..::[ලොව සසල කළ සුපතළ මරණ] [02 කොටස]::..
පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.

[FONT="]ශාපයට ලක්වූ කෙනඩි පවුලේ බාලයා.[/FONT]
[FONT="]කෙනඩි පවුල කලක් ලොව බලවත්ම පවුල් අතරින් එකක් විය.. මේ පවුල ගැන ලොව වඩාත් පැතිර ගියේ ජෝන් එෆ්. කෙනඩි ඇමෙරිකාවේ ජනාධිපති වීමත් සමගය.. කෙනඩි ජනාධිපති වී ගත වූයේ දින දහසක් (1000) පමණි.. මහ මඟදී ඔහු ඝාතනයට ලක්විය..[/FONT]
[FONT="]මේ ඝාතනයත් සමග ලොව පුරා ප්‍රසිද්ධ වූ තවත් තොරතුරක් වූයේ කෙනඩි පවුලේ ශාපයයි.. කෙනඩි පවුලේ මුතුන් මිත්තකු අතින් වූ අසාධාරණයක් හේතුවෙන් පවුලේ පිරිමි සාමාජිකයන් අකාලයේ මිය යන ලෙසට කෙරුණු ශාපයක් පිළිබඳ ලොව පුරා පැතිර ගියේය..[/FONT]
[FONT="]මේ ශාපය ඇත්තක් වේවා, බොරුවක් වේවා කෙනඩි නාමය ලොවෙන් ඈත්ව යෑමට වැඩි කලක් ගත නොවීය..[/FONT]
[FONT="]කෙනඩි පවුලට අලුත්ම සාමාජිකයා එක්වෙද්දී ජනාධිපති කෙනඩි ධූරයේ දිවුරුම් දී ගතව තිබුණේ දින 16ක් පමණි.. පුතකු ලද බව සදහන් පුවත ලැබෙද්දී ජනාධිපතිවරයා සිටියේ ධවල මන්දිරයේ ඕවල් කාමරයේය.. ජනාධිපති කෙනඩි හා ජැකොලයින් කෙනඩි ගේ දෙවැනි දරුවා ලෙසින් උපත ලද මේ පුතු නම් කෙරුණේ ජෝන් එෆ්. කෙනඩි ලෙසිනි.. එහෙත් මේ දරුවා හැදින්වීමට නම් බොහොමයක් විය.. ජේ.ජේ, ජූනියර්, ජෝන් එෆ්. කෙනඩි ජූනියර්, ජෝන් ජූනියර් යනාදි නම් ය..[/FONT]
[FONT="]ජෝන් ජූනියර් සිය ළමා කාලය ආරම්භ කලේ ධවල මන්දිරයෙනි.. ඉතා පියකරු දරුවකු වූ ඔහුගේ සේයාරූ එකල පුවත්පත්වල මුල් පිටු සැරසීය.. පුවත්පත් වාර්තාකරුවෝ සහ ඡායාරූප ශිල්පීහූ එකල මේ කෙනඩි පවුල් වටා නිතර කැරුකුණේ ඔවුන් ගැන තොරතුරක් හෝ ඔවුන්ගේ දසුනක් සිය කාචයට හසුකර ගැනීමටය.. කෙනඩි පවුල තරම් ජනප්‍රිය වූ වෙනත් ජනාධිපති පවුලක් ධවල මන්දිරයට නොආ තරම්ය.. ඔවුහු එතරම්ම මහජන ආදරයට පාත්රව සිටියහ..[/FONT]
[FONT="]කා සමගත් මතුරුව කටයුතු කරන ජෝන් ජූනියර් කුඩා කල සිටම කා සමගත් නොබියව කතාබහ කළ දරුවෙකි.. ඒ නිසාම ඔහු කාගේස් හිත දිනා ගත්තේය.. ජනාධිපති කෙනඩි ඝාතනය වෙද්දී මේ කුඩා දරුවාගේ වයස අවුරුදු තුනකි.. ජනාධිපතිවරයාගේ අවමගුල පැවති දින පියාගේ මෘත්ර දේහය සහිත දෙනට මේ කුඩා දරුවා අත ඔසවා අවසන් ගෞරව දක්වන සේයාරුව එකල ලොවපුරා ඉමහත් සංවේගය දනවන සේයාරුවක් ලෙස ප්‍රසිද්ධ විය..[/FONT]
[FONT="]ජනාධිපතිවරයා ඝාතනය වූ පසු ජෝන් ජූනියර් හැදී වැඩුනේ නිව්යෝර්ක්වලය.. බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය සම්බන්ධයෙන් ඔහු උපාදියක් දිනා ගත්තේය.. පසුව ඉන්දියාවට පැමිණි ජෝන් ජූනියර් දිල්ලි විශ්වවිද්‍යාලයේ ද උපාධිය හැදෑරීය.. ඉන්දියාවේ තේරේසා මවුතුමිය මුණ ගැසුණු මේ තරුණයා එතුමියගේ අසරණයන්ට පිහිටවීම ඉතා ඉහළින් පිළිගෙන එය අනුගමනය කළේය..[/FONT]
[FONT="]නළුවකු නොවූවත් ඉතා කඩවසම් පෙනුමකින් යුත් ජෝන් කෙනඩි නීතීඥවරයකු ද විය.. 1995 වසරේ විලී නමින් සගරාවක් පටන් ගත් ඔහු එහගින් සිය දේශපාලන පවුලේ තොරතුරු පවා හෙළි කළේය.. ජෝන් ඉතා හැඩකාර තරුණයෙකි.. ඒනිසා තරුණියන්ගේ බැල්මද ඔහුට නොඅඩුව ලැබිණ.. බැල්ම පමණක් නොව තරුණියන්ගේ ඇසුරද ඔහුට අඩුවක් නොවීය.. එහෙත් ඔහු අතගත්තේ කැරොලිස් බෙසෙට් නමින් පසුව පෙම් සබදකම් ඇතිකර ගත් තරුණියක සමගය.. ඒ 1996 දීය..[/FONT]
[FONT="]ජෝන් කෙනඩි ජූනියර්ට පෞද්ගලික ජීවිතයක් නැති තරම්ය.. ඔහු ජනතාවට ආදරය කළේය.. එසේම ජනතාව ඇසුරේ කල් ගෙවීම ඔහුට සතුටක් විය.. කුඩා කල සිටම ඔහු ගුවන් යානා වලට ප්‍රිය කළ අයෙකි.. සිය පියා සමග ගුවන් යානා අසල සිටිමින් ගත් ඡායාරූප නිතර පුවත්පත්වල පළකෙරිණ.. ඒ ආශාව දිගින් දිගටම වැඩි තරුණයෙකු වූ පසු ඔහු ගුවන් යානා පැදවීමද ඉගෙන ගත්තේය.. තෙහැවිරිදි දරුවකුව සිටියදී ජනාධිපති පියා මේ කුඩා දරුවා ගුවන් යානා පැදවීම කෙරෙහි උනන්දු කරවමින් කෙලිකොප්ටර් යානාවල රැගෙන ගියේය..[/FONT]
[FONT="]වැඩිවියට පත්වූ පසුද ජෝන් ගුවන් නියමුවකු වීම සදහා දැඩි උනන්දුවකින් යුතුව ඉගෙන ගත්තේය.. ගුවන් යානා පැදවීම සිය විනෝදය කරගත් ජෝන් ඉතා දක්ෂ ගුවන් නියමුවෙක් විය..[/FONT]
[FONT="]1999 ජූලි 16 වෙනිදා ජෝන් ගුවන් යානයෙන් අහසට නැගුණේ සිය ඥාතී සොහොයුරෙකුගේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වීමටය.. ඔහු සමග ගුවන් යානයේ බිරිය කැරෝලින් සහ ඇගේ සොහොයුරිය ලොරේන්ද වූහ.. භෝජන සංග්‍රහය පැවතියේ මාර්තාස් වයින් යාර්ඩ් නම් වූ ප්‍රසිද්ධ ස්ථානයේය.. මේ ස්ථානය ජෝන්ට ගෙදර මෙන් හුරුපුරුදු පළාතකි.. එහි පරිසරය ගොඩබිම වැනි සියලු දේ ඔහුට ඉතා හුරුය.. ජෝන් ආධුනික ගුවන් නියමුවෙක් ද නොවීය.. එහෙත් ඔහු ගුවන්ගත වූ ඒ රාත්‍රියේ කාලගුණය ඔහුට ඉතා අහිතවත් විය.. පාලනය කර ගත නොහැකි වූ ගුවන් යානය මීදුවෙන් බර වූ වෙරළ තීරයට කඩා වැටිණි.. අදුරු අහස සහ යටින් වූ ගැඹුරු මුහුද මේ ජනප්‍රිය පුද්ගලයාගේ දෛවයටද එරෙහි විය..[/FONT]
[FONT="]ජෝන් කෙනඩි රැගත් යානය මුහුදට කඩා වැටුණු පුවත කන වැකුණු විගස ගලවා ගැනීමේ පිරිස් එම ස්ථානයට ළගා වූහ.. එහෙත් මේ සුන්දර මිනිසාගේ වයස අවුරුදු 38ක් වූ කෙටි ජීවිතය එතෙකින් නිමා විය..[/FONT]
[FONT="]නිහතමානීකමෙන් සහ කාගේත් සිත් දිනාගන්නා කතා බහ නිසා කා අතරත් ජනප්‍රියව සිට ජෝන් එෆ්. කෙනඩි නම් වූ මේ තරුණයාගේ අකල් වියෝව එකල ඇමෙරිකානු ජනතාව ඉතා සංවේගයට පත්කල පුවතක් බවට පත්විය.. සුප්‍රකට කෙනඩි පවුලේ ජනප්‍රිය සාමාජිකයින් අතරින් කෙනෙකු වූ ජෝන් ගේ වියෝව කාගේත් හදවත් කම්පා කළේය.. ජනාධිපති කෙනඩි ඝාතනයට ලක්වූ අවස්ථාවේ කා අතරත් කතා බහට ලක් වූ කෙනඩි පවුලේ ශාපය යළි යළිත් සිහිපත් වූයේ ජෝන් ද ඉතා තරුණ වියේදී අකල් මරණයකින් ලොවෙන් සමුගත් නිසාය..[/FONT]

[FONT="]නිමි.[/FONT]
[FONT="]තවත් කතාවකින් හමුවෙමු.
........................................................................................
...::: පෙර ලියූ ලිපි එකතුව :::...
.........................................................................................
..::[ලොව සසල කළ සුපතළ මරණ] [01 කොටස]::..
සියල්ල වෙනස් කළ මිනිත්තු අට
http://www.elakiri.com/forum/showthread.php?t=1438391
..........................................................................................
[/FONT]

.................................................................................................................................
උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න
පරිවර්තනය - සේමාලි කැල්ලපත
[email protected]
2012-06-03

ජයවේවා !!!