Meter_Taxi_මාෆියාව

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අනිත් එක තමයි මුන් මීටරේ වැඩි කරගන්න දුර පාරවල් වලින් යන්නෙ ලග පාරවල් මග ඇරලා.
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ගොඩක් ත්‍රී වීල් කාරයෝ ගහන බයිලා එක තමා මීටරේ කැඩිලා කියන එක. එතකොට උන ඔව්වා හයි කරන්නේ ඉන්නේ මොන ලබ්බකටද? Union Place එකේ Access Tower එක ඉස්සරහ ඉන්නවා සෙට් එකක් මීටර් ටැක්සි කියල ගහගෙන. උන් කවදාවත් උන්ගේ මීටර් ඔන් කරන්නේ නෑ.
    :angry::angry::angry:

    රෙප් 5+
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ගොඩක් ත්‍රී වීල් කාරයෝ ගහන බයිලා එක තමා මීටරේ කැඩිලා කියන එක. එතකොට උන ඔව්වා හයි කරන්නේ ඉන්නේ මොන ලබ්බකටද? Union Place එකේ Access Tower එක ඉස්සරහ ඉන්නවා සෙට් එකක් මීටර් ටැක්සි කියල ගහගෙන. උන් කවදාවත් උන්ගේ මීටර් ඔන් කරන්නේ නෑ.
    :angry::angry::angry:

    රෙප් 5+

    kathawa aththa machan

    KFC eka langa neda?
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    dehiwala handiye idan golu madamata 250k gaththa ban meter threewheel ekak. gana harida manda. man me paththa gana wadiya dan na
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    oka gena machan mama mulinma meke thread ekak demma!:) matanam ae dawas walama theruna oya scene eka:baffled:
    http://www.elakiri.com/forum/showthread.php?t=1376622

    31.jpg

    ගොඩක් වෙලාවට අපි දෑන් යන්නේ meter taxi ම හොය හොය!:cool: එත් කට්ටිය පොඩ්ඩක් හොයල බෑලුවොත් meter කියල් ගහන් ඉන්න සමහරක් three wheeler වල මීටරේ ගානේ වෙනසක් වෙනවා තේරෙය්!:angry: පොඩ්ඩක් හොයල බෑලුවම මේක ඈත්ත එකක් කියලා ඔප්පු උනා!:baffled: මේ ගොඩක් ම වෙන්නේ නිකන්ම Metered Taxi කියලා ගහන් ඉන්න වල!:yes:ඒක නිසා කට්ටිය යන්වනම් අනිවාර්යෙන්ම Budget taxi,speed taxi,Fair taxi වගේ company එකකින් එන three wheeler එකක යන්න!;) මම දන්න විඩියට හරි මීටර් හදන්නේ LINK කියලා ආයතනයකින්!:rolleyes: ඒක නිසා යන එකේ තියන්නේ Link කියල ගහල තිය්න meter එකක්ද කියලත් බලන්න
    :)
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    dehiwala handiye idan Golumadama handiyata 5.5KM withara machan, niyama meter taxi ekak nam Rs 200/= withara wenne

    nawattagena innawata winadiyata 2 k da kohedane. traffic thibboth ehema weyi.
    but godak un wate yanawa specially colombo. man dawasak ekekuta kiwwa langama paren raagiriyata yan kiyala. u hama junc ekedima magen ahanawa koyi parenda kiyala. man ehuwa oya rajagiriyata yanna dannawada kiyala. u kiyanawa ow e unata oyata ona petthen yanna onane kiyala. man kathanokara ehemama eken bahala yaddi mu passen ava. mama aapassata yaddi uta taxi eka daala enna beri hinda benabena hitiya.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    නුවර ත්‍රිවීල් දුවන්නේ රත්තරන් වලින්ද දන්නෑ.
    උන් 1 km යන්න රු.180 ක් ගන්නවා.
    පාහර හැත්තක්, ඒ අතින් කොලබ තව හොදයි.

    ත්‍රිවීල් විතරක් නෙමේ බන් එහේ හැමදේම හරි ගනන්.
    ගිය සුමානේ මම නුවර හිටියේ.
    වෙන එකක් තියා ආය black & white print out එකක් රු.20 යි.
    Coloured print out එකක් රු.60.
    මට හදිස්සියේ කොල 100 ක print outs වගයක් එහෙදි ගන්න වෙලා මගේ රු.3000 කට කෙල උනා.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඔව් බන්,මම මේ ලගදි ඔය මීටර් එකක ගියා,මීටර් පනහයි ගියේ,මූ මෙගෙන් 60ක් ගත්තනේ,හෑබෑයි මහ රෑ බං වෙන කරන්න කිසිම දෙයක් නෑති නිසා තමයි මීටරේ නෑගලා බස් හෝල්ට් එක ලගට ආවේ,මොනා කරන්නද කියල 60 දීලා ආවා
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,071
    703
    113
    මචන් සතාට කතා කරන්නේ ඕන ඌට තෙරෙන භාශාවෙන් නෑත්තන් මනුස්සකමට රෙද්ද උස්සන්න ගිහින් පු** ඈරගෙන තමයි එන්න වෙන්නේ. ඈයි උබ ත්‍රීවීල් කාරයන්ට මොකක් හරි බයක් එහෙම තියෙනවද? අසාදරනයක් වෙච්ච වෙලාවට කට ඈරලා කතා කරපන්.. ගහගන්න ආවොත් ගහපන්.. බෑරිනම් ගල් ගෙඩියක් හරි අරන් ඔලුව කුඩුවෙන්න දීපන්. මේ රටේ නිවට මිනිස්සු කට වහන් ඉන්න හින්දා තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ..

    සමහර උන් බස් එකේ ගියත් ඉතිරි ඉල්ලන්න බයයි, රුපියල් 10 දුන්නම ඉතිරි රුපියල ඉල්ලන්නේ නෑ කොන්දාගේ මූන බලලා කතා කරන්න බෑරි හින්දා. එහෙවු නපුන්සක තත්වෙකට මේ රට වෑටිලා තියෙන්නේ දෑන්.

    hari hari, ubata puluwannam mama inna tanakata avilla taxi driver kenekta oka kiynna puluwanada,Please,mama ona nam wadi gaana=ta hire yana taxi ekak aragenama enna,Please.