ragging in srilankan uni video

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    ලොක්කයියා මේකයි සිද්ධිය..
    මමත් යුනි එකකට සිලෙක්ට් වෙලා .. හොදට රැග්වුන එකෙක්..
    කාරණය මෙහෙමයි සහෝ...
    මමත් මල්සමය.. ගිණිගත් සමය හොදට කාපු එකෙක්...
    මේකට පරිපාලකයනුත් හීන් නූලෙන් අනුබලදෙන එකයි කැත...
    උන් සමාජය ඉස්සරහ අකමැතියි වගේ ඉන්නව..
    ඒත් ඇතුලෙන් පට්ටම සප් එකක් දෙන්නෙ...
    සින්නොන්ට ඕක ඒ කාලෙට හෙන ආතල්...
    උන් වැඩිපුරම ආතල් එකයි පොරත්වයටයි තමා කරන්නෙ..
    ඕක නවත්වන්න අපි කෑ ගැහුවට වැඩක්නෑ...
    බලධාරීන් නිධිවැදල ඉන්නෙ..
    ෂික් වනචාරී මිනිස්සු සෙට් එකක් වගේ...
    තව අවශ්‍යනම් විස්තර කියන්නම්.. මේක උපසංස්කෘතියක් කියල කීවට අම්මගෙ රෙද්ද තමා..
    ඇත්තම කාරණය වන්නෙ ඒක නෙමෙයි..
    බජාර් බැහැපු නැති පොත් ගුල්ලො මෙතනදි තමා පොරවල් වෙන්න පුළුවන්..
    හේතුව ඇයි උන්ට මේවගෙදි රිටන් නැති නිසා...
    නවකවදයේ හොද පැත්තක් තියෙනවා.. ඒත් ඒක තේරුම්ගන්න මොලයක් නැතිකරල ෆුල් බ්‍රේන් වොෂ් කිරීමත්... බලධාරීන්ගේ සහායත් නිසයි මේක දිගටම වෙන්නෙ..

    ඇත්තටම අපි කතාකරමු රැග් එකෙන් පස්සෙ ගැන... උදාහරණයක් විදියට නරක පැත්ත ගත්තහම කොන්ඩම් හැමතැනම තියෙන හැටි.. ලංකාවේ වැඩිම ගප්සා වෙන හැටි... හොද පැත්ත ගත්තහම.. එකාට එකා බලාගන්න හැටි.. ජනාධිපතිගෙ පුතා උනත් එකයි.. හිගන්නගෙ පුතා උනත් එකයි කියන තත්වයට පත්වෙන හැටි... උපරිමයි ඒක ගැන මෙම පැහැදිලි කිරීමට දක්වන ප්‍රතිචාර මත පැහැදිලි කරන්නම්...

    :shocked::shocked::shocked: ehemada.. mama wadiya local uni wala asse monada wenne kiyala danne nathi hinda ey gana katha karanna giye nah..

    winaya kiyana dey marama wadagath .. apey demaw piyan ge winaya thadata thibba hinda thama api mehema wath hadila inne. athtatama oya rag dena unta return eka denna katawath barida uni eka asse..

    mehemai rag ekak denawa kiyala, sinduwak kiyanna, podi natyaka kallak ranaga panna wage dunna nah awulak nah.. eht meka dasa wada deemak ne.. :( paw kiyala hithenawa.. ..

    mewata demaw piyoth waradi.. ey gollonge aim eka .. daruwan wa uganwana eka witharai.. samajaya kiyanne mokadda kiyana dey kiyala denne nathi kama..

    harima dukai mewa dakiddi.. :( antharey unwa parey dakiddi maranna hithenne dan thama..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    නිකම් දෙන දේ අගේ නෑ කියලා තියෙනවනේ. මේක ඒකට හොදම උදාහරණයක්. නමුත් Iceland, Norway,Finland, Austria, Sweden වල tuition fee එක EU citizen ලගෙන් ගන්නේ නෑ (state universities) එහෙම වුනා කියලා. (සමහර university වලින් tuition fee එක semester එකකට ගත්තට ඒක ඒ තරම් ලොකු නෑ) rag case මේ රටවලින් වාර්තා වෙන්නේ නෑ වැඩියේ. මම හිතන්නේ ඕකට හේතුව ගම් වල එවුන්ගේ තියෙන හැසිරිමේ වැරැද්ද. නගරේ එවුන් වගේ නෙවෙයි ගම් වල ඉන්න එවුන් ඊරිෂියා කාරයෝ. මුන් කොහේට හරි රිංග ගත්තම එතන කචල්.
     
    ballah

    Banned
    Jun 4, 2012
    13
    1

    :yes::yes::yes::yes:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ලොක්කයියා මේකයි සිද්ධිය..
    මමත් යුනි එකකට සිලෙක්ට් වෙලා .. හොදට රැග්වුන එකෙක්..
    කාරණය මෙහෙමයි සහෝ...
    මමත් මල්සමය.. ගිණිගත් සමය හොදට කාපු එකෙක්...
    මේකට පරිපාලකයනුත් හීන් නූලෙන් අනුබලදෙන එකයි කැත...
    උන් සමාජය ඉස්සරහ අකමැතියි වගේ ඉන්නව..
    ඒත් ඇතුලෙන් පට්ටම සප් එකක් දෙන්නෙ...
    සින්නොන්ට ඕක ඒ කාලෙට හෙන ආතල්...
    උන් වැඩිපුරම ආතල් එකයි පොරත්වයටයි තමා කරන්නෙ..
    ඕක නවත්වන්න අපි කෑ ගැහුවට වැඩක්නෑ...
    බලධාරීන් නිධිවැදල ඉන්නෙ..
    ෂික් වනචාරී මිනිස්සු සෙට් එකක් වගේ...
    තව අවශ්‍යනම් විස්තර කියන්නම්.. මේක උපසංස්කෘතියක් කියල කීවට අම්මගෙ රෙද්ද තමා..
    ඇත්තම කාරණය වන්නෙ ඒක නෙමෙයි..
    බජාර් බැහැපු නැති පොත් ගුල්ලො මෙතනදි තමා පොරවල් වෙන්න පුළුවන්..
    හේතුව ඇයි උන්ට මේවගෙදි රිටන් නැති නිසා...
    නවකවදයේ හොද පැත්තක් තියෙනවා.. ඒත් ඒක තේරුම්ගන්න මොලයක් නැතිකරල ෆුල් බ්‍රේන් වොෂ් කිරීමත්... බලධාරීන්ගේ සහායත් නිසයි මේක දිගටම වෙන්නෙ..

    ඇත්තටම අපි කතාකරමු රැග් එකෙන් පස්සෙ ගැන... උදාහරණයක් විදියට නරක පැත්ත ගත්තහම කොන්ඩම් හැමතැනම තියෙන හැටි.. ලංකාවේ වැඩිම ගප්සා වෙන හැටි... හොද පැත්ත ගත්තහම.. එකාට එකා බලාගන්න හැටි.. ජනාධිපතිගෙ පුතා උනත් එකයි.. හිගන්නගෙ පුතා උනත් එකයි කියන තත්වයට පත්වෙන හැටි... උපරිමයි ඒක ගැන මෙම පැහැදිලි කිරීමට දක්වන ප්‍රතිචාර මත පැහැදිලි කරන්නම්...

    දෑ න් කෑම්පස් යන උන් කියන්නෙ VOG ල ගෙනල්ල වාට්ටු දාන්න කියලද බන්.....මගෙ කෙල්ල මේ පාර කෑම්පස් යන්න ඉන්නෙ එකෙක් හරි වචනයක් වත් කියල තිබ්බොත් කපනව කෑලි වලට........
     
    machan ube campus aka mokakda??? athakota o ya campus walinmane bn ganikawoth bihi karanne....
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Man AL kale na. OL A7 k aran pass wuna. Ape ammala mawa NIBM damma mata 17 di .. Man kale BSc in MIS. Apita nam owa mukuth NIBM eke thibbe na.. Api kollo kello ekka athal eke igena gaththa. Adatath api ekata innawa. Wun hama ekekma job karanawa. Math software engineer kenek wuna. Eda duk wuna AL kale nane kiyala. Ada nam man hena happy

    Rajaye campus yana wun (hamoma neme) karanne oya wage balu wada.. Me kello ekka baladdi apith ekka hitapu kello okkoma Sura Duthiyo wage. Mun yakku ne.

    :yes: :yes: :yes: :yes:
    මාණසික අසහනය මචං මුංට
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    දෑ න් කෑම්පස් යන උන් කියන්නෙ VOG ල ගෙනල්ල වාට්ටු දාන්න කියලද බන්.....මගෙ කෙල්ල මේ පාර කෑම්පස් යන්න ඉන්නෙ එකෙක් හරි වචනයක් වත් කියල තිබ්බොත් කපනව කෑලි වලට........

    sirawata ehema wela ahu unoth umbath ekka math enawa, 2*2 plakuth aran..
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    ලොක්කයියා මේකයි සිද්ධිය..
    මමත් යුනි එකකට සිලෙක්ට් වෙලා .. හොදට රැග්වුන එකෙක්..
    කාරණය මෙහෙමයි සහෝ...
    මමත් මල්සමය.. ගිණිගත් සමය හොදට කාපු එකෙක්...
    මේකට පරිපාලකයනුත් හීන් නූලෙන් අනුබලදෙන එකයි කැත...
    උන් සමාජය ඉස්සරහ අකමැතියි වගේ ඉන්නව..
    ඒත් ඇතුලෙන් පට්ටම සප් එකක් දෙන්නෙ...
    සින්නොන්ට ඕක ඒ කාලෙට හෙන ආතල්...
    උන් වැඩිපුරම ආතල් එකයි පොරත්වයටයි තමා කරන්නෙ..
    ඕක නවත්වන්න අපි කෑ ගැහුවට වැඩක්නෑ...
    බලධාරීන් නිධිවැදල ඉන්නෙ..
    ෂික් වනචාරී මිනිස්සු සෙට් එකක් වගේ...
    තව අවශ්‍යනම් විස්තර කියන්නම්.. මේක උපසංස්කෘතියක් කියල කීවට අම්මගෙ රෙද්ද තමා..
    ඇත්තම කාරණය වන්නෙ ඒක නෙමෙයි..
    බජාර් බැහැපු නැති පොත් ගුල්ලො මෙතනදි තමා පොරවල් වෙන්න පුළුවන්..
    හේතුව ඇයි උන්ට මේවගෙදි රිටන් නැති නිසා...
    නවකවදයේ හොද පැත්තක් තියෙනවා.. ඒත් ඒක තේරුම්ගන්න මොලයක් නැතිකරල ෆුල් බ්‍රේන් වොෂ් කිරීමත්... බලධාරීන්ගේ සහායත් නිසයි මේක දිගටම වෙන්නෙ..

    ඇත්තටම අපි කතාකරමු රැග් එකෙන් පස්සෙ ගැන... උදාහරණයක් විදියට නරක පැත්ත ගත්තහම කොන්ඩම් හැමතැනම තියෙන හැටි.. ලංකාවේ වැඩිම ගප්සා වෙන හැටි... හොද පැත්ත ගත්තහම.. එකාට එකා බලාගන්න හැටි.. ජනාධිපතිගෙ පුතා උනත් එකයි.. හිගන්නගෙ පුතා උනත් එකයි කියන තත්වයට පත්වෙන හැටි... උපරිමයි ඒක ගැන මෙම පැහැදිලි කිරීමට දක්වන ප්‍රතිචාර මත පැහැදිලි කරන්නම්...

    මෙවාගෙ තීන අඳුරු පැත්ත ගැන කියපන්.මෙහෙමඉ කැමැත්තෙන් කෙල්ලෙකුයි කොල්ලෙකුඉ සෙක්ස් කරට වරදක් නෑ බන් කොහෙදි උනත් කෙල්ලෙ දෙනෙක් හොස්ටල් වලදි ලෙස්බියන් කලත් කමක් නැහැ කමැත්තෙන්.ඒත් මචන් අහින්සක කෙල්ලොන්ට රග් එක පිටින් ඩාගෙන රේප් කරන අතවර කරන බලහත්කාර කම් කරන උන් ඉන්නව(සුලුතරයක්) උන් ටික දෙනෙක් නිස කැම්පස් අපායක් වෙනව එවා නැති කරන්න ඕන ඒක අපිට කරන්න බැහැ කැම්පස් ඉන්න උබලටයි බලධාරියොන්ටයි විතරඉ මචන් නවත්වන්න පුලුවන්
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    තමිබියො හොදට ඉගෙන ගන්නවා.. වැඩි දුර ඉගෙන ගන්න රටත් යනවා.. අපේ මොඩ සිංහල ගොන්නු ඉගෙන ගන්න තියෙන ටික කාලෙත කාලකන්ණි ආතල් අරන් වටිනා කාලය නැති කරගන්නවා.. ඊට පස්සෙ රස්සා නැ, අද ලංකාවෙ ඉගෙන ගත්තු සල්ලි තියෙන සිංහලුන් නැ.. අද වාරායෙ , රෙගුවෙ කවිද ඉන්නේ වැඩියෙන්, වැඩක් නැ සිංහලයා මොඩයා කියන්නේ ඇත්ත..
    අපි මහ ලොකුවට අනිත් උන්ට කැ ගහනවා, අපිම තමයි අපිට කෙල කරගෙන තියෙන්නේ, මුස්ලිමි දමිළ උන් හොදට ඉගෙන ගන්නවා එවාට හදවතින්ම අනිත් උනුත් උදවි කරනවා.. අපේ වගේ සක්කිලි උන්ගෙ ඇතුලෙ නැ එ නිසා අද උන් රජ කරන්නේ,, තව ටික කාලයයි. සිංහල අපිට උඹලාට සිංහල රටක් නැ පුතේ , වගකිමෙන් කියන්නේ, මෙක සිංහල රටක් නෙමෙයි.. මහ ජාතිය උනාට , ජනායා වැඩි උනාට වැඩක් නැ, ඉගෙනිම , සල්ලි තියෙන්න ඔනි.. ඔය එකක් වත් දැන් අපේ සිංහලයාට දැන් නැ.. මෙවා කියන්නේ ආතල් එකට නෙමෙයි. මේවායෙ කටුක බව විදින නිසා.. පුලුවන් තරමි ඉගෙන ගනිල්ලා මේ රට නැ උඹලාට..

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    bro, I think this is a rather unfair accusation. Maybe in certain places these incidents occur. But you should know that the majority of us do not have anything to do with this. I went to the University of Moratuwa. We never had time to even think of stuff outside of our academics and sports. Even in our legitimate complaints, we never took political actions. We never got or gave a 'rag'. I know the same goes for universities like Colombo. My parents are both Peradeniya graduates, where they did have a form of rag. But they say it was never physical. It was only done for fun.

    In every place, few bad things happen. What Sri Lankan people always do is to highlight those few bad incidents in state unis. I assure you, if you focused on the bad parts of schools, army, and religious institutions, you would see much worse things than this. In fact, some schools have worse ragging than this. Some army guys are known for murdering and raping civilians. And some religious institutions are known for child abuse. Yet, I ask you, does anyone go around saying all of those are bad because of that?

    I know you are a fair person. I just want you to look at this without bias. Why do Sri Lankan people hate uni students so much? Is it because we got what most people don't? Others like schools are also dependent on the state money. So why is this negative focus not on them too?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හැම කැම්පස් එකේම මෙහෙම නෙමෙයි බන්....
    කොළඹ නම් ඔය කිසිම අවුලක් නෑ.....

    වෙන කොහේ හරි ඩොටේ කැම්පස් එකක චා ෆැකල්ටියක වැඩක් නිසා රටේම කැම්පස් යන අය මෙහෙම කියල හිතන්න එපා...
    :yes::yes:
    Ekek Dennekge Weda Nisa
    Anith Untath Cha Name Eka Enawa:(:sorry:
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    :yes::yes:
    Ekek Dennekge Weda Nisa
    Anith Untath Cha Name Eka Enawa:(:sorry:

    ow machan manasika leddu tika denek nisa campus ki denek atha arala yanawada.ubalata hithenna puluwan e ekek dennek kiyala eth e athawarayata lak wena kella ehema ubema nangi kenek akka kenek una nam.machan oya manasika leddu ilagata ena junior set eken tika denekuth kohoma hari manasika leddu bawata path karagena unge kala kanni kama ilaga generation ekata bo karanawa.ewa nawath wanna ona.rag eka kiyanne hama kenekma eka mattamakata ganna karana hoda deyak eth eka pitin dagena amu thirisan wada karana sulutharayak leddu nisa rag eka kiyana eka gana minissu hithan inne waradi widihata
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    bro, I think this is a rather unfair accusation. Maybe in certain places these incidents occur. But you should know that the majority of us do not have anything to do with this. I went to the University of Moratuwa. We never had time to even think of stuff outside of our academics and sports. Even in our legitimate complaints, we never took political actions. We never got or gave a 'rag'. I know the same goes for universities like Colombo. My parents are both Peradeniya graduates, where they did have a form of rag. But they say it was never physical. It was only done for fun.

    In every place, few bad things happen. What Sri Lankan people always do is to highlight those few bad incidents in state unis. I assure you, if you focused on the bad parts of schools, army, and religious institutions, you would see much worse things than this. In fact, some schools have worse ragging than this. Some army guys are known for murdering and raping civilians. And some religious institutions are known for child abuse. Yet, I ask you, does anyone go around saying all of those are bad because of that?

    I know you are a fair person. I just want you to look at this without bias. Why do Sri Lankan people hate uni students so much? Is it because we got what most people don't? Others like schools are also dependent on the state money. So why is this negative focus not on them too?

    :yes::yes::yes::yes: i never did accuse any uni bro,, what i did wa just posted a video,, in my previous comments also i said that i cnt say anything about sl unis because i dnt knw much about them. . true every uni is not like that..

    if we take a school, guys from commerce and arts are the guys who do more crazy stuf.. wel same thing with unis.. it depedns.. every where there are good and bad ppl

    i m planing to do masters in moratuwa as well.. so i really dnt wana say sl unis are bad or somthing like that.. its that i m against these kind of behaviour which harm innocent students.. elders have taught us to be an example for our younger generation.. why cant seniors be a good example and make the uni free of politics and violence..

    after 1948 politicians ruined our country.. first the countries wealth , and now the brains of you geniouss... its sad to see educated ppl acting like this..
    and again i wana remind you i m not against any uni.. its that i am only against rags, violence and politics inside uni..

    hope you could get me bro..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හැම faculty එකේම මෙහෙම නෑ කියලා තමයි ම අහලා තියෙන විදිහට දන්නේ.
    ART ඒවගේ ගොඩක් වැඩියිලු. ආතල් එකට පොඩි ෆන් එකක් ගත්තට අවුක් නෑ.
    (උන්ට සින්දු කියන්න දීලා, පොඩි පාර්ටි එකක් එහෙම අරගෙන etc)
    ඉස්කෝලේ කාලේ මුල්ලකට වෙලා ඉඳලා, කැම්පස් ගියහම පොර වෙන්න හදන්න පොන්නයන්ගේ වැඩ මේවා
     
    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    oya scen wedi arts faculty wala n lanakwe hena dushkara palath walin ena awn tama wedi purama rag scen walata bahinne, mstly thy hate cmb students.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Muu nam montisory wath giyapu nathi dial akak...thawa kohe campus yannada bn:lol::lol:
    :lol::lol::lol::lol:එහෙනම් මුව PAMPERS එකෙක් අන්දලා යවමු:lol::lol:

    ponna wesigeputhala..
    nodhakin higanno wage...
    lokayak dekala nethi harak,lide inna gembo wage mun
    :yes::yes:
    ඕකෙන් එලියට ආපු එකෙක් දෙන්නෙක් මේකෙත් ඉන්නවාලු බන්:lol::lol: