-: I'm the Last :-

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ආ උබ ඉන්නවා නේද :P
    මොනවා වෙන්නද බන් ඔහෙ ඉන්නවා
    මචන් උඹේ අවේටර් එකම තියෙන තවත් එකෙක් හිටියා මම දැක්ක තව පොඩ්ඩෙන් පැටලෙනවා :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපටත් වෙඩින් කේක් වත් ගෙනෙන්
    ගුඩ් නයිට් මචන්
    බුදුසරණයි..අපටත් වෙඩින් කේක් වත් ගෙනෙන් :P
    ගුඩ් නයිට් මචන්
    බුදුසරණයි :)
    හුටා එවා ගන්න අමතක උනා:baffled: හිටු කෝල් එකක් දිලා බලන්න:yes:
    වෙඩිමකට ගිහින් නොබි ආපු පලවෙනි දවස(පොඩි කාලෙන් පස්සෙ):rofl:
    ඩෙසට් එකට ලැබුන වටලප්පන් 4ඉ අයිස් ක්‍රිම් 2යි බාගයයි මරු:love:

    හුඟකාලෙකින් දැක්කේ..සිරාවට මචෝ උඹට මොකෝ උනේ...:rofl:
    මොනා වෙන්නද කොල්ලා මේ ටිකෙ සරුන්ගල් යැව්වා:dull:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හුටා එවා ගන්න අමතක උනා:baffled: හිටු කෝල් එකක් දිලා බලන්න:yes:
    වෙඩිමකට ගිහින් නොබි ආපු පලවෙනි දවස(පොඩි කාලෙන් පස්සෙ):rofl:
    ඩෙසට් එකට ලැබුන වටලප්පන් 4ඉ අයිස් ක්‍රිම් 2යි බාගයයි මරු:love:

    මොනා වෙන්නද කොල්ලා මේ ටිකෙ සරුන්ගල් යැව්වා:dull:
    :rofl::D
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    හුටා එවා ගන්න අමතක උනා:baffled: හිටු කෝල් එකක් දිලා බලන්න:yes:
    වෙඩිමකට ගිහින් නොබි ආපු පලවෙනි දවස(පොඩි කාලෙන් පස්සෙ):rofl:
    ඩෙසට් එකට ලැබුන වටලප්පන් 4ඉ අයිස් ක්‍රිම් 2යි බාගයයි මරු:love:

    කෝ කේක් :frown:
    අනේ පල උබ ඩෙසට් එක නොකෑවත් නොබීම ඉදී :P
    කොහොමද මල් කුමාරියො ටික එහෙම :love:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෝ කේක් :frown:
    අනේ පල උබ ඩෙසට් එක නොකෑවත් නොබීම ඉදී :P
    කොහොමද මල් කුමාරියො ටික එහෙම :love:
    දෙන්නෙ නැ :no:
    ඔය කිව්වෙ :oo:මම උබ වගෙ නැ මිනිහො:growl:
    මල් කුමාරියො:shocked: යකො ඒකට ඉන්නෙ චුටි ලමයි නෙ:)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    දෙන්නෙ නැ :no:
    ඔය කිව්වෙ :oo:මම උබ වගෙ නැ මිනිහො:growl:
    මල් කුමාරියො:shocked: යකො ඒකට ඉන්නෙ චුටි ලමයි නෙ:)
    දීපියව් :growl:
    අපෝ අපි අමද්දප :cool::eek:
    අහ් වැරදුනා :nerd:..අයි මීන් දෙනව මනමාලි එහෙම :rolleyes::love:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දීපියව් :growl:
    අපෝ අපි අමද්දප :cool::eek:
    අහ් වැරදුනා :nerd:..අයි මීන් දෙනව මනමාලි එහෙම :rolleyes::love:
    :growl:
    තො අමද්‍යප:rofl:දෙවන එක මෙලො රහක් නැ:dull: උබ එපා කිව්ව නිසා මම අර කලින් කිව්ව වැඩෙත් අතඇරියා:)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :growl:
    තො අමද්‍යප:rofl:දෙවන එක මෙලො රහක් නැ:dull: උබ එපා කිව්ව නිසා මම අර කලින් කිව්ව වැඩෙත් අතඇරියා:)
    :frown:
    යා අපි අමද්දප :cool:
    වැඩක් නැද්ද :sorry: තෙවන එකක් ඉන්නවද බන් :eek:..වෙන කවෘත් හිටියෙ නැද්ද හොද :P
    මම කොහෙද බොල එපා කීවේ :oo:මම කීවෙ නිකන් මොකද්ද වගේ කියල :yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :frown:
    යා අපි අමද්දප :cool:
    වැඩක් නැද්ද :sorry: තෙවන එකක් ඉන්නවද බන් :eek:..වෙන කවෘත් හිටියෙ නැද්ද හොද :P
    මම කොහෙද බොල එපා කීවේ :oo:මම කීවෙ නිකන් මොකද්ද වගේ කියල :yes:

    හරි හරි දැන් එහෙම වත් කියමු:P
    ඔන්න අපි නම් ගහන්ව උගුරෙ බයිට් පාවෙන්න:rofl:
    නැ බන්:( මනමාලයාගෙ නංගි හිටියා:P
    මටත් ඔය මොකද්ද වගෙ එක මාස 6ක විතර ඉදලා තිබුනා:dull: එත් හැමදාම මෙහෙම ඉන්න බැරි නිසා ටිකක් ඒ ගැන හිතලා බැලුවෙ:nerd:
    තෝ කිව්ව නිසා ආයෙ මට මොකද්ද වගෙ හිතුනා :baffled::dull:
     
    Last edited:
    Status
    Not open for further replies.