thanksපිස්සුද සහෝ හදවත් ඇත්තන්ට හදවත් වලින් විදින්න තියෙන නූලක් මේක...
දුක සැප බෙදාගමු...![]()

thanksපිස්සුද සහෝ හදවත් ඇත්තන්ට හදවත් වලින් විදින්න තියෙන නූලක් මේක...
දුක සැප බෙදාගමු...![]()

උඹට ඔහොම ඔලුව වන වන ඒකිව අමතක කරන්න පුලුවන්ද බන්..... යාන්තමට අත්දැකීමක් තියෙන නිසා කියන්නේ, සමාව දීපිය එයාට....පිස්සු පුසා;12798443 said:
mama hitha hayiya karagena inna try karanawa machan meke hitiyoth umbala e hayiya diya karanawa umbalagen wadak naha gnඋඹට ඔහොම ඔලුව වන වන ඒකිව අමතක කරන්න පුලුවන්ද බන්..... යාන්තමට අත්දැකීමක් තියෙන නිසා කියන්නේ, සමාව දීපිය එයාට....
උඹේ හිත හයිය කරගෙන අර බම්ප් වෙන නූලෙ එකා වගේ ආත්මාර්ථකාමීනම් වෙන්න එපා.... කල්පණා කරලා බලලා තීරනයක් ගනින්... මේක ebay බඩුවක් එහෙම නෙවේ... තෙරුවන් සරණයි....!පිස්සු පුසා;12798496 said:mama hitha hayiya karagena inna try karanawa machan meke hitiyoth umbala e hayiya diya karanawa umbalagen wadak naha gn
බන්ස් ලා... තොපිලාගේ මේ නූල් කියවන්නේ හරි සන්තෝසෙන්.
අපිත් මචන් අනූගනන්වල මල් පත්තර වලට කවි සින්දු ලියපු පොරවල්. හෑබෑය් මේ 3වන කාර්තුවේ පශ්චාත් නූතනවාදය සහ, අපිව සල්ලිම හම්බ කරන මෑශින් බවට පත්කරල්ලා තියෙන ධනවාදය ( මාක්ස් 1848 කිව්වේ මේක නෙමයි මචෝ ) අපිට සන්වේදී වෙන්න දීල තියෙන ඉඩ හරිම අඩුයි. අපි අපේ සන්වේදනාත්මක හෑගීම් යටපත් කරන් ඉන්නේ මේ කෲර සමාජයේ පෑවෑත්මක් අවශ්ය නිසයි. කියන්න ලියන්න දහසක් දේ ඈතත් මොකුත් නොලියා සිටින්නේ ලියන දේ යමක් අඩු උවොත් එය දරුනු අසාධාරනයක් වන නිසයි.
දිගටම කරන් පල.. කවුරු නෑතත් අපි ඉන්නවා කියවන්න...
සහෝ මෙහි පළමු වෙළුම කියෙව්වද...?
http://www.elakiri.com/forum/showthread.php?t=1313860

[FONT="]සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්[/FONT]
[FONT="]මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්[/FONT]
[FONT="]නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්[/FONT]
[FONT="]දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං[/FONT]
[FONT="]බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී[/FONT]
[FONT="]සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී[/FONT]
[FONT="]පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී[/FONT]
[FONT="]නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී[/FONT]
[FONT="]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT]
[FONT="]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/FONT]
[FONT="]මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී[/FONT]
[FONT="]එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී[/FONT]
එල වැඩක් නොවැ පටන් අරන් තීයෙන්නේ.. මමත් ෆුල් බකප් එක දෙන්නම්
ගීතයක් ගත්තහම රචකයා / ගායකයා සහ විචාරකයා කියන තුන් ගොල්ලන්ගෙම එකතුවක් එහි සාර්තකත්වයට බලපානවා.. මේ තුන්දෙනාම එක්කෙනෙක් උනොත් එ නිර්මාණය අසම්පූර්ණයි..
මම මේ නූලට ඇතුලු උන ගමන්ම මගේ අතිජාත මිත්‍රයා Tharinda76 දාල තියෙන සින්දුවක් දැක්කා. මේ සින්දුව පිටිපස්සෙ තියෙන රසවත් සිදුවීමක් මම කියන්නම්. මේ විචාරය නිසා මම එක්කෙක් එක්ක තරහත් උනා. ගීතය දිහා වෙනත් කෝණයකින් බලන්න ගිහින් ගුටු නොකා බෙරුනේ අනූ නවයෙන්.අද මිනිහා කැනඩාවේ ඉන්න නිසා මගේ හඩ අවදිකරන්නම් මම .
මෙන්න මේකයි විචාරය .
මේක යම් ස්ත්‍රියක් ප්‍රෙමය බිදුණ වකවානුවක අසම්මත ප්‍රෙමයක පෙලෙන්නට දරන උත්සාහයක හෙලිදරව්වක්. මෙහි එන "ඔබ" අනෙක් ස්ත්‍රිය නියොජනය කරන අතර රචකයා මෙහිදී කෙලින්ම අනෙක් පාර්ශවය ස්ත්‍රියක් යැයි නොකියා ගීතයේ ගලා යාම අවාසානය තෙක්ම කරගෙන යනවා ."නොහඩා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල්දම් දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං" ප්‍රෙමය බිදුනු කල ඇයට කදුලු වගුරුවන්නට ඉඩනොදෙන එ හෙතුව ඇයයි .ගිලිහුනි ප්‍රෙමය තුල ඇයට ආදරය කියන දේ අහිමියි.නමුත් එ ආදරය ඇය තවත් ස්ත්‍රියකගෙන් දකිනවා
සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං
නිර්මානයේ හැටියට ඇය අසම්මත ප්‍රෙමයෙන් වෙලෙන අනෙක් ස්ත්‍රිය ගොඩක් හොද කෙනෙක්. අය අසල ගැවසෙන්න ඇය සමග දෙඩමලු වෙන්න මෙම ස්ත්‍රිය ගොඩක් ප්‍රිය කරනවා.මෙතන "මලවී " කියන්නේ මල්සරා කියලා අපි හදුන්වන කෙනා.සාමන්යෙන් මල්සරා කියන්නේ ස්ත්‍රියක් හා පුරුශයෙක් අතර ආදරක් ඇතිකරන්නවූ කෙනෙක් හැටියට තමා සලකන්නේ . එත් අපි අහල නැහැ නේද මල්සර පුරුශයෙක් පුරුශයෙක් අතරවත් ගැහැනියක් ගැහැනියක් අතර වත් ආදරයක් ඇතිකරනවා කියලා. අපි අහලා තියෙන්නේ ඉතියක් හා පුරුෂයෙක් අතර අතිකරවන සම්මත ප්‍රෙමයක් විතරයි.එකට කුලය,ජාතිය, වයස, පාට බලපානේ නැහැ. එත්එත් මේ පදවල තියෙන විදිහට මේ ස්ත්‍රියට අනෙක් කාන්තාව හා අසම්මත ප්‍රේමයක් හටගන්න කොට ඇය ඇයටම හිතෙනවා මලවී එයට සාධාරණයක් ඉෂ්ට කරලා නැහැ කියලා "සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මල වී" .
බෝසත් ඔබ සිත ලග උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මල වී
පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී
නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැතිබර වී
අනෙක් කාන්තාව මෙම කාන්තාව කෙරෙහි මිත්‍රත්වයක් මිසක් අසම්මත ආදරයක් බලපොරොත්තු වෙන්නේ නැහැ, එ නිසා "මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි" එක් සන්දිස්ථානයකදී අසම්මත ප්‍රෙමයක වෙලෙන්න අර අදින කාන්තාවට යථාර්තය අවබොද වෙනවා. නමුත් මේ ලොකය ගැන පසුතැවීමක් ,කනගාටුවක් හා කලකිරීමක් තියෙනවා ඇයගේ අසම්මත ප්‍රෙමය සැබෑවක් කරගන්න බැරිවීම සම්බන්දයෙන් "මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි, එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි"
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි ...
එල වැඩක් නොවැ පටන් අරන් තීයෙන්නේ.. මමත් ෆුල් බකප් එක දෙන්නම්
ගීතයක් ගත්තහම රචකයා / ගායකයා සහ විචාරකයා කියන තුන් ගොල්ලන්ගෙම එකතුවක් එහි සාර්තකත්වයට බලපානවා.. මේ තුන්දෙනාම එක්කෙනෙක් උනොත් එ නිර්මාණය අසම්පූර්ණයි..
මම මේ නූලට ඇතුලු උන ගමන්ම මගේ අතිජාත මිත්‍රයා Tharinda76 දාල තියෙන සින්දුවක් දැක්කා. මේ සින්දුව පිටිපස්සෙ තියෙන රසවත් සිදුවීමක් මම කියන්නම්. මේ විචාරය නිසා මම එක්කෙක් එක්ක තරහත් උනා. ගීතය දිහා වෙනත් කෝණයකින් බලන්න ගිහින් ගුටු නොකා බෙරුනේ අනූ නවයෙන්.අද මිනිහා කැනඩාවේ ඉන්න නිසා මගේ හඩ අවදිකරන්නම් මම .
මෙන්න මේකයි විචාරය .
මේක යම් ස්ත්‍රියක් ප්‍රෙමය බිදුණ වකවානුවක අසම්මත ප්‍රෙමයක පෙලෙන්නට දරන උත්සාහයක හෙලිදරව්වක්. මෙහි එන "ඔබ" අනෙක් ස්ත්‍රිය නියොජනය කරන අතර රචකයා මෙහිදී කෙලින්ම අනෙක් පාර්ශවය ස්ත්‍රියක් යැයි නොකියා ගීතයේ ගලා යාම අවාසානය තෙක්ම කරගෙන යනවා ."නොහඩා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල්දම් දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං" ප්‍රෙමය බිදුනු කල ඇයට කදුලු වගුරුවන්නට ඉඩනොදෙන එ හෙතුව ඇයයි .ගිලිහුනි ප්‍රෙමය තුල ඇයට ආදරය කියන දේ අහිමියි.නමුත් එ ආදරය ඇය තවත් ස්ත්‍රියකගෙන් දකිනවා
සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං
නිර්මානයේ හැටියට ඇය අසම්මත ප්‍රෙමයෙන් වෙලෙන අනෙක් ස්ත්‍රිය ගොඩක් හොද කෙනෙක්. අය අසල ගැවසෙන්න ඇය සමග දෙඩමලු වෙන්න මෙම ස්ත්‍රිය ගොඩක් ප්‍රිය කරනවා.මෙතන "මලවී " කියන්නේ මල්සරා කියලා අපි හදුන්වන කෙනා.සාමන්යෙන් මල්සරා කියන්නේ ස්ත්‍රියක් හා පුරුශයෙක් අතර ආදරක් ඇතිකරන්නවූ කෙනෙක් හැටියට තමා සලකන්නේ . එත් අපි අහල නැහැ නේද මල්සර පුරුශයෙක් පුරුශයෙක් අතරවත් ගැහැනියක් ගැහැනියක් අතර වත් ආදරයක් ඇතිකරනවා කියලා. අපි අහලා තියෙන්නේ ඉතියක් හා පුරුෂයෙක් අතර අතිකරවන සම්මත ප්‍රෙමයක් විතරයි.එකට කුලය,ජාතිය, වයස, පාට බලපානේ නැහැ. එත්එත් මේ පදවල තියෙන විදිහට මේ ස්ත්‍රියට අනෙක් කාන්තාව හා අසම්මත ප්‍රේමයක් හටගන්න කොට ඇය ඇයටම හිතෙනවා මලවී එයට සාධාරණයක් ඉෂ්ට කරලා නැහැ කියලා "සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මල වී" . බෝසත් ඔබ සිත ලග උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මල වී
පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී
නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැතිබර වී
අනෙක් කාන්තාව මෙම කාන්තාව කෙරෙහි මිත්‍රත්වයක් මිසක් අසම්මත ආදරයක් බලපොරොත්තු වෙන්නේ නැහැ, එ නිසා "මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි" එක් සන්දිස්ථානයකදී අසම්මත ප්‍රෙමයක වෙලෙන්න අර අදින කාන්තාවට යථාර්තය අවබොද වෙනවා. නමුත් මේ ලොකය ගැන පසුතැවීමක් ,කනගාටුවක් හා කලකිරීමක් තියෙනවා ඇයගේ අසම්මත ප්‍රෙමය සැබෑවක් කරගන්න බැරිවීම සම්බන්දයෙන් "මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි, එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි"
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි ...
mokadda ae siddiya ?
umbawa aniwa kimbulata andunwala denna onamata wichara koranda bari eke mage panguwa umbawath wichare korahan
mama wichare karoth wikarayak wenawa aniwa
![]()
otuwan sagithayata ithamath kamathiyan sangithaya nisa otuwan itha karyakshama weotuwonta mona wicharada ban ?![]()