හැමෝම bump කරපල්ලා..
කාලකන්ණි thread එකක් දානවට වඩා මේ වගේ thread එකක් හුගක් වටිනවා
rep added by anuja methsara REP+3

අම්මගේ ආදරය මහමෙරක් වගේ
ඒ වගේ ආදරයක් අපිට කවම දාවත් කාගෙන්වත් ලැබෙන්නේ නෑ
අම්ම බත් කටක් කවනකොට තියෙන රස නං පුදුම දෙයක්
අපි කොච්චර රස කෑමක් කෑවත් අම්ම කවනකොට බත් එකේ දැනෙන රස කවදාවත් ලැබෙන්නේ නෑ සමහර විට එයාල අපිට කවන්නේ එයාලගේ හිතේ අපිට තියෙන ආදරයක් එකතු කරලා වෙන්නැති
++rep 
හැමෝම bump කරපල්ලා..
කාලකන්ණි thread එකක් දානවට වඩා මේ වගේ thread එකක් හුගක් වටිනවා
rep added by anuja methsara REP+3

+3හැමෝම bump කරපල්ලා..
කාලකන්ණි thread එකක් දානවට වඩා මේ වගේ thread එකක් හුගක් වටිනවා
rep added by anuja methsara REP+3

මගේ අම්ම කියන්නේ මගේ පණ මම අද මේ තත්වයේ ඉන්නේ මගේ අම්ම නිසාම තමයි..අද අම්ම අසනීප තත්වයේ පසුවෙනවා...මගේ අම්මට නිරෝගී සුවය අත්වේව...