Facebook Messages ලේසියෙන් delete කරමු
අපිට facebook messages කීපයක් එකවිට delete කිරීමට අවශ්‍ය වූ විට, අපිට වෙන වෙනම ඒ messages වලට ගිහින් ඒවා delete කිරීමට සිදු වෙනව...
එය පහසුවෙන් කරගන්න පුළුවන් විදිහක් තමයි මම කියන්න යන්නේ...

මේ සඳහා,
1. ඔබ script එකක් run කල යුතුයි, ඒ සඳහා ඔබේ browser එකේ script engine එකක් තියෙන්නේ ඕනි...
(chrome use කරන අය සඳහා මෙය අවශ්‍ය නොවේ)
script engine එකක් පෙර install කර නැති අය මෙය install කරගන්න.. --> firefox සඳහා
2. දැන් තිබෙන්නේ script එක run කරන්න..
--> Run Script
3. script එක run කල පසු browser එක restart කර, facebook messages වලට ගිහින් try කරල බලන්න...

අපිට facebook messages කීපයක් එකවිට delete කිරීමට අවශ්‍ය වූ විට, අපිට වෙන වෙනම ඒ messages වලට ගිහින් ඒවා delete කිරීමට සිදු වෙනව...
එය පහසුවෙන් කරගන්න පුළුවන් විදිහක් තමයි මම කියන්න යන්නේ...

මේ සඳහා,
1. ඔබ script එකක් run කල යුතුයි, ඒ සඳහා ඔබේ browser එකේ script engine එකක් තියෙන්නේ ඕනි...
(chrome use කරන අය සඳහා මෙය අවශ්‍ය නොවේ)
script engine එකක් පෙර install කර නැති අය මෙය install කරගන්න.. --> firefox සඳහා
2. දැන් තිබෙන්නේ script එක run කරන්න..
--> Run Script3. script එක run කල පසු browser එක restart කර, facebook messages වලට ගිහින් try කරල බලන්න...

- Delete all click කිරීමෙන් page එකේ ඒ වනවිට load වෙලා තියෙන සියලු messages delete කරනව...

- archive button එක delete button එහෙකින් replace වෙනව...
එබුව ගමන් delete... 
මෙය පෙර පල කරන ලද්දක්නම් සමාවෙන්න... 

Last edited: