පිස්සු පුසා;12806597 said:කොයි කැම්පස් එකේද මචන් ???????????
(එක නේද ඇත්ත )
ඕකට කියන්නේ ඉරිසියාව කියල මොනවා කරන්නද ඉතින් ටියුෂන් යනවා වගේ කැම්පස් ගිහාම ඔහොම තමයි
කොහෙද එහෙම වෙන්නේ ඒවාට අහු උන එක කෙල්ලෙක් පෙන්නපන්
හරි එහෙනම් කියන්න ඕන දේ කෙලින් කියපන්
තමුන්ගේ වැඩක් බලාගෙන ඉගෙන අනින් අන්තිමේදී උඹට උඹ විතරයි
මොකෝ රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ අත දරුවෝ නෙවෙයිනේ උන් 18+ කට්ටියනේ
සුළුතරයක් ඕව කරනවානම් බහුතරේ එකට විරුද්ධ වෙයි
එක ගැන උඹල කලබල වෙන්න එපා
ඒවා පොඩ්ඩක් කියපන්කො බලන්න
tho campus enna kalin ponsiyek bawa penawa campus awata passeda ponsiyo tho athal gatthe tho wage 2.50 un ekka katha karala wadak naha






