අම්මා මට බොරුව කිව්ව

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
මාර සංවේදී කතාවක් මචන් :( අම්මගේ ආදරය මහමෙරක් වගේ :yes: ඒ වගේ ආදරයක් අපිට කවම දාවත් කාගෙන්වත් ලැබෙන්නේ නෑ :no: අම්ම බත් කටක් කවනකොට තියෙන රස නං පුදුම දෙයක් :) අපි කොච්චර රස කෑමක් කෑවත් අම්ම කවනකොට බත් එකේ දැනෙන රස කවදාවත් ලැබෙන්නේ නෑ සමහර විට එයාල අපිට කවන්නේ එයාලගේ හිතේ අපිට තියෙන ආදරයක් එකතු කරලා වෙන්නැති :D ++rep ;)
 
erantha_sam

Member
Jan 28, 2011
109
9
0
මගේ අම්ම කියන්නේ මගේ පණ මම අද මේ තත්වයේ ඉන්නේ මගේ අම්ම නිසාම තමයි..අද අම්ම අසනීප තත්වයේ පසුවෙනවා...මගේ අම්මට නිරෝගී සුවය අත්වේව...
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මගේ අම්ම කියන්නේ මගේ පණ මම අද මේ තත්වයේ ඉන්නේ මගේ අම්ම නිසාම තමයි..අද අම්ම අසනීප තත්වයේ පසුවෙනවා...මගේ අම්මට නිරෝගී සුවය අත්වේව...

    මගේ අම්මට නිරෝගී සුවය අත්වේව...