ලොක්කයියා මේකයි සිද්ධිය..
මමත් යුනි එකකට සිලෙක්ට් වෙලා .. හොදට රැග්වුන එකෙක්..
කාරණය මෙහෙමයි සහෝ...
මමත් මල්සමය.. ගිණිගත් සමය හොදට කාපු එකෙක්...
මේකට පරිපාලකයනුත් හීන් නූලෙන් අනුබලදෙන එකයි කැත...
උන් සමාජය ඉස්සරහ අකමැතියි වගේ ඉන්නව..
ඒත් ඇතුලෙන් පට්ටම සප් එකක් දෙන්නෙ...
සින්නොන්ට ඕක ඒ කාලෙට හෙන ආතල්...
උන් වැඩිපුරම ආතල් එකයි පොරත්වයටයි තමා කරන්නෙ..
ඕක නවත්වන්න අපි කෑ ගැහුවට වැඩක්නෑ...
බලධාරීන් නිධිවැදල ඉන්නෙ..
ෂික් වනචාරී මිනිස්සු සෙට් එකක් වගේ...
තව අවශ්‍යනම් විස්තර කියන්නම්.. මේක උපසංස්කෘතියක් කියල කීවට අම්මගෙ රෙද්ද තමා..
ඇත්තම කාරණය වන්නෙ ඒක නෙමෙයි..
බජාර් බැහැපු නැති පොත් ගුල්ලො මෙතනදි තමා පොරවල් වෙන්න පුළුවන්..
හේතුව ඇයි උන්ට මේවගෙදි රිටන් නැති නිසා...
නවකවදයේ හොද පැත්තක් තියෙනවා.. ඒත් ඒක තේරුම්ගන්න මොලයක් නැතිකරල ෆුල් බ්‍රේන් වොෂ් කිරීමත්... බලධාරීන්ගේ සහායත් නිසයි මේක දිගටම වෙන්නෙ..
ඇත්තටම අපි කතාකරමු රැග් එකෙන් පස්සෙ ගැන... උදාහරණයක් විදියට නරක පැත්ත ගත්තහම කොන්ඩම් හැමතැනම තියෙන හැටි.. ලංකාවේ වැඩිම ගප්සා වෙන හැටි... හොද පැත්ත ගත්තහම.. එකාට එකා බලාගන්න හැටි.. ජනාධිපතිගෙ පුතා උනත් එකයි.. හිගන්නගෙ පුතා උනත් එකයි කියන තත්වයට පත්වෙන හැටි... උපරිමයි ඒක ගැන මෙම පැහැදිලි කිරීමට දක්වන ප්‍රතිචාර මත පැහැදිලි කරන්නම්...


ehemada.. mama wadiya local uni wala asse monada wenne kiyala danne nathi hinda ey gana katha karanna giye nah.. winaya kiyana dey marama wadagath .. apey demaw piyan ge winaya thadata thibba hinda thama api mehema wath hadila inne. athtatama oya rag dena unta return eka denna katawath barida uni eka asse..
mehemai rag ekak denawa kiyala, sinduwak kiyanna, podi natyaka kallak ranaga panna wage dunna nah awulak nah.. eht meka dasa wada deemak ne..
paw kiyala hithenawa.. .. mewata demaw piyoth waradi.. ey gollonge aim eka .. daruwan wa uganwana eka witharai.. samajaya kiyanne mokadda kiyana dey kiyala denne nathi kama..
harima dukai mewa dakiddi..
antharey unwa parey dakiddi maranna hithenne dan thama..


