මචන් උඹේ අවේටර් එකම තියෙන තවත් එකෙක් හිටියා මම දැක්ක තව පොඩ්ඩෙන් පැටලෙනවාආ උබ ඉන්නවා නේද
මොනවා වෙන්නද බන් ඔහෙ ඉන්නවා

මචන් උඹේ අවේටර් එකම තියෙන තවත් එකෙක් හිටියා මම දැක්ක තව පොඩ්ඩෙන් පැටලෙනවාආ උබ ඉන්නවා නේද
මොනවා වෙන්නද බන් ඔහෙ ඉන්නවා

ආ ඔව් බන්..උට කිවට වැඩක් නෑමචන් උඹේ අවේටර් එකම තියෙන තවත් එකෙක් හිටියා මම දැක්ක තව පොඩ්ඩෙන් පැටලෙනවා![]()

හුඟකාලෙකින් දැක්කේ..සිරාවට මචෝ උඹට මොකෝ උනේ...මොකො වෙන්නෙ![]()

හුටා එවා ගන්න අමතක උනාඅපටත් වෙඩින් කේක් වත් ගෙනෙන්
ගුඩ් නයිට් මචන්
බුදුසරණයි..අපටත් වෙඩින් කේක් වත් ගෙනෙන්
ගුඩ් නයිට් මචන්
බුදුසරණයි![]()
හිටු කෝල් එකක් දිලා බලන්න

මොනා වෙන්නද කොල්ලා මේ ටිකෙ සරුන්ගල් යැව්වාහුඟකාලෙකින් දැක්කේ..සිරාවට මචෝ උඹට මොකෝ උනේ...

spk ne haduwe? spkta kiyapan mod ta report karanna kiala illapan. etakota mod goda daai
හුටා එවා ගන්න අමතක උනාහිටු කෝල් එකක් දිලා බලන්න
වෙඩිමකට ගිහින් නොබි ආපු පලවෙනි දවස(පොඩි කාලෙන් පස්සෙ)
ඩෙසට් එකට ලැබුන වටලප්පන් 4ඉ අයිස් ක්‍රිම් 2යි බාගයයි මරු![]()
මොනා වෙන්නද කොල්ලා මේ ටිකෙ සරුන්ගල් යැව්වා


කෝ කේක්හුටා එවා ගන්න අමතක උනාහිටු කෝල් එකක් දිලා බලන්න
වෙඩිමකට ගිහින් නොබි ආපු පලවෙනි දවස(පොඩි කාලෙන් පස්සෙ)
ඩෙසට් එකට ලැබුන වටලප්පන් 4ඉ අයිස් ක්‍රිම් 2යි බාගයයි මරු![]()



මම කීව බන්..ටින් ටින් අයින් කරලා අරූ ඒක ආයේ දාගෙනspk ne haduwe? spkta kiyapan mod ta report karanna kiala illapan. etakota mod goda daai

දෙන්නෙ නැකෝ කේක්
අනේ පල උබ ඩෙසට් එක නොකෑවත් නොබීම ඉදී
කොහොමද මල් කුමාරියො ටික එහෙම![]()

මම උබ වගෙ නැ මිනිහො
යකො ඒකට ඉන්නෙ චුටි ලමයි නෙ
දීපියව්දෙන්නෙ නැ
ඔය කිව්වෙමම උබ වගෙ නැ මිනිහො
මල් කුමාරියොයකො ඒකට ඉන්නෙ චුටි ලමයි නෙ
![]()



..අයි මීන් දෙනව මනමාලි එහෙම 

දීපියව්
අපෝ අපි අමද්දප
අහ් වැරදුනා..අයි මීන් දෙනව මනමාලි එහෙම
![]()

දෙවන එක මෙලො රහක් නැ
උබ එපා කිව්ව නිසා මම අර කලින් කිව්ව වැඩෙත් අතඇරියා
තො අමද්යපදෙවන එක මෙලො රහක් නැ
උබ එපා කිව්ව නිසා මම අර කලින් කිව්ව වැඩෙත් අතඇරියා


තෙවන එකක් ඉන්නවද බන්
..වෙන කවෘත් හිටියෙ නැද්ද හොද 
මම කීවෙ නිකන් මොකද්ද වගේ කියල 
යා අපි අමද්දප
වැඩක් නැද්දතෙවන එකක් ඉන්නවද බන්
..වෙන කවෘත් හිටියෙ නැද්ද හොද
මම කොහෙද බොල එපා කීවේමම කීවෙ නිකන් මොකද්ද වගේ කියල
![]()

මනමාලයාගෙ නංගි හිටියා
එත් හැමදාම මෙහෙම ඉන්න බැරි නිසා ටිකක් ඒ ගැන හිතලා බැලුවෙ
