ragging in srilankan uni video

decoy

Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    ඔව් බන් මේකගැන කතාකරන්න වටින මාතෘකාවක්...
    මොකද මේකෙ අපි නොදකින පැත්තක් තියෙනවා..
    ඒක අපි කතාකරන්න ඕන.. නමුත් මේ වැටිල තියෙන කමෙන්ට් දැක්කම..
    මොනවටද පහදන්නෙ කියල හිතෙනවා බං..

    100% Agreed bro, what happened to this community? I came here after months, what kind of people are here?
    ඇත්තටම මේ forum එකට වෙලා තියෙන දේ දැක්කම හරිම කළකිරීමක් තියෙන්නේ. ඉගෙනගත්ත කියල නන් දොඩවන මිනිස්සුත් කතාකරන්නේ වනචාරියෝ වගේ. නියම විදියට තර්කයක් ගේන්න, විතර්ක කරන්න දන්න මිනිස්සු දැන් මේකේ නැහැ. මේකේ සම්පුර්ණ වගකීම යන්නේ මේකේ ඇඩ්මින් සහෝදරයට සහ මොඩරේටර්වරුන්ට. ඇත්තටම දැන් පරණ සීනියර් මෙම්බෙර්ස්ලත් හැසිරෙන්නේ මහා කුජිත විදියට. මේ තියන පෝස්ට්ස් දැක්කම මේ members ලා කියල ඉන්නේ සත්තුද කියල හිතෙනවා. එලකිරියට වෙනසක් අවශ්‍යයි! මෙච්චර member count එකක් තියන community එකකට මේ ඉන්න moderator ලා ගණන බලන්න. කතා කරලා වැඩක් නැහැ :(
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,050
    113
    නොදනි(Unknown)
    oya searama keranna api hamogema salliwalin ne.munat nikan ne igana ganna thiyanne age nathnam wena ewaye rept wela ewata pay keranna kota therenne .anika palakayanta konda pana na nithiyak geniyanna inna okkoma p****
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම ඔයාල හැමෝගෙන්ම ප්‍රශ්ණයක් අහන්නද...?
    රැග් සිස්ටම් එක වැරදිනම්... ඒක හොදනැතිනම්...
    රැග් එකට ලක්වෙනඋන් ඊලග අවුරුද්දෙදි අලුත් උන්ව රැග් කරන්නෙ ඇයි...?

    මේකට ඔබ දකින පිළිතුරක් දෙන්න.. එතනින් අපි මේ සංවාදය ආරම්බ කරමු..!!!
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0

    100% Agreed bro, what happened to this community? I came here after months, what kind of people are here?
    ඇත්තටම මේ forum එකට වෙලා තියෙන දේ දැක්කම හරිම කළකිරීමක් තියෙන්නේ. ඉගෙනගත්ත කියල නන් දොඩවන මිනිස්සුත් කතාකරන්නේ වනචාරියෝ වගේ. නියම විදියට තර්කයක් ගේන්න, විතර්ක කරන්න දන්න මිනිස්සු දැන් මේකේ නැහැ. මේකේ සම්පුර්ණ වගකීම යන්නේ මේකේ ඇඩ්මින් සහෝදරයට සහ මොඩරේටර්වරුන්ට. ඇත්තටම දැන් පරණ සීනියර් මෙම්බෙර්ස්ලත් හැසිරෙන්නේ මහා කුජිත විදියට. මේ තියන පෝස්ට්ස් දැක්කම මේ members ලා කියල ඉන්නේ සත්තුද කියල හිතෙනවා. එලකිරියට වෙනසක් අවශ්‍යයි! මෙච්චර member count එකක් තියන community එකකට මේ ඉන්න moderator ලා ගණන බලන්න. කතා කරලා වැඩක් නැහැ :(

    uba hithan inne uba parana member kenek unata pandithayek kiyaladha ubath campus wage
     
    මම ඔයාල හැමෝගෙන්ම ප්‍රශ්ණයක් අහන්නද...?
    රැග් සිස්ටම් එක වැරදිනම්... ඒක හොදනැතිනම්...
    රැග් එකට ලක්වෙනඋන් ඊලග අවුරුද්දෙදි අලුත් උන්ව රැග් කරන්නෙ ඇයි...?

    මේකට ඔබ දකින පිළිතුරක් දෙන්න.. එතනින් අපි මේ සංවාදය ආරම්බ කරමු..!!!

    මෙන්න පොයින්ට් එක
    දැන් දීපියවූ උත්තර
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම ඔයාල හැමෝගෙන්ම ප්‍රශ්ණයක් අහන්නද...?
    රැග් සිස්ටම් එක වැරදිනම්... ඒක හොදනැතිනම්...
    රැග් එකට ලක්වෙනඋන් ඊලග අවුරුද්දෙදි අලුත් උන්ව රැග් කරන්නෙ ඇයි...?

    මේකට ඔබ දකින පිළිතුරක් දෙන්න.. එතනින් අපි මේ සංවාදය ආරම්බ කරමු..!!!
    මෝඩකම ;)
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    මම ඔයාල හැමෝගෙන්ම ප්‍රශ්ණයක් අහන්නද...?
    රැග් සිස්ටම් එක වැරදිනම්... ඒක හොදනැතිනම්...
    රැග් එකට ලක්වෙනඋන් ඊලග අවුරුද්දෙදි අලුත් උන්ව රැග් කරන්නෙ ඇයි...?

    මේකට ඔබ දකින පිළිතුරක් දෙන්න.. එතනින් අපි මේ සංවාදය ආරම්බ කරමු..!!!

    hari rag eka pitin dagena kellonta athawara karanawa ananthawath .uba dan methana kiyanna epa'uba campus gana monawada danne kiyala' .
    Ewa haridha ubala sex karata kamak naha campus wala.eth rag eka pitin dagena abuse karanawa,lesbian abuse karanawa,ewa karanne sulutharayak unata ewata athi tharam kello ahu wenawa.api kiyanne rag nawath wanna kiyalawath,campus wala inne modayo kiyalawath newe maths,bio,com karala a3 dapu un modayo newe.eth rag muwawen thirisan wada karana eka nam api gov campus wala nowunata apitath eka gana katha karanna aythiyak thinawa api katha karanne sulutharayak rag muwa wen karana thirisan wada gana
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    පිළිතුර වැරදියි මචෝ... මම ඒක පැහැදිලි කරන්නම් ඒත් තව ටිකක් බලමු අනිත් අයත් කියනකල්...

    rag dena eka moda kamak kiyanna baha thamai machan ,rag ekata muwa wela thirisan wada karanne ponsiyo un wirayo wenna hadanawa
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෝඩකම ;)

    hari rag eka pitin dagena kellonta athawara karanawa ananthawath .uba dan methana kiyanna epa'uba campus gana monawada danne kiyala' .
    Ewa haridha ubala sex karata kamak naha campus wala.eth rag eka pitin dagena abuse karanawa,lesbian abuse karanawa,ewa karanne sulutharayak unata ewata athi tharam kello ahu wenawa.api kiyanne rag nawath wanna kiyalawath,campus wala inne modayo kiyalawath newe maths,bio,com karala a3 dapu un modayo newe.eth rag muwawen thirisan wada karana eka nam api gov campus wala nowunata apitath eka gana katha karanna aythiyak thinawa api katha karanne sulutharayak rag muwa wen karana thirisan wada gana

    rag dena eka moda kamak kiyanna baha thamai machan ,rag ekata muwa wela thirisan wada karanne ponsiyo un wirayo wenna hadanawa

    මචං උඹ කියනදේ ඇත්ත... ඒත් මචන් ඔතන 2000ක බැජ් එකක උඹ කියන විදියෙ උන් ඉන්නෙ 20ක් 30ක් විතර... උඹ කලබල නොවී ඉදපන්කෝ මම සම්පූර්ණවම රැග් සිස්ටම් එක රන්වෙන ආකාරය පැහැදිලි කරන්නම්... ඒ වගේම ඒකෙ නරක පැත්තත් පැහැදිලි කරන්නම්..

    අනික මචං රැග් එකට විරුද්ධවෙන්න ලංකාවේ පුරවැසියෙකු විදියට උඹට අයිතියක් තියෙනවා.. එතනදි උඹල නොදන්න දෙයක් තියෙනබව පේන නිසා ඒ ගැන දැනුවත් කරන්නයි මම උත්සාහ කරන්නෙ.. මමත් පුද්ගලිකව පිසිකල් රැග් (ගිණිගත් සමය) එකට විරුද්ධයි...
     
    hari rag eka pitin dagena kellonta athawara karanawa ananthawath .

    කොයි කැම්පස් එකේද මචන් ???????????

    uba dan methana kiyanna epa'uba campus gana monawada danne kiyala' .
    :lol::lol::lol::lol::lol:(එක නේද ඇත්ත )

    Ewa haridha ubala sex karata kamak naha campus wala.eth rag eka pitin dagena abuse karanawa,
    ඕකට කියන්නේ ඉරිසියාව කියල මොනවා කරන්නද ඉතින් ටියුෂන් යනවා වගේ කැම්පස් ගිහාම ඔහොම තමයි

    lesbian abuse karanawa,ewa karanne sulutharayak unata ewata athi tharam kello ahu wenawa.

    කොහෙද එහෙම වෙන්නේ ඒවාට අහු උන එක කෙල්ලෙක් පෙන්නපන්

    api kiyanne rag nawath wanna kiyalawath,campus wala inne modayo kiyalawath newe maths,bio,com karala a3 dapu un modayo newe.
    හරි එහෙනම් කියන්න ඕන දේ කෙලින් කියපන්

    eth rag muwawen thirisan wada karana eka nam api gov campus wala nowunata apitath eka gana katha karanna aythiyak thinawa

    තමුන්ගේ වැඩක් බලාගෙන ඉගෙන අනින් අන්තිමේදී උඹට උඹ විතරයි
    මොකෝ රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ අත දරුවෝ නෙවෙයිනේ උන් 18+ කට්ටියනේ
    සුළුතරයක් ඕව කරනවානම් බහුතරේ එකට විරුද්ධ වෙයි
    එක ගැන උඹල කලබල වෙන්න එපා

    api katha karanne sulutharayak rag muwa wen karana thirisan wada gana

    ඒවා පොඩ්ඩක් කියපන්කො බලන්න
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තවමත් මගේ පළමු ප්‍රශ්ණයට උත්තරයක් නෑ...
    ඒ අතර මම තවත් ප්‍රශ්ණයක් අහනවා..

    රැග් කාලෙට අපි කැම්පස් එකට ඇතුලු වෙනකොට එකෙක් ඇවිත් අපිට කුණුහරුප කවියක් කියල දෙනවා... එදා දවස පුරාවටම මුළු කැම්පස්එකේම එන එන එකා අරූ කියලදුන්නු කවියම තමා අහන්නෙ අපෙන්... හිතුමතේට කරනවානම් කොහොමද ඒ හැම එකාම දන්නෙ අරූ අපිට මුළින් කියදුන් කවිය.. උඹලට හිතෙන දේ කියන්න...
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    කැ* පොන්නයො ට්කක්. මුන් තමයි පස්සේ කැගහන්නේ රස්සා නැ කියලා. මුන්ට කොහොමද රස්සා දෙන්නේ. මේ කරන කෙ* වැඩවලට. මහ කාලකන්නි. මම වගෙනම් පිස්තෝ අරන් වෙඩ් තියනව මේ බල්ලන්ට
     
    කැ* පොන්නයො ට්කක්. මුන් තමයි පස්සේ කැගහන්නේ රස්සා නැ කියලා. මුන්ට කොහොමද රස්සා දෙන්නේ. මේ කරන කෙ* වැඩවලට. මහ කාලකන්නි. මම වගෙනම් පිස්තෝ අරන් වෙඩ් තියනව මේ බල්ලන්ට

    උඹ මාර චන්ඩියෙක් නේ :lol::lol::lol::lol::lol:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    පිස්සු පුසා;12806634 said:
    උඹ මාර චන්ඩියෙක් නේ :lol::lol::lol::lol::lol:

    මට ඔවා අල්ලන්නැ.. හැම දේකම සීමවක් තියෙනවා.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    I know you don't mean any harm bro. But it's the way that the critics put this matter that we dislike. I will give you an example. Say a person belongs to some religion. A priest/monk of that religion commits some misdeed. If you go and criticise it as 'crimes in the ___ religion', all of its followers are going to be offended, right? The same way, we simply do not like it when people collectively say 'ragging and violence in SL unis'. It is an extreme minority that does this, and most unis don't have a culture of violence and politics. Also, it depends on the culture of the particular faculty. Can all the members of an armed force help it if some of their soldiers murder for fun? Can all the laws in the world stop some assholes from abusing those laws?

    I have never seen any of the things mentioned here in all of my uni life. It probably exists somewhere. But we are not to be blamed for it collectively bro.

    So just as in other threads, be it religious or nationalistic, it would be great if people were more sensitive and ethical when posting this kind of threads.
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    පිස්සු පුසා;12806672 said:
    උඹ ළඟ පිස්තෝලයක් තියනවද :eek::eek:

    ඔව්. මට පිස්තොල බලපත්‍රයත් තියෙනවා ගේමකට ඔනේනම් කියපන් දෙන්නම්