Facebook Messages ලේසියෙන් delete කරමු

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Facebook Messages ලේසියෙන් delete කරමු

    අපිට facebook messages කීපයක් එකවිට delete කිරීමට අවශ්‍ය වූ විට, අපිට වෙන වෙනම ඒ messages වලට ගිහින් ඒවා delete කිරීමට සිදු වෙනව...:shocked: එය පහසුවෙන් කරගන්න පුළුවන් විදිහක් තමයි මම කියන්න යන්නේ... :yes: :D

    මේ සඳහා,

    1. ඔබ script එකක් run කල යුතුයි, ඒ සඳහා ඔබේ browser එකේ script engine එකක් තියෙන්නේ ඕනි...
    (chrome use කරන අය සඳහා මෙය අවශ්‍ය නොවේ)
    script engine එකක් පෙර install කර නැති අය මෙය install කරගන්න.. --> firefox සඳහා

    2. දැන් තිබෙන්නේ script එක run කරන්න.. :D --> Run Script

    3. script එක run කල පසු browser එක restart කර, facebook messages වලට ගිහින් try කරල බලන්න... :D ;)

    scaled.php



    • Delete all click කිරීමෙන් page එකේ ඒ වනවිට load වෙලා තියෙන සියලු messages delete කරනව... :D
    • archive button එක delete button එහෙකින් replace වෙනව... :D එබුව ගමන් delete... ;)


    මෙය පෙර පල කරන ලද්දක්නම් සමාවෙන්න... :)


     
    Last edited: