ශිෂ්ණය_ගැන

Scofield921

Junior member
  • Apr 4, 2009
    82
    45
    18
    ඇඟෙන් නිපදවෙන තාප ප්‍රමාණය රඳා පවතින්නේ පෘශ්ඨ/ පරිමා අනුපාතය (high surface-area-to-volume ratio) මත. ඒ කියන්නෙ ඇඟේ මුලු වර්ගඵලය/ පරිමාව මත. මේ අනුපාතය වැඩි නම් පිටවෙන තාප ප්‍රමණය වැඩියි. කුඩා සතුන්ගේ මේ අනුපාතය වැඩියි. ඒක නිසා උන්ගෙ වෘශණ කෝශ තියෙන්නේ බාහිරව. අලියාගේ මේ අනුපාතය අඩුයි. එම නිසා උගේ වෘශණ කෝශ තියෙන්නෙ ඇඟ ඇතුලෙ.
     
    chatchathu

    Member
    Jul 16, 2007
    117
    1
    0
    Colombo, Sri Lanka.
    මම කට්ටා;12812132 said:
    අය්යේ මට තව දැන ගන්න ඕනා අලියා දිවුල් කෑවහම මොකද වෙන්නෙ කියලා. මම අහලා තිබ්බෙ අලියගේ දේහයෙ උශ්නත්වය ගොඩක් වැඩි නිසා ඒ දිවුල් කට්ට හරහා යුශය විසරනය වෙනවා කියලා
    ඒ වුනාට දැන් ඔය කියන විදිහට අලියගෙ ඇග අතුලේ උශ්නත්වය අඩුනේ

    එහෙම කිව්වට මටනම් හිතෙන්නෙම අලියගෙ ඇග ඇතුලේ උශ්නත්වය වැඩි ඇති කියලා මොකද දැන් අපෙ ඇග අලියට සාපේක්ශව ගොඩක් පොඩි වෙලාත් අපේ ශුක්‍රානු හදන්න උශ්නත්වය වැඩිලු.. එතකොට අලියගෙ ඇග ගිඩක් ලොකු නිසා එයාගෙ අභ්යන්තර උශ්නත්වය ගොඩක් වැඩි වෙන්න ඕනා නේද?​

    akuru tikak lokuwata dhannako kiyawanna amaruy ayye:):):)
    Mehemai malli. Aliya lokuwuna kiyala deha ushnathwaya wedi wenna one nehe. Aliyekge deha ushnathwaya saamanyayen 36.5'c withara wenne. Eka apita wediya 0.5'c withara adui. Aliyekge jeerana paddathiye diga dehayata saapekshawa harima kotai. E nisa thamai un godak kanne. Ewagema kana pramanayen diravanne 50%k witharai. Ituruwa eliyata yanawa. Kema diravana enzymes walin beli/divul katta diravanna taram welawak nehe. Ekai eliyata enne.
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    thankx ayya

    rep+++
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මට තව පොඩි ප්‍රශ්නයක් තියනවා...
    ශිෂ්ණය ප්‍රානවත් වෙන්න කලින් පොදු මෞත්ත්‍ර ලින්ගික මාර්ගය ගොඩක් තෙරපිලා නෙමෙනේ තියෙන්නෙ..
    මාර්ගය ට ගොඩක් ලොකු තෙරපීමක් ඇති වෙලා නැතුවනේ තියෙන්නේ.
    එතකොය අපට පහසුවෙන් මුත්‍රා කරන්න පුලුවන්නේ..
    හරි දැන් තමා මගේ ප්‍රශ්නය තියෙන්නේ.

    ශිෂ්නය ප්‍රානවත් වෙනකොට අදිකව රුධිරය ශිෂ්ණය වෙත පැමින පරිමාව වැඩි වෙන විට ඒ වැඩි වෙන පරිමාව හැම තිස්සෙම එලියෙන් නැත්නම් භාහිරෙන් විතරද අත් කර ගන්නේ.
    එම වැඩි වන පරිමාව ශිෂ්ණය ඇතුලේ තියන පොදු මෞත්‍ර ලින්ගික මාර්ගයෙන් අත් කර ගන්නෙ නැද්ද?

    අනිත් එක තමා එහෙම පොදු මෞත්‍ර ලින්ගික මාර්ගයෙන් පරිමාව වැඩි වෙනවානම් ශුක්‍ර තරලය එන්නේ කොහොමද එලියට

    මොකද ඒ මොහොත වන විට පොදු මෞත්‍ර ලින්ගික මාර්ගය අදිකව තෙරපීමකට ලක් වෙන නිසා

    වැඩි වන පරිමාව ඇතුලෙන් අත්පත් කර ගන්නෙ නැත්නම් ඉ හත ප්‍රශ්නය නොසලකා හරින්න​
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඇඟෙන් නිපදවෙන තාප ප්‍රමාණය රඳා පවතින්නේ පෘශ්ඨ/ පරිමා අනුපාතය (high surface-area-to-volume ratio) මත. ඒ කියන්නෙ ඇඟේ මුලු වර්ගඵලය/ පරිමාව මත. මේ අනුපාතය වැඩි නම් පිටවෙන තාප ප්‍රමණය වැඩියි. කුඩා සතුන්ගේ මේ අනුපාතය වැඩියි. ඒක නිසා උන්ගෙ වෘශණ කෝශ තියෙන්නේ බාහිරව. අලියාගේ මේ අනුපාතය අඩුයි. එම නිසා උගේ වෘශණ කෝශ තියෙන්නෙ ඇඟ ඇතුලෙ.

    ithin kuda saththunge parimawa sapekshawa podday eeta hariyanna eyage wargapalayath podday

    aliyage sapekshawa parimawa wadiy eeta anurropawa wargapalayath wadeene

    mata me kiyana eka hariyatama therune na :(:(:(:(
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Mehemai malli. Aliya lokuwuna kiyala deha ushnathwaya wedi wenna one nehe. Aliyekge deha ushnathwaya saamanyayen 36.5'c withara wenne. Eka apita wediya 0.5'c withara adui. Aliyekge jeerana paddathiye diga dehayata saapekshawa harima kotai. E nisa thamai un godak kanne. Ewagema kana pramanayen diravanne 50%k witharai. Ituruwa eliyata yanawa. Kema diravana enzymes walin beli/divul katta diravanna taram welawak nehe. Ekai eliyata enne.

    mama pandithaya wahe baluwata meka thaniyen therum ganna ba :sorry::sorry:

    elephant%2Banatomy.jpg