Meter_Taxi_මාෆියාව

T.Bag

Banned
Dec 21, 2011
183
32
0
In the captivity of negativity
ඉස්සර සමහර අය ත්‍රීවීල් වල යන්න බයයි, ඒත් දෑන් කවුරුවත් බය නෑ මොකද මීටරේ තියෙනවනේ, නෑග්ගා මීටරේ දෑම්මා බහිනකොට මීටරේ ගාන ගෙවුවා. හරි ශෝක්.. සනීපයි.

ඒත් තොපිලා කීයෙන් කී දෙනෙක් ඕකේ ගනන් හිලවු හරියට බලලා තියෙනවාද? සමස්ත ලන්කා ත්‍රී රෝද රත සන්ගමයෙන් දෑනට නියම කරලා තියෙන ගනන් මෙහෙමයි (පෙට්‍රල් වෑඩිඋනායින් පසු ),

පලමු කිලෝමීටරය - 60/=
ඉන්පසු සෑම කිලෝමීටරයකටම - 32/=

ඒ කියන්නේ කි.මී. 5ක් ගියොත් 60+(32*4) = 188/=

ft9-2.jpg

ඒත් හරියට ඕක ක්‍රියාත්මක වෙන්නේ කොම්පනි (Budget taxi, Budget 3 wheel, ... ) ත්‍රීවීල් වල විතරයි , ඒවගෙත් 'LINK' මීටරේ තියෙන ඒවගේ විතරයි.. අනිත් ඔක්කොම ගාන කඩන්නේ මෙහෙමයි..

පලමු කිලෝමීටරය - 55~60/=
ඉන්පසු කිලෝමීටරයකට - 45+/=

ඔය මීටර් ටක්සි කියලා බෝඩ් එක ගහගෙන යන ත්‍රී වීල් වල ඔක්කොගෙම ඔහොම තමයි ගාන, මීටර් නිසා නගිනවා, බහිදිදි තමයි හිතෙන්නේ ගාන කතාකරගෙන ආවනම් ලාබයි කියලා..

අනිත් කාරනය, සමහර මීටර් ටක්සි කාරයො ලගට යනවානම් මීටරේ දානෙන්නේ නෑ.. ඔය ටිකට මොන මීටර්ද අහනවා, නෑත්තන් මීටරට දුවන එක පාඩුයි කියනාවා, ලගඩි දවසක් නුගේගොඩ හන්දියේ දි එකෙක් කිව්ව මීටරේ දාන්න බෑ පාඩුයි කියලා, මම කිව්ව එහෙනම් ඔය මීටරේ අරන් ගිහින් තොගෙ අම්මගේ *** ගහගනින් කියලා..

උබලා ගමනක් යනවානම් , තියෙන කිලෝමීටර් ගාන දන්නවානම් ( දන්නේ නෑත්තන් ෆෝන් එකේ GPS එකෙන් බලපිය ) කිලෝමීටරේට 35 වගේ වෙන්න ගාන හදලා ඒ ගානට ත්‍රී වීල් එකක් ටෝක් කරන් පලයන්.. අහුවෙන්න එපා ඔය මෝඩ මූසලයන්ට..:yes::yes:

12936101864.jpg

Metered-taxis.jpg

යමක් දෑනගත්තානම් රෙප් දීලා පල..
:D
 
mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මේවට නීති නැද්ද? අනික මහරගම cancer hospital එක ලග ඉන්න වල් ත්‍රී වීල් හැත්ත උන්ට මීටර් නෑ.. ගිනි ගණන් කියන්නේ.
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    තව සමහර ඒව තියනව මීටර් 50-60ක් යනකොට මීටර් 100ක් කියල ගන්නෙ

    …ඒ කියන්නෙ මීටරෙ වැටෙන්නෙ කි.මී. දශම ගනන් වලින්නෙ

    …මීටර් 50-60 යද්දි කි.මී. දශමයක් උඩ යනව මීටරේ
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    හැබැයි මචන් ගොඩක් ඒවගෙ පලවෙනි කි.මී, ගියාට පස්සෙ වැටෙන්නෙ 53.50 කියල
     
    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    තව සමහර ඒව තියනව මීටර් 50-60ක් යනකොට මීටර් 100ක් කියල ගන්නෙ

    …ඒ කියන්නෙ මීටරෙ වැටෙන්නෙ කි.මී. දශම ගනන් වලින්නෙ

    …මීටර් 50-60 යද්දි කි.මී. දශමයක් උඩ යනව මීටරේ

    ආහ් ඔව්.. මට ඒක කියන්න අමතක උනා, ගොඩාක් උන්ගේ කිලෝමීටරේ හරි කොටායි..
     
    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    මේවට නීති නැද්ද? අනික මහරගම cancer hospital එක ලග ඉන්න වල් ත්‍රී වීල් හැත්ත උන්ට මීටර් නෑ.. ගිනි ගණන් කියන්නේ.

    ලන්කාවේ ප්‍රයිවට් බස් කාරයන්ට, ත්‍රීවීල් කාරයන්ට මොන නීතිද බන්.. උන්ම සම්මත කරගත්තු පනතකට අනුව තමයි උන් වෑඩ කරන්නේ..

    ඉගෙනගත්ත උන්ටවත් හරි විනයක් නෑති රටේ මුන් ගෑන කවර කතාද!
     
    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    මචන් ඔකේ නිකංම මීටර ටැක්සි කියල ගහල තියන ඵ්වගේ සහ City Circle කියල ගහල තියන ඵ්වගේ තමයි ඔය සීන් ඵක තියෙන්නේ. හොඳම දේ තමයි රේට්ස් අහල ගමන පටන් ගන්න ඵක.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    thawa scene ekak thiyanawa. samahara un neggata passe kiyanawa metere kedila kiyala. kamak ne yamu kiyala aspa ganan illanava. ehem kiwwoth ethendima behepalla.
    kohoma unath company call karala yana eka laabayi.
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ලන්කාවේ ප්‍රයිවට් බස් කාරයන්ට, ත්‍රීවීල් කාරයන්ට මොන නීතිද බන්.. උන්ම සම්මත කරගත්තු පනතකට අනුව තමයි උන් වෑඩ කරන්නේ..

    ඉගෙනගත්ත උන්ටවත් හරි විනයක් නෑති රටේ මුන් ගෑන කවර කතාද!

    ඔය සීන් වලට අපිට අත දාන්න බෑ බන්

    උන්ගෙ තියන්නෙ mafia එකක්

    හොදම දේ තමයි ආන්ඩුවෙන් CID වගේ unit එකක් හදල උන්ට බස් වල වෙන දේවල් ඒ වෙලාවෙම අල්ලල දඩ ගහන එකක් හැදුවනම් හරි
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,071
    703
    113
    "ලගඩි දවසක් නුගේගොඩ හන්දියේ දි එකෙක් කිව්ව මීටරේ දාන්න බෑ පාඩුයි කියලා, මම කිව්ව එහෙනම් ඔය මීටරේ අරන් ගිහින් තොගෙ අම්මගේ *** ගහගනින් කියලා.. "

    machan oka mage issaraha 3wheel driver kenekta kiyanawada? Ahanna aasai
     
    shanaka perera

    Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    machanla borella ekath hodai machanla ekai 1st km ekata 50 etapasse 30gane yanne mama hamadama yanne eka machanla ekanam top "Navoda Meter Taxi Borella" thamai name eka
     
    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    "ලගඩි දවසක් නුගේගොඩ හන්දියේ දි එකෙක් කිව්ව මීටරේ දාන්න බෑ පාඩුයි කියලා, මම කිව්ව එහෙනම් ඔය මීටරේ අරන් ගිහින් තොගෙ අම්මගේ *** ගහගනින් කියලා.. "

    machan oka mage issaraha 3wheel driver kenekta kiyanawada? Ahanna aasai

    මචන් සතාට කතා කරන්නේ ඕන ඌට තෙරෙන භාශාවෙන් නෑත්තන් මනුස්සකමට රෙද්ද උස්සන්න ගිහින් පු** ඈරගෙන තමයි එන්න වෙන්නේ. ඈයි උබ ත්‍රීවීල් කාරයන්ට මොකක් හරි බයක් එහෙම තියෙනවද? අසාදරනයක් වෙච්ච වෙලාවට කට ඈරලා කතා කරපන්.. ගහගන්න ආවොත් ගහපන්.. බෑරිනම් ගල් ගෙඩියක් හරි අරන් ඔලුව කුඩුවෙන්න දීපන්. මේ රටේ නිවට මිනිස්සු කට වහන් ඉන්න හින්දා තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ..

    සමහර උන් බස් එකේ ගියත් ඉතිරි ඉල්ලන්න බයයි, රුපියල් 10 දුන්නම ඉතිරි රුපියල ඉල්ලන්නේ නෑ කොන්දාගේ මූන බලලා කතා කරන්න බෑරි හින්දා. එහෙවු නපුන්සක තත්වෙකට මේ රට වෑටිලා තියෙන්නේ දෑන්.
     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ලන්කාවේ ප්‍රයිවට් බස් කාරයන්ට, ත්‍රීවීල් කාරයන්ට මොන නීතිද බන්..

    podak hari paduwe yana pluwan train eka vitharai
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මචන් සතාට කතා කරන්නේ ඕන ඌට තෙරෙන භාශාවෙන් නෑත්තන් මනුස්සකමට රෙද්ද උස්සන්න ගිහින් පු** ඈරගෙන තමයි එන්න වෙන්නේ. ඈයි උබ ත්‍රීවීල් කාරයන්ට මොකක් හරි බයක් එහෙම තියෙනවද? අසාදරනයක් වෙච්ච වෙලාවට කට ඈරලා කතා කරපන්.. ගහගන්න ආවොත් ගහපන්.. බෑරිනම් ගල් ගෙඩියක් හරි අරන් ඔලුව කුඩුවෙන්න දීපන්. මේ රටේ නිවට මිනිස්සු කට වහන් ඉන්න හින්දා තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ..

    සමහර උන් බස් එකේ ගියත් ඉතිරි ඉල්ලන්න බයයි, රුපියල් 10 දුන්නම ඉතිරි රුපියල ඉල්ලන්නේ නෑ කොන්දාගේ මූන බලලා කතා කරන්න බෑරි හින්දා. එහෙවු නපුන්සක තත්වෙකට මේ රට වෑටිලා තියෙන්නේ දෑන්.

    aththa kathaawa machan

    habayi api unge thathweta watennath narakayi