ඔව් බන් මේකගැන කතාකරන්න වටින මාතෘකාවක්...
මොකද මේකෙ අපි නොදකින පැත්තක් තියෙනවා..
ඒක අපි කතාකරන්න ඕන.. නමුත් මේ වැටිල තියෙන කමෙන්ට් දැක්කම..
මොනවටද පහදන්නෙ කියල හිතෙනවා බං..
100% Agreed bro, what happened to this community? I came here after months, what kind of people are here?
ඇත්තටම මේ forum එකට වෙලා තියෙන දේ දැක්කම හරිම කළකිරීමක් තියෙන්නේ. ඉගෙනගත්ත කියල නන් දොඩවන මිනිස්සුත් කතාකරන්නේ වනචාරියෝ වගේ. නියම විදියට තර්කයක් ගේන්න, විතර්ක කරන්න දන්න මිනිස්සු දැන් මේකේ නැහැ. මේකේ සම්පුර්ණ වගකීම යන්නේ මේකේ ඇඩ්මින් සහෝදරයට සහ මොඩරේටර්වරුන්ට. ඇත්තටම දැන් පරණ සීනියර් මෙම්බෙර්ස්ලත් හැසිරෙන්නේ මහා කුජිත විදියට. මේ තියන පෝස්ට්ස් දැක්කම මේ members ලා කියල ඉන්නේ සත්තුද කියල හිතෙනවා. එලකිරියට වෙනසක් අවශ්‍යයි! මෙච්චර member count එකක් තියන community එකකට මේ ඉන්න moderator ලා ගණන බලන්න. කතා කරලා වැඩක් නැහැ![]()
මම ඔයාල හැමෝගෙන්ම ප්‍රශ්ණයක් අහන්නද...?
රැග් සිස්ටම් එක වැරදිනම්... ඒක හොදනැතිනම්...
රැග් එකට ලක්වෙනඋන් ඊලග අවුරුද්දෙදි අලුත් උන්ව රැග් කරන්නෙ ඇයි...?
මේකට ඔබ දකින පිළිතුරක් දෙන්න.. එතනින් අපි මේ සංවාදය ආරම්බ කරමු..!!!
මෝඩකමමම ඔයාල හැමෝගෙන්ම ප්‍රශ්ණයක් අහන්නද...?
රැග් සිස්ටම් එක වැරදිනම්... ඒක හොදනැතිනම්...
රැග් එකට ලක්වෙනඋන් ඊලග අවුරුද්දෙදි අලුත් උන්ව රැග් කරන්නෙ ඇයි...?
මේකට ඔබ දකින පිළිතුරක් දෙන්න.. එතනින් අපි මේ සංවාදය ආරම්බ කරමු..!!!

පිළිතුර වැරදියි මචෝ... මම ඒක පැහැදිලි කරන්නම් ඒත් තව ටිකක් බලමු අනිත් අයත් කියනකල්...මෝඩකම![]()
මම ඔයාල හැමෝගෙන්ම ප්‍රශ්ණයක් අහන්නද...?
රැග් සිස්ටම් එක වැරදිනම්... ඒක හොදනැතිනම්...
රැග් එකට ලක්වෙනඋන් ඊලග අවුරුද්දෙදි අලුත් උන්ව රැග් කරන්නෙ ඇයි...?
මේකට ඔබ දකින පිළිතුරක් දෙන්න.. එතනින් අපි මේ සංවාදය ආරම්බ කරමු..!!!
පිළිතුර වැරදියි මචෝ... මම ඒක පැහැදිලි කරන්නම් ඒත් තව ටිකක් බලමු අනිත් අයත් කියනකල්...
මෝඩකම![]()
hari rag eka pitin dagena kellonta athawara karanawa ananthawath .uba dan methana kiyanna epa'uba campus gana monawada danne kiyala' .
Ewa haridha ubala sex karata kamak naha campus wala.eth rag eka pitin dagena abuse karanawa,lesbian abuse karanawa,ewa karanne sulutharayak unata ewata athi tharam kello ahu wenawa.api kiyanne rag nawath wanna kiyalawath,campus wala inne modayo kiyalawath newe maths,bio,com karala a3 dapu un modayo newe.eth rag muwawen thirisan wada karana eka nam api gov campus wala nowunata apitath eka gana katha karanna aythiyak thinawa api katha karanne sulutharayak rag muwa wen karana thirisan wada gana
rag dena eka moda kamak kiyanna baha thamai machan ,rag ekata muwa wela thirisan wada karanne ponsiyo un wirayo wenna hadanawa
hari rag eka pitin dagena kellonta athawara karanawa ananthawath .
uba dan methana kiyanna epa'uba campus gana monawada danne kiyala' .




(එක නේද ඇත්ත )ඕකට කියන්නේ ඉරිසියාව කියල මොනවා කරන්නද ඉතින් ටියුෂන් යනවා වගේ කැම්පස් ගිහාම ඔහොම තමයිEwa haridha ubala sex karata kamak naha campus wala.eth rag eka pitin dagena abuse karanawa,
lesbian abuse karanawa,ewa karanne sulutharayak unata ewata athi tharam kello ahu wenawa.
හරි එහෙනම් කියන්න ඕන දේ කෙලින් කියපන්api kiyanne rag nawath wanna kiyalawath,campus wala inne modayo kiyalawath newe maths,bio,com karala a3 dapu un modayo newe.
eth rag muwawen thirisan wada karana eka nam api gov campus wala nowunata apitath eka gana katha karanna aythiyak thinawa
api katha karanne sulutharayak rag muwa wen karana thirisan wada gana
කැ* පොන්නයො ට්කක්. මුන් තමයි පස්සේ කැගහන්නේ රස්සා නැ කියලා. මුන්ට කොහොමද රස්සා දෙන්නේ. මේ කරන කෙ* වැඩවලට. මහ කාලකන්නි. මම වගෙනම් පිස්තෝ අරන් වෙඩ් තියනව මේ බල්ලන්ට





පිස්සු පුසා;12806634 said:උඹ මාර චන්ඩියෙක් නේ![]()
පිස්සු පුසා;12806672 said:උඹ ළඟ පිස්තෝලයක් තියනවද![]()