සූරියප්පෙරුම-රෝස පාට ජංගිය

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    සූරියප්පෙරුම-රෝස පාට ජංගිය

    සූරියප්පෙරුම මේ ගැන මොනවා නොකියයිද? :baffled: :baffled::baffled:

    සූරියප්පෙරුම කියන්නෙ මෙටහමයි, :angry:

    "බලන්න හසන්ත මහත්තයා කුවේනි, ඒ කියන්නෙ අපේ රටේ පලමුවෙනි ස්ත්‍රී රත්නය ඇදල තියන ජංගියෙ ලස්සන. යුරෝපයේ පර සුද්දො හෙළුවැල්ලෙන් ගහෙන් ගහට බඩගාන කාලෙත් අපේ මිනිස්සු කලු නූලෙන් වියාගත්ත ඉස්තරම්ම පාට පාට ජංගි ඇන්දෙ හසන්ත" :rofl: :rofl:

    හසන්ත මහත්තයෝ, අපි ඒ කාලෙ ජංගියට නිකම්ම නිකං ජංගිය කිව්වෙ නෑ ජංගි වහන්සෙ කියල තමයි ගරු සරු ඇතුව කතා කළේ. දැන් බලන්න මේ කුවේණි දේවින්නාන්සෙගෙ ජංගි වහන්සෙ නිසා අපි අපේ ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය ගැන මොන තරම් දේවල් ඉගෙන ගත්තද? :rolleyes: :rolleyes:


    :( :( :( :(


    සූරිය ප්පෙරුම-රෝස පාට... 06-03-2012 11:55 AM පොන්සේකගෙ අම්මට කියපන් ගිහින්
    reputation_neg.gif
    සූරියප්පෙරුම-රෝස පාට... 06-04-2012 02:55 AM හිනායන්නේ නෑ නේ බං thilangr8 ponna sihalayo,sinahalayage gangiya,
    reputation_neg.gif
    සූරියප්පෙරුම-රෝස පාට... 06-04-2012 01:14 AM ape religion ekata apahasa karanna epa machan..
    reputation_neg.gif
    සූරියප්පෙරුම-රෝස පාට... 06-04-2012 01:18 AM disapprove -4

    reputation_neg.gif
    සූරියප්පෙරුම-රෝස පාට... minissunta garu karanna puruduweyan... uba kawadawath a miniha wage thathwekata enne nathi nisa thama methana unta bana bana thread dada inne...
    gon part danna epa ponz,
    reputation_neg.gif
    සූරියප්පෙරුම-රෝස පාට... 06-03-2012 09:32 AM nodakin ponna athal
    reputation_neg.gif
    සූරියප්පෙරුම-රෝස පාට...06-03-2012 07:49 AM e manussyata apahasa karanna epa huttige puto -12

    reputation_neg.gif
    සූරියප්පෙරුම-රෝස පාට... 06-03-2012 07:01 AM pala ponnaya


    කව්ද බං අර -රෙප් දීල තියෙන ජංගි වහන්සේලා:lol::lol::lol:

    මං හිතන්නෙ තවත් රෝස පාට
    ජංගි‍ සෙට් එකක් වෙන්න ඇති :love: :love:


    ජැකා කියන විදිය ලියපන්කො

    ඇත්තටම මට හිතෙන හැටියට හරේන්ද්‍ර මේ ජංගිය කියන්නේ අපේ පෞරාණික බව අපේ ආදී මුතුන් මිත්තන්ගේ ගරු ඝම්භීරත්වය පෙන්වන හුදු සන්ඛේතයක්ම නෙවෙයි
    මොකද අපි සිංහයන්ගෙන් පැවත එන ජාතියක් අපේ අත්තල මුත්තල නත්තල පනත්තල කිරිකිත්තල මී මුත්තලාගේ ඉඳන් ආදිතම පුරවැසිය වෙනකන් දියුන වාපී සංස්කෘතියකට උරුමකම් උරුම කියපු ජාතියක්නේ
    මේ වාපී සංකෘතිය තුල පවුල කියන කුඩා ගෘහ මුල ඒකකයට තිබුන මහා විශාල වැදගත් කමක්
    අන්න ඒ වැදගත් කම ගැන කතාකරනකොට තමයි අපිට මේ රෝස පාට ජංගිය වැදගත් වෙන්නේ
    මෙතැනදී මේ කුවේණි චිත්‍රපටයේ අධ්‍යක්ෂක තුමා මහා ගැඹුරු පණිවිඩයක් දෙනවා හුදු මහත් ප්‍රේක්ෂක ජනතාවටම
    මොකක්ද මේ පණිවිඩය
    මේ පණිවිඩය තමයි හරේන්ද්‍ර අපේ මේ පවුල ,කියන කුඩාම ගෘහ ඒකකය
    මොකෝ අපි හැමෝම දන්නවා ජයතිස්ස ලාලාඨතිස්ස පියතිස්සගේ ඉඳන් පණ්ඩුවාස කුමාරයා හරහා විජය කුමාරය තම්මන්නවෙන් උපුල්වන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ගොඩ බහිනකල්
    තියන අපේ මේ මහා ලිඛිත ඉතිහාසය තුල පවුල කියන කුඩා ගෘහ ඒකකය අති මහත් වැදගත් කමක් උසුලනවා



    85fa0daab1ebbaaee491ab796562233207aeac9f583f984d28cc0a332b3c6d806g.jpg




    thnx for : පිස්සු පුසා
     
    Last edited: