකද කියලා ඒ අයව ස්කෑන් කරලා අපි චෙක් කරනවා.
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ඒවා අපි භූගත පිටසක්වල මධ්‍යස්තාන වලට ගන්නවා.ඒ අය එහි අපේ වැඩකටයුතු වලට සහය වෙමින් සිටිනවා. ඔබලාගේ පරිණාමය සාර්ථකද කියලා ඒ අයව ස්කෑන් කරලා අපි චෙක් කරනවා.

    athakota

    dragon traingle
    australias triangle
    bermuda triangle

    mae okkoma uba kiyana widiye ewada
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඒවා අපි භූගත පිටසක්වල මධ්‍යස්තාන වලට ගන්නවා.ඒ අය එහි අපේ වැඩකටයුතු වලට සහය වෙමින් සිටිනවා. ඔබලාගේ පරිණාමය සාර්ථකද කියලා ඒ අයව ස්කෑන් කරලා අපි චෙක් කරනවා.

    ආ...ඕකට වෙන්න ඇති එහෙනම් අපාය කියන්නෙ...
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ආ...ඕකට වෙන්න ඇති එහෙනම් අපාය කියන්නෙ...
    අපාය කියන්නේ ප්‍රාථමික මානවයන්ගේ ලෝක.පෘථිවියත් එක්තරා විදිහක අපායක්. කීප දෙනෙක් තරමක් පහසුවෙන් සිටින එක ඇත්ත.නමුත් වනාචාරි ලෝක තමයි අපායවල්.
    අර කටේ ලෝදිය හලන, ක‍ටු ඉඹුලේ එල්ලන ඒවා සුරංගනා කතා.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අපාය කියන්නේ ප්‍රාථමික මානවයන්ගේ ලෝක.පෘථිවියත් එක්තරා විදිහක අපායක්. කීප දෙනෙක් තරමක් පහසුවෙන් සිටින එක ඇත්ත.නමුත් වනාචාරි ලෝක තමයි අපායවල්.
    අර කටේ ලෝදිය හලන, ක‍ටු ඉඹුලේ එල්ලන ඒවා සුරංගනා කතා.

    ara mul dawas wala demma wage monawa hari fotos ehema dafanko bn???

    Den thread ekath ekka paaluwata gihin... :sorry:
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    3364.jpg
     

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    මෙච්චර දියුණු ලෝකේ තාමත් මේ දෙය්යන්ගේ මනස්ගාත තියනවනේ ... යකෝ වැදපියව් ගිහින් ගස් ගල් වලට. මෝඩ හරක්. :dull: :oo: :baffled: :angry:
    දැන් ඕනේ එකෙක් ලග camera phone තියනවා. :yes: ඔය වගේ හාස්කම් වෙනවනම් ගහපන්කෝ video එකක්. දාපන්කෝ youtube .. :baffled:

    අනිත් එක කොහෙවත් යන පිටසක්වල ජීවින් ඇවිත් අපිව විනාශ කරන්න හැදුවොත් පොන්** වගේ අපි බලාගෙන ඉන්නේ නෑ ඔරියෝ. :rofl:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ආචර්ය මි‍රැන්ඩෝ අබේසේකර කියන කතාව හරියටම හරි.රාවණා රජු තමයි කතරගම දෙවියන් කියලා කියන්නේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය හිතාගෙන ඉන්නේ එක්කො පිටසක්වල ජීවින් අමරනීයයි.එහෙම නැත්නම් මිය යනවා කියලා.නමුත් ඒ අය පුනර්භවය පාලනය කරනවා කියන එක දන්න අය පෘථිවියේ නැත.ඒක නිසා මට ඒ ටික පහදන්න සිදු වුනා.ඕනම මෝඩයෙක් වස්තු ‍රැස් කරන එක ඇත්ත.නමුත් ඒකට වඩා වැදගත් එක තමයි තමන්ට මරනින් පස්සේ වෙන්නේ මොකක්ද කියන එක.මිනිස්සු ආගම් තුලට එකතු වුනේ මේක ගැන ගවේෂනය කරන්න.
    නමුත් අන්තර්සක්වල ජීවින් වසර බිලියන ට්‍රිලියන ගානකට කලින් මේක ගැන තාක්ෂනිකව පර්යේෂනය කරලා එයාලගේ ඇස්ට්‍රල් ශක්තීන් හඳුනා ගත්තා.ඒවා තියෙන ඩයිමෙන්ෂන් එක සහ ඒවා පුනර්භවය කරන එක එයාලා අඳුරගෙන ඒවා පාලනය කරනවා.මෙමගින් එයාලා සියලූම දුක්, ලෙඩරෝග සහ කරදර වලින් මිදිලා දිගටම පැවත්ම පවත්වාගෙන යනවා.අනිත් එක ඉහලම ඇස්ට්‍රල් ශක්තියක් තියෙන ජීවියෙකුට ප්‍රථමික ලෝක තුල ජනනය වෙන්න බෑ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙතන ප්‍රමුඛ ජීවීන් ඔප කරලා සුපිරි ජීවියෙක් පරිණාමය කරනවා කියන එක සත්‍යයක්.නව යුගය තුල මානවයන් වසර 700කින් සුපිරි ජීවියෙක් කරන්න අපි දන්නවා.ඒකට තාක්ෂනය අපිට තියෙනවා.අන්න එතකොට තමයි ඔයාලා සම්පූර්ණයෙන් අන්තර්සක්වලට එකතු වන්නේ.
    සියලූම මානව සාරධර්ම ,චාරිත්‍ර සියල්ල විහිලු බවට පත් වෙනවා නව තාක්ෂනය කරන විශ්වකර්ම ඔබ දැක්කනම්.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේ සතියේ මව්බිමේ තියෙනවා නේ .
    පිටසක්වලයන්ගේ පරීක්ෂණය ඉවර උනහම මේ ලෝක් විනාස කරලා දාලා යනවා කියලා .. ??
    එතකොට ඒකද ලෝක විනාසේ.. ???? 


    ඇයි ඉතින් උන්ගේ ප්‍රඩක්ට් එක උන්ම විනාස කරන්නේ.. ??

    මේ ගැන ටිකක් පැහැදිලි කරානම්.. ?? :yes::yes:
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    විශාල භූ චලනයක් ඉදිරි දවස් වෙල වෙනවලු.ජූනි 6 ටිකක් පරිස්සමෙන්.
    :shocked:
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    විශාල භූ චලනයක් ඉදිරි දවස් වෙල වෙනවලු.ජූනි 6 ටිකක් පරිස්සමෙන්.
    :shocked:
    sure ekata alien karo tika oriath ekka star gattuwa arinawa athi adata :rolleyes:
     
    Status
    Not open for further replies.