ඉස්සර සමහර අය ත්‍රීවීල් වල යන්න බයයි, ඒත් දෑන් කවුරුවත් බය නෑ මොකද මීටරේ තියෙනවනේ, නෑග්ගා මීටරේ දෑම්මා බහිනකොට මීටරේ ගාන ගෙවුවා. හරි ශෝක්.. සනීපයි.
ඒත් තොපිලා කීයෙන් කී දෙනෙක් ඕකේ ගනන් හිලවු හරියට බලලා තියෙනවාද? සමස්ත ලන්කා ත්‍රී රෝද රත සන්ගමයෙන් දෑනට නියම කරලා තියෙන ගනන් මෙහෙමයි (පෙට්‍රල් වෑඩිඋනායින් පසු ),
පලමු කිලෝමීටරය - 60/=
ඉන්පසු සෑම කිලෝමීටරයකටම - 32/=
ඒ කියන්නේ කි.මී. 5ක් ගියොත් 60+(32*4) = 188/=
ඒත් හරියට ඕක ක්‍රියාත්මක වෙන්නේ කොම්පනි (Budget taxi, Budget 3 wheel, ... ) ත්‍රීවීල් වල විතරයි , ඒවගෙත් 'LINK' මීටරේ තියෙන ඒවගේ විතරයි.. අනිත් ඔක්කොම ගාන කඩන්නේ මෙහෙමයි..
පලමු කිලෝමීටරය - 55~60/=
ඉන්පසු කිලෝමීටරයකට - 45+/=
ඔය මීටර් ටක්සි කියලා බෝඩ් එක ගහගෙන යන ත්‍රී වීල් වල ඔක්කොගෙම ඔහොම තමයි ගාන, මීටර් නිසා නගිනවා, බහිදිදි තමයි හිතෙන්නේ ගාන කතාකරගෙන ආවනම් ලාබයි කියලා..
අනිත් කාරනය, සමහර මීටර් ටක්සි කාරයො ලගට යනවානම් මීටරේ දානෙන්නේ නෑ.. ඔය ටිකට මොන මීටර්ද අහනවා, නෑත්තන් මීටරට දුවන එක පාඩුයි කියනාවා, ලගඩි දවසක් නුගේගොඩ හන්දියේ දි එකෙක් කිව්ව මීටරේ දාන්න බෑ පාඩුයි කියලා, මම කිව්ව එහෙනම් ඔය මීටරේ අරන් ගිහින් තොගෙ අම්මගේ *** ගහගනින් කියලා..
උබලා ගමනක් යනවානම් , තියෙන කිලෝමීටර් ගාන දන්නවානම් ( දන්නේ නෑත්තන් ෆෝන් එකේ GPS එකෙන් බලපිය ) කිලෝමීටරේට 35 වගේ වෙන්න ගාන හදලා ඒ ගානට ත්‍රී වීල් එකක් ටෝක් කරන් පලයන්.. අහුවෙන්න එපා ඔය මෝඩ මූසලයන්ට..

යමක් දෑනගත්තානම් රෙප් දීලා පල..