හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

achalaachalaachala

Junior member
  • May 16, 2009
    181
    11
    18
    34
    matara
    sasliit
    Senior Member

    Posts: 4,307
    Join Date: Jun 2007

    Yesterday, 11:34 PM
    සාම්ප්‍රධායික ගී කලාවෙන් ඔබ්බට ගිය ගීතයක්...

    meka palrakinna giyapu gowiyek kiyana ekak wenna barida??
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    [FONT=&quot]
    නිමල් ගුණසේකර යනු සිංහල සංගීතයේ තවත් එක් සුභාවිත සළකුණකි.. වයිලීනයේ තත් මධුර ස්වරයන් හා මුසු කරමින් දැක්වූ දක්ෂතාවය නිසාවෙන් සංගීත නිර්මාණ ශිල්පීන්ට නැතිවම බැරි වාදකයෙක් බවට ඔහු පත්විය.. එපමණක් නොව ඔහුට අගේ නැති ඔහුගේ කටහඩින්ද ඉතා අඩුවෙන් හෝ හෙළ සංගීතයට යම් සේවාවක් සිදුවිය.. මේ ඔහුගේ ගීයක වරුණ ගෙනහැර දැක්වීමයි...[/FONT]

    [FONT=&quot]
    thathsara-3.jpg

    [/FONT]

    [FONT=&quot]සමාජ සම්මතයන් කෙලෙස මුල් බැස තිබුණද සිය ආදරයේ උත්තරීතර භාවය හා සිය පෙම්වතිය කෙරෙහි ඇතිවන්නාවූ ලොවුතුරා වූ ප්‍රේමයේ තත් මැනවින් විදහාපෑමක් මෙම ගීතය මගින් සිදු කරනු ලබයි.. අප ජීවත් වන සමාජය විසින් ජාති, භේද, කුල, ආගම් පමණක් නොව විවිධාකාරවූ සමාජ සම්මතයන් පැලපදියම් කොට ඇත.. එහෙත් ඒ සීමා මායිම් වලින් ආදරය සෙනෙහස කොටු කොට තබනු හැකිද.. ? ගීතයක් සිහියට නැගෙයි..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වැට කොටු බැද මලක සුවද වට කරගත නොහේ[/FONT]
    [FONT=&quot]ආදරයේ නැවුම් සුවද අනන්තයට ඇදේ...[/FONT]

    [FONT=&quot]සැබෑවකි.. උතුම් වූත් පූජනීයවූත් ප්‍රේමවන්තයින්ට සමාජ සම්ප්‍රදායන් පයට පෑගෙන දූවිල්ලක්මය.. තවත් ගීතයක් සිහියට ගලා එයි..[/FONT]

    [FONT=&quot]ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්තයි[/FONT]
    [FONT=&quot]පාරිශුද්ධයි සුරම්‍යයි...[/FONT]

    [FONT=&quot]පියමනිමු අපේ ඉහත දක්වන ලද ගුණාංග කැටිකරගත් ගීතයට.. සොදුරිය ඔබගේ ඇගට, ඔබගේ මිලමුදලට නොවේ මා පෙම්බැන්දේ.. ඔය අහිංසක සිතටයි.. වැරදි සිදුවනවා අපි හැමෝම මනුෂ්‍යයන් නිසාවෙන්.. ඉතින් දුක් නොවන්න ඔය හිතේ පිරිසිදුකම මිසක වෙනකක් හොයන්නෙ නෑ මම....[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ආවාට තිබුණත් නිසසල සඳ මත[/FONT]

    [FONT=&quot]එය හරි පි‍්‍රයංකරයි[/FONT]
    [FONT=&quot]මා කාට නැතිවත් ඔබට පිදූ පෙම[/FONT]
    [FONT=&quot]සඳ මෙන් අහිංසකයි[/FONT]
    [FONT=&quot]එතරම් අහිංසකයි[/FONT]

    [FONT=&quot]මෙහිදී සමස්ථ ගීතයේම උපරිම බරක් ගනිමින් පදරචකයා විසින් ඉතා මනරම් යෙදුමක් භාවිතා කරඇත.. සමස්ථ ගීයත් ඉන් ඔබ්බටත් කිවයුතු සමස්ථ කතාවම ඔහු එක් රූපකයක් මගින් ගෙනහැර දැක්වීම අරුමයි.. ඒ වෙනකක් නොව ආවාට වලින් පිරී ඇති සදයි.. සද යනු පුරාතනයේ සිටම කාන්තාවන් වර්ණනා කිරීම සදහා යොදාගත් උපමාවකි.. එම මාවතේ ගමන් කරමින්ම මේ ආදරවන්තයත් සිය ආදරවන්තිය සදට සමාන කරනු ලැබේ.. ඒත් මේ සද සාමාන්‍ය සදක් නොවේ... ආවාටවලින් පිරි සදකි.. කෙතරම් අපූරු යෙදුමක්ද.. සරලවම ඔහු අපට ඇයගේ පෙම්වතිය ගැන ගෙනහැර දක්වයි.. ඔහුට පෙම්වතියක් සිටී නමුත් සාමාන්‍ය පෙම්වන්තියක් නොව ජීවිතයේ කොහේහෝ තැනකදී මංමුලාවී ජීවිතය වරද්දා ගත් නිකැළැල් සිතක් ඇති කැළැල් ගතක් ඇති පෙම්වන්තියකි..[/FONT]

    [FONT=&quot]එහෙත් ආදරවන්තයාට මෙය ප්‍රශ්ණයක් නොවේ.. ඇගේ හිත පිරිසිදුය.. නිකැළැල්ය.. ඉතින් ඒ හිතට නිකලැල් ලෙසින් ප්‍රේම කරන. එහෙත් ඈ වෙනුවෙන් නිකිලිටි අහිංසක සෙනෙහසක් පුද දීමට ඔහු සූදානම්[/FONT][FONT=&quot]ය. ගතානුගතික සංස්කෘතික ආකල්ප ඉදිරියේ ඇය සැලුණ ද ඔහු නොසැලෙයි.[/FONT]

    [FONT=&quot]සුන්දරය උපරිමය.. ආරම්ඵයේදීම හයේ පහරක් රචකයා විසින් ගසා ඇත.
    [/FONT]

    දැන් ඔබ හිතනවා ඇති සස්ලිට් පට්ට ගීතයකට පට්ට විචාරයක් දෙන්න සූදානම් වෙනවාය.. සස්ලිට් මරු ගීතයක් අපට මතක් කරුනු ලැබේ කියා.. එය සම්පූරුණ වැරදිය මේ මා මේ ගීපද රචකයා සමග මරා ගැනීමකි... ඒ අවස්ථාව සලසාදුන් ධනුෂ්ක සහ කිඹුලාට පින්සිදුවේවා...!!!! යමු අපි ඉතිරි පද පේලි වලට.....

    යකෝ මෙලෙස අමු අමුවේ කතාවක් කියන්නටනම් සුන්දර ආරම්භයක් දුන්නේ අහවල් එහෙකටද..? මීට හොදයි කතාවක් කීවානම්.. හරම උනා මම මෙහමයි.. දන්නෙ නැද්ද දැන් මෙහෙමයි.. මේව ගීතද...? මේවා ඕපා දූපය... අඩුමගානේ කෙල්ලෙක් කීවානම් ඉවසාගත හැක... ඉහත මා විචාරයකල සුන්දර පද දිහා නැවත ඔබේ අවධානය යොමු කරන්න.. දැන් නැවතත් අපියමු ඉතිරි පද දිහාවට...

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මංගල පෝරුව මතට එදා ඔබ[/FONT]
    [FONT=&quot]දෙපා නැඟු ඒ සුබ මොහොතේ[/FONT]
    [FONT=&quot]සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක[/FONT]
    [FONT=&quot]අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot] “[/FONT][FONT=&quot]සදාකාලයෙන් සදාකාලයට[/FONT]
    [FONT=&quot]අපට උරුම නැත දුක් කඳුළු[/FONT]
    [FONT=&quot]මැලවුණු මල් පෙති යළි පුබුදන්නට[/FONT]
    [FONT=&quot]අපේ ලොවට හෙට හිරු පායා එනවා[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]මාර කෙළියකි සස්ලිට් කියන එකාට වැරදී ඇත... මෙන්න පද පේලි ටික ඔක්කෝම දමා ඇත.. ඌ ගී ගැන පාරම්බෑවාට ඌටද වැරදී ඇත... හූ.. කියා ඔබ හිතනවා ඇත.. හූ එකක් නොව හූ සියයක් කිව යුතු ගීයකි මෙය.. ඔන්න මුල් භාගයේ මෙතරම් සුන්දරව පැමිණ මා හට වලියට බර වන්නට අවසර පතමි... ඒ මේ ගීතයේ ස්වභාවයයි.. මුල් ටික සුන්දරයි.. අවසන් ටික අමු රචනාවකි...[/FONT]

    [FONT=&quot]මේ ආකාරයෙන් සුන්දරලෙස ගලා පැමිණි ගීතය දැන් අමු අමුවේ හපා කා විනාස කිරීමට මා අවසර පතමි... මා මේ ගීතයෙහි රචකයා ගැන වචනයකුද ඉගියක් නොතබමි... ආදරණිය රචකයාණනි දන්නේ නැතිනම් පාඩුවේ හිටු... අඩුමගානේ රචනා මහා සාහිත්‍ය ඕනෑ නැත.. ටිකක් ඔබම හිතන්න එතරම් ලස්සන රූපක උපමා යොදා තැනූ ගීතය අමු අමු වේ මෙලෙස රචනාවකට පෙරළුයේ ඔබේ මොළය කොහේ හරි හැපුනාද....? ලැජ්ජාවකි උපදින්නේ... කිවයුත්ත සියුම් ලෙස කියා දැමූ ඔබ දැන් රචනාවක් සහ අමු කතාවක් කිසි ලැජ්ජාවකින් තොරව කියනු ලැබේ ... හොදයි අපි කතාව තේරුම් ගන්නම්... කියනදේත් තේරුම් ගන්නම්... ඔබේ හදේ මා ඉහතින් කියූ පරිදි පිවිතුරු බවත් තේරුම් ගන්නම්... ඒත් අමු අමුවේම දීපු විදියනම් කැත නොවේ තුච්ඡයි.. මෙහෙම දෙන්න නම්.. මුල් පද පේලිය අතරම් සුන්දර කලේ මන්ද....? පේනා විදියට මේ ගීතය ඔබේ නොවේ... කිහිපදෙනෙකුගේ විය යුතුමය.... වර්ණනා ටීකා වැඩක් නැත... ආරම්භයෙන් ගුත්තිල අභිබවා ඇත.... අවසානය ශෙහාන් මිහිරංගට දෙවෙනි නොවේ.... දැන් මේ ගීතය විවිරණය කලයුත්තක් නැත... එසේ විචාරය කලයුත්තේ ආරම්භයේ පැවති ගීයයි... ඔබේ පවතින්නේ මුල් පද ටික පමණි... ඉන් අනතුරුව ඔබ ගීතයක් ගායනා කරන්නේ නැත... අල්ලපු ගෙදර වැටෙන් එහා සිටින ගැහැණියකට කියන ලෙස කරණු කීමක් පමණක් කරණු ලබයි.....[/FONT]

    [FONT=&quot]රසිකයිණි මේ කියණ කරුණු ගැන මා හට නැවතත් විචාරයක් කිරීම අවැසි නොවේ. එය මා මුලින් කී කරුණම වේ... ගෑණි වෙන එකෙක් එක්ක නිදාගෙන ඇත.. ඉන්පසු මොහු හා කසාද බැදීමේදී මංගල පොරුවේදී සිහිනැති වී වැටී ඇත.... වරදේ බැදුණු උන්ට එසේ වන බවට සමාජ සම්මතයකි...[/FONT]

    [FONT=&quot]කාරණය එය නොවේ ආරම්භයේ රූපක උපමා උපමේය ආදියෙන් පිරිපුන්ව නොකියා කියූ මේ ගීතය ඒ අයුරින්ම ගලා ගියේ නම් කොතරම් සුන්දර විය හැකිද....? නමුත් අමු අමුවේ කවුරු හෝ මේ ගීතය කා දමා ඇත... මේ විචාරය කරුනු ලබන මාද මෙය ඔබට මුලින් නොපෙන්වා මුල් පද පේලි ටික ඔබට ගෙන හැර දැක්වීය... ඒ පද පේලිටික සමගම නැවතත් මා ඔබට මුළු ගීතයම පෙන්වමි... ඔබම හිතන්න මුල් පද ටික ගුත්තිල පරදවන තරම් සුපිරිය.. ඉන්පසු පදපේලි ටික හුදෙක් කතාවක් පමණි.. කතාව සාදාරණය.. උපරිමය.. ඒත් ගීත කලාව කෑමකි, විනාස කිරීමකි.. චුයින්ගම් කිරීමකි.... බුලත්විට වගේ හපා දැමීමකි...[/FONT]

    [FONT=&quot]එක්කෝ මුල් පද හතර වගේ සමස්ත ගීයම සුන්දර පරිදි ලිවිය යුතුය.. බැරිනම් නොලිය යුතුය.... රචකයාණෙනි ඔබ කර ඇත්තේ කොහෙන් දෝ ඇසූ හෝ ඔබේ හිතට ආ මුල් පද හතර පසුව තවත් පද ටිකකින් එහෙන් මෙහෙන් අමුණා ගොඩ දැමීමකි... මෙය ලැජ්ජාවකි.. මොක වෙතත් සපයා ඇති සංගීතය ඒ හැමෙකක්ම සගවා ඔබව බේරා ඇත.. පින් දෙන්න සංගීත නිර්මාණකරුට.. ඔබ කොහෙන් බේරුනත් එළකිරියෙන් බේරිය නොහැක.. මෙය ප්‍රසිද්ධ හා විවෘත ආරාධනාවකි... හැකිනම් මා කියූ කරුණු බොරු බව පෙන්වමු... ඉල්ලීමක් නොවේ මෙය ප්‍රසිද්ධ ඔට්ටුවකි මා කියූ දේ බොරුබව ඔප්පු කලහොත් එදිනම් මා එළකිරියෙන් සමුගනිමි...[/FONT]

    [FONT=&quot](මා ආරම්භයේ පැවසූ පරිදි දඩබ්බර වූයෙමි.. දෙකට නැමී වැඩක් නැත වැරැද්ද වැරැද්ද ලෙස දැකිය යුතුමය.. මෙය තනිවම කල නොහැක.. මුල් හුයේ පරිදි මේකට කිසිම සහායක් නැත.. දුටු පමණින් සැසියා හෝ වෙනකෙක් නිසා කෝට් කර උපරිමයි සහෝ කීවාට වැඩක් නැත.. අප මෙතරම් වෙහෙසවී දමන්නේ ඔබ නිසාවෙනි.. මෙය වෙනම නූලක් විදියට දැමූවානම් අඩුම ගානේ රෙප් 50කි... ආදරණීය සහෝදර වරුණි මේ ඔබට තිබෙන ආදරය නිසාවෙන්මයි.... අප විචාරය කරන්නේ කහනවාට නොවේ .. ඔබට යමක් දෙන්නටමය... ලැබෙන ප්‍රතිචාර මදි බව කිව යුතුමය.. විචාර හො අදහස් ගලන්නේ ඔබේ ප්‍රතිචාර මතය... තොමියන්, ධනුෂ්ක, ගෝරා,මහියා,පැන්තා,භානුක,තරින්ද,බස්රත්නේ සහ විශේෂයෙන් ලොකුඅයියා හා මා සහෝදර චමල් හා අනෙකුත් මිතුරණි ඔබලාගේ රණ්ඩු අදහස් ඕනෑමය.. කරුණාකර අපේ හදවතේ ඇති දේ එළියට ගන්න.. යූසර්52,කිඹුලා සහ නවක ලීකා ඒ වෙනුවෙන් සූදානම්)[/FONT]
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    [FONT=&quot]මා ආරම්භයේ පැවසූ පරිදි දඩබ්බර වූයෙමි.. දෙකට නැමී වැඩක් නැත වැරැද්ද වැරැද්ද ලෙස දැකිය යුතුමය.. මෙය තනිවම කල නොහැක.. මුල් හුයේ පරිදි මේකට කිසිම සහායක් නැත.. දුටු පමණින් සැසියා හෝ වෙනකෙක් නිසා කෝට් කර උපරිමයි සහෝ කීවාට වැඩක් නැත.. අප මෙතරම් වෙහෙසවී දමන්නේ ඔබ නිසාවෙනි.. මෙය වෙනම නූලක් විදියට දැමූවානම් අඩුම ගානේ රෙප් 50කි... ආදරණීය සහෝදර වරුණි මේ ඔබට තිබෙන ආදරය නිසාවෙන්මයි.... අප විචාරය කරන්නේ කහනවාට නොවේ .. ඔබට යමක් දෙන්නටමය... ලැබෙන ප්‍රතිචාර මදි බව කිව යුතුමය.. විචාර හො අදහස් ගලන්නේ ඔබේ ප්‍රතිචාර මතය... තොමියන්, ධනුෂ්ක, ගෝරා,මහියා,පැන්තා,භානුක,තරින්ද,බස්රත්නේ සහ විශේෂයෙන් ලොකුඅයියා හා මා සහෝදර චමල් හා අනෙකුත් මිතුරණි ඔබලාගේ රණ්ඩු අදහස් ඕනෑමය.. කරුණාකර අපේ හදවතේ ඇති දේ එළියට ගන්න.. යූසර්52,කිඹුලා සහ නවක ලීකා ඒ වෙනුවෙන් සූදානම්)
    [/FONT]

    මේ ත්‍රෙඩ් එක සඳහා ප්‍රතිචාර නම් මද බවයි මටත් වැටහෙන්නේ සස්ලියෝ !! මම නම් අනිවාර්යයෙන් ඔබ සැම ඉදිරිපත් කරන ගීත විචාර රස විඳිනවා ඒ වගේම එම ගීතත් අපේ මතකයට ගෙනෙන්නේ එම විචාර බවයි මගේ හැගිම.. උදේ සවස එම ගීතයන් රැකියාවට ඒමේදී සහ පිටව යාමේදී රසවිඳින්නේ වෙනදාටත් වඩා ගැඹුරින්ය !! මට නම් ගීතයක් විචාරය කරන්නට නම් ටිකක් අපහසුයි ...නමුත් එය රසවින්දින්නේ හරිම සැහැල්ලුවෙන් ආසාවෙන් බව කිව යුතු වන්නේමය !! :)
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    [FONT=&quot]
    නිමල් ගුණසේකර යනු සිංහල සංගීතයේ තවත් එක් සුභාවිත සළකුණකි.. වයිලීනයේ තත් මධුර ස්වරයන් හා මුසු කරමින් දැක්වූ දක්ෂතාවය නිසාවෙන් සංගීත නිර්මාණ ශිල්පීන්ට නැතිවම බැරි වාදකයෙක් බවට ඔහු පත්විය.. එපමණක් නොව ඔහුට අගේ නැති ඔහුගේ කටහඩින්ද ඉතා අඩුවෙන් හෝ හෙළ සංගීතයට යම් සේවාවක් සිදුවිය.. මේ ඔහුගේ ගීයක වරුණ ගෙනහැර දැක්වීමයි...[/FONT]

    [FONT=&quot]
    thathsara-3.jpg

    [/FONT]

    [FONT=&quot]සමාජ සම්මතයන් කෙලෙස මුල් බැස තිබුණද සිය ආදරයේ උත්තරීතර භාවය හා සිය පෙම්වතිය කෙරෙහි ඇතිවන්නාවූ ලොවුතුරා වූ ප්‍රේමයේ තත් මැනවින් විදහාපෑමක් මෙම ගීතය මගින් සිදු කරනු ලබයි.. අප ජීවත් වන සමාජය විසින් ජාති, භේද, කුල, ආගම් පමණක් නොව විවිධාකාරවූ සමාජ සම්මතයන් පැලපදියම් කොට ඇත.. එහෙත් ඒ සීමා මායිම් වලින් ආදරය සෙනෙහස කොටු කොට තබනු හැකිද.. ? ගීතයක් සිහියට නැගෙයි..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වැට කොටු බැද මලක සුවද වට කරගත නොහේ[/FONT]
    [FONT=&quot]ආදරයේ නැවුම් සුවද අනන්තයට ඇදේ...[/FONT]

    [FONT=&quot]සැබෑවකි.. උතුම් වූත් පූජනීයවූත් ප්‍රේමවන්තයින්ට සමාජ සම්ප්‍රදායන් පයට පෑගෙන දූවිල්ලක්මය.. තවත් ගීතයක් සිහියට ගලා එයි..[/FONT]

    [FONT=&quot]ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්තයි[/FONT]
    [FONT=&quot]පාරිශුද්ධයි සුරම්‍යයි...[/FONT]

    [FONT=&quot]පියමනිමු අපේ ඉහත දක්වන ලද ගුණාංග කැටිකරගත් ගීතයට.. සොදුරිය ඔබගේ ඇගට, ඔබගේ මිලමුදලට නොවේ මා පෙම්බැන්දේ.. ඔය අහිංසක සිතටයි.. වැරදි සිදුවනවා අපි හැමෝම මනුෂ්‍යයන් නිසාවෙන්.. ඉතින් දුක් නොවන්න ඔය හිතේ පිරිසිදුකම මිසක වෙනකක් හොයන්නෙ නෑ මම....[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ආවාට තිබුණත් නිසසල සඳ මත[/FONT]

    [FONT=&quot]එය හරි පි‍්‍රයංකරයි[/FONT]
    [FONT=&quot]මා කාට නැතිවත් ඔබට පිදූ පෙම[/FONT]
    [FONT=&quot]සඳ මෙන් අහිංසකයි[/FONT]
    [FONT=&quot]එතරම් අහිංසකයි[/FONT]

    [FONT=&quot]මෙහිදී සමස්ථ ගීතයේම උපරිම බරක් ගනිමින් පදරචකයා විසින් ඉතා මනරම් යෙදුමක් භාවිතා කරඇත.. සමස්ථ ගීයත් ඉන් ඔබ්බටත් කිවයුතු සමස්ථ කතාවම ඔහු එක් රූපකයක් මගින් ගෙනහැර දැක්වීම අරුමයි.. ඒ වෙනකක් නොව ආවාට වලින් පිරී ඇති සදයි.. සද යනු පුරාතනයේ සිටම කාන්තාවන් වර්ණනා කිරීම සදහා යොදාගත් උපමාවකි.. එම මාවතේ ගමන් කරමින්ම මේ ආදරවන්තයත් සිය ආදරවන්තිය සදට සමාන කරනු ලැබේ.. ඒත් මේ සද සාමාන්‍ය සදක් නොවේ... ආවාටවලින් පිරි සදකි.. කෙතරම් අපූරු යෙදුමක්ද.. සරලවම ඔහු අපට ඇයගේ පෙම්වතිය ගැන ගෙනහැර දක්වයි.. ඔහුට පෙම්වතියක් සිටී නමුත් සාමාන්‍ය පෙම්වන්තියක් නොව ජීවිතයේ කොහේහෝ තැනකදී මංමුලාවී ජීවිතය වරද්දා ගත් නිකැළැල් සිතක් ඇති කැළැල් ගතක් ඇති පෙම්වන්තියකි..[/FONT]

    [FONT=&quot]එහෙත් ආදරවන්තයාට මෙය ප්‍රශ්ණයක් නොවේ.. ඇගේ හිත පිරිසිදුය.. නිකැළැල්ය.. ඉතින් ඒ හිතට නිකලැල් ලෙසින් ප්‍රේම කරන. එහෙත් ඈ වෙනුවෙන් නිකිලිටි අහිංසක සෙනෙහසක් පුද දීමට ඔහු සූදානම්[/FONT][FONT=&quot]ය. ගතානුගතික සංස්කෘතික ආකල්ප ඉදිරියේ ඇය සැලුණ ද ඔහු නොසැලෙයි.[/FONT]

    [FONT=&quot]සුන්දරය උපරිමය.. ආරම්ඵයේදීම හයේ පහරක් රචකයා විසින් ගසා ඇත.
    [/FONT]

    දැන් ඔබ හිතනවා ඇති සස්ලිට් පට්ට ගීතයකට පට්ට විචාරයක් දෙන්න සූදානම් වෙනවාය.. සස්ලිට් මරු ගීතයක් අපට මතක් කරුනු ලැබේ කියා.. එය සම්පූරුණ වැරදිය මේ මා මේ ගීපද රචකයා සමග මරා ගැනීමකි... ඒ අවස්ථාව සලසාදුන් ධනුෂ්ක සහ කිඹුලාට පින්සිදුවේවා...!!!! යමු අපි ඉතිරි පද පේලි වලට.....

    යකෝ මෙලෙස අමු අමුවේ කතාවක් කියන්නටනම් සුන්දර ආරම්භයක් දුන්නේ අහවල් එහෙකටද..? මීට හොදයි කතාවක් කීවානම්.. හරම උනා මම මෙහමයි.. දන්නෙ නැද්ද දැන් මෙහෙමයි.. මේව ගීතද...? මේවා ඕපා දූපය... අඩුමගානේ කෙල්ලෙක් කීවානම් ඉවසාගත හැක... ඉහත මා විචාරයකල සුන්දර පද දිහා නැවත ඔබේ අවධානය යොමු කරන්න.. දැන් නැවතත් අපියමු ඉතිරි පද දිහාවට...

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මංගල පෝරුව මතට එදා ඔබ[/FONT]
    [FONT=&quot]දෙපා නැඟු ඒ සුබ මොහොතේ[/FONT]
    [FONT=&quot]සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක[/FONT]
    [FONT=&quot]අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot] “[/FONT][FONT=&quot]සදාකාලයෙන් සදාකාලයට[/FONT]
    [FONT=&quot]අපට උරුම නැත දුක් කඳුළු[/FONT]
    [FONT=&quot]මැලවුණු මල් පෙති යළි පුබුදන්නට[/FONT]
    [FONT=&quot]අපේ ලොවට හෙට හිරු පායා එනවා[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]මාර කෙළියකි සස්ලිට් කියන එකාට වැරදී ඇත... මෙන්න පද පේලි ටික ඔක්කෝම දමා ඇත.. ඌ ගී ගැන පාරම්බෑවාට ඌටද වැරදී ඇත... හූ.. කියා ඔබ හිතනවා ඇත.. හූ එකක් නොව හූ සියයක් කිව යුතු ගීයකි මෙය.. ඔන්න මුල් භාගයේ මෙතරම් සුන්දරව පැමිණ මා හට වලියට බර වන්නට අවසර පතමි... ඒ මේ ගීතයේ ස්වභාවයයි.. මුල් ටික සුන්දරයි.. අවසන් ටික අමු රචනාවකි...[/FONT]

    [FONT=&quot]මේ ආකාරයෙන් සුන්දරලෙස ගලා පැමිණි ගීතය දැන් අමු අමුවේ හපා කා විනාස කිරීමට මා අවසර පතමි... මා මේ ගීතයෙහි රචකයා ගැන වචනයකුද ඉගියක් නොතබමි... ආදරණිය රචකයාණනි දන්නේ නැතිනම් පාඩුවේ හිටු... අඩුමගානේ රචනා මහා සාහිත්‍ය ඕනෑ නැත.. ටිකක් ඔබම හිතන්න එතරම් ලස්සන රූපක උපමා යොදා තැනූ ගීතය අමු අමු වේ මෙලෙස රචනාවකට පෙරළුයේ ඔබේ මොළය කොහේ හරි හැපුනාද....? ලැජ්ජාවකි උපදින්නේ... කිවයුත්ත සියුම් ලෙස කියා දැමූ ඔබ දැන් රචනාවක් සහ අමු කතාවක් කිසි ලැජ්ජාවකින් තොරව කියනු ලැබේ ... හොදයි අපි කතාව තේරුම් ගන්නම්... කියනදේත් තේරුම් ගන්නම්... ඔබේ හදේ මා ඉහතින් කියූ පරිදි පිවිතුරු බවත් තේරුම් ගන්නම්... ඒත් අමු අමුවේම දීපු විදියනම් කැත නොවේ තුච්ඡයි.. මෙහෙම දෙන්න නම්.. මුල් පද පේලිය අතරම් සුන්දර කලේ මන්ද....? පේනා විදියට මේ ගීතය ඔබේ නොවේ... කිහිපදෙනෙකුගේ විය යුතුමය.... වර්ණනා ටීකා වැඩක් නැත... ආරම්භයෙන් ගුත්තිල අභිබවා ඇත.... අවසානය ශෙහාන් මිහිරංගට දෙවෙනි නොවේ.... දැන් මේ ගීතය විවිරණය කලයුත්තක් නැත... එසේ විචාරය කලයුත්තේ ආරම්භයේ පැවති ගීයයි... ඔබේ පවතින්නේ මුල් පද ටික පමණි... ඉන් අනතුරුව ඔබ ගීතයක් ගායනා කරන්නේ නැත... අල්ලපු ගෙදර වැටෙන් එහා සිටින ගැහැණියකට කියන ලෙස කරණු කීමක් පමණක් කරණු ලබයි.....[/FONT]

    [FONT=&quot]රසිකයිණි මේ කියණ කරුණු ගැන මා හට නැවතත් විචාරයක් කිරීම අවැසි නොවේ. එය මා මුලින් කී කරුණම වේ... ගෑණි වෙන එකෙක් එක්ක නිදාගෙන ඇත.. ඉන්පසු මොහු හා කසාද බැදීමේදී මංගල පොරුවේදී සිහිනැති වී වැටී ඇත.... වරදේ බැදුණු උන්ට එසේ වන බවට සමාජ සම්මතයකි...[/FONT]

    [FONT=&quot]කාරණය එය නොවේ ආරම්භයේ රූපක උපමා උපමේය ආදියෙන් පිරිපුන්ව නොකියා කියූ මේ ගීතය ඒ අයුරින්ම ගලා ගියේ නම් කොතරම් සුන්දර විය හැකිද....? නමුත් අමු අමුවේ කවුරු හෝ මේ ගීතය කා දමා ඇත... මේ විචාරය කරුනු ලබන මාද මෙය ඔබට මුලින් නොපෙන්වා මුල් පද පේලි ටික ඔබට ගෙන හැර දැක්වීය... ඒ පද පේලිටික සමගම නැවතත් මා ඔබට මුළු ගීතයම පෙන්වමි... ඔබම හිතන්න මුල් පද ටික ගුත්තිල පරදවන තරම් සුපිරිය.. ඉන්පසු පදපේලි ටික හුදෙක් කතාවක් පමණි.. කතාව සාදාරණය.. උපරිමය.. ඒත් ගීත කලාව කෑමකි, විනාස කිරීමකි.. චුයින්ගම් කිරීමකි.... බුලත්විට වගේ හපා දැමීමකි...[/FONT]

    [FONT=&quot]එක්කෝ මුල් පද හතර වගේ සමස්ත ගීයම සුන්දර පරිදි ලිවිය යුතුය.. බැරිනම් නොලිය යුතුය.... රචකයාණෙනි ඔබ කර ඇත්තේ කොහෙන් දෝ ඇසූ හෝ ඔබේ හිතට ආ මුල් පද හතර පසුව තවත් පද ටිකකින් එහෙන් මෙහෙන් අමුණා ගොඩ දැමීමකි... මෙය ලැජ්ජාවකි.. මොක වෙතත් සපයා ඇති සංගීතය ඒ හැමෙකක්ම සගවා ඔබව බේරා ඇත.. පින් දෙන්න සංගීත නිර්මාණකරුට.. ඔබ කොහෙන් බේරුනත් එළකිරියෙන් බේරිය නොහැක.. මෙය ප්‍රසිද්ධ හා විවෘත ආරාධනාවකි... හැකිනම් මා කියූ කරුණු බොරු බව පෙන්වමු... ඉල්ලීමක් නොවේ මෙය ප්‍රසිද්ධ ඔට්ටුවකි මා කියූ දේ බොරුබව ඔප්පු කලහොත් එදිනම් මා එළකිරියෙන් සමුගනිමි...[/FONT]

    [FONT=&quot](මා ආරම්භයේ පැවසූ පරිදි දඩබ්බර වූයෙමි.. දෙකට නැමී වැඩක් නැත වැරැද්ද වැරැද්ද ලෙස දැකිය යුතුමය.. මෙය තනිවම කල නොහැක.. මුල් හුයේ පරිදි මේකට කිසිම සහායක් නැත.. දුටු පමණින් සැසියා හෝ වෙනකෙක් නිසා කෝට් කර උපරිමයි සහෝ කීවාට වැඩක් නැත.. අප මෙතරම් වෙහෙසවී දමන්නේ ඔබ නිසාවෙනි.. මෙය වෙනම නූලක් විදියට දැමූවානම් අඩුම ගානේ රෙප් 50කි... ආදරණීය සහෝදර වරුණි මේ ඔබට තිබෙන ආදරය නිසාවෙන්මයි.... අප විචාරය කරන්නේ කහනවාට නොවේ .. ඔබට යමක් දෙන්නටමය... ලැබෙන ප්‍රතිචාර මදි බව කිව යුතුමය.. විචාර හො අදහස් ගලන්නේ ඔබේ ප්‍රතිචාර මතය... තොමියන්, ධනුෂ්ක, ගෝරා,මහියා,පැන්තා,භානුක,තරින්ද,බස්රත්නේ සහ විශේෂයෙන් ලොකුඅයියා හා මා සහෝදර චමල් හා අනෙකුත් මිතුරණි ඔබලාගේ රණ්ඩු අදහස් ඕනෑමය.. කරුණාකර අපේ හදවතේ ඇති දේ එළියට ගන්න.. යූසර්52,කිඹුලා සහ නවක ලීකා ඒ වෙනුවෙන් සූදානම්)[/FONT]

    යාලුවේ පළමුව සමාව ඉල්ලනවා එන්න බැරි වීම ගැන .. කාර්යබහුලත්වය නිසාම එන්න විදියක් නැති වුනත් ඔබලා දරන මහන්සිය නිසාම හුය පැත්තේ ඇවිත් ඔබලාව දිරිමත් කිරීම අපගේ යුතුකම බව මම විස්වාස කරමි..දවසට ඒක් වරක් හෝ නුබලා wenuwen කාලය සොයා ගන්නට මම උත්සහ කරමි ..හොද වැඩක් ඉදිරියට රැගෙන යාම වගකීමකි.අවශ්‍ය සහය දීම අපේ යුතුකමකි ..එයට ඔබ සැමට ජය
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ආවාට තිබුණත් නිසසල සඳ මත[/FONT]

    [FONT=&quot]එය හරි පි‍්‍රයංකරයි[/FONT]
    [FONT=&quot]මා කාට නැතිවත් ඔබට පිදූ පෙම[/FONT]
    [FONT=&quot]සඳ මෙන් අහිංසකයි[/FONT]
    [FONT=&quot]එතරම් අහිංසකයි[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මංගල පෝරුව මතට එදා ඔබ[/FONT]
    [FONT=&quot]දෙපා නැඟු ඒ සුබ මොහොතේ[/FONT]
    [FONT=&quot]සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක[/FONT]
    [FONT=&quot]අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot] “[/FONT][FONT=&quot]සදාකාලයෙන් සදාකාලයට[/FONT]
    [FONT=&quot]අපට උරුම නැත දුක් කඳුළු[/FONT]
    [FONT=&quot]මැලවුණු මල් පෙති යළි පුබුදන්නට[/FONT]
    [FONT=&quot]අපේ ලොවට හෙට හිරු පායා එනවා[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot][/FONT]
    :eek::eek:
    කොමෙන්ට් කලෙ නැති උනාට ගොඩක් අය මෙක කියවනවා බන් කොමෙන්ට් කරන්නවත් වෙලාවක් නැති අය ඉන්නවනෙ අපි වගෙ:no::lol:
    එකනිසා ප්‍රතිචාර නැ කියලා හිතන්න එපා:( දිගටම කරගන යන්න මෙ ගීතයේ අන්තරා කොටස් ගැන ඔයාගෙ අදහස් හරි මචන් ඒත් මම හිතන්නෙ ගිත රචකයා අන්තරා කොටස් ගොඩක් සරල කරලා ලියන්න ඇත්තෙ හැම ගීතයක්ම සමාජයේ ග්‍රහනය කරගන්න කොටසක් ඉන්නවනෙ බොහෝවිට රචකයා මෙ ගිතයෙන් ග්‍රහනය කරගන්න උත්සහ කරන්න ඇත්තෙ තරුණ පිරිස් ඉතින් මේ ගීතයේ මුල් පද හතර ලියනකොට මෙක ප්‍රබුද්ද වැඩි කියලා හිතුන නිසා ඊලග පද ටික බොහොම සරලව ලියන්න ඇති මොකද ගොඩක්ම ප්‍රබුද්ද ටයිප් ගිත තරුණ පිරිස් අතරට යනවා අඩුයි එදිනෙදා කතාබහ කරන වචන තියන ගිත තමා ගොඩක් විට තරුණ පිරිස් ග්‍රහණය කරගන්නෙ දැන් ඒක ඔප්පු වෙන හොදම උදාහරණය තමා මෙ ගිතය නිරිමාණය වුන කාලෙ බොහොම තරුණ වියෙ සිටි අය දැන් මැදි වයසෙ ඉන්නෙ නමුත් ඕය ඕනෑම සාදයකදී නිතැතිනම එයාලගෙ මුවට නැගෙන ගිතයක් මෙක ඔන්න මගෙ අදහස කීවා:):)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සහෘදයෙකුගේ ආගමනය

    සහෘදයෙකුගේ ආගමනය
    වසර තුනකට කලින් එලකිරියේ සිටි කලාකාමී රසවතෙකු දැන් නැවතත් එලකිරියෙ මෙ නුලට අනිවාර්යෙන්ම ආරාදනා කලයුතු කෙනෙක් කියලයි මම නම් හිතන්නෙ
    amila_90210

    http://www.elakiri.com/forum/showpost.php?p=12821100&postcount=13794

    16558p.jpg

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]ප්‍රේමතාපයෙන් පසුවන් තරුණයා තනිකම වෙත කෙරෙන යාදින්න................[/FONT]
    [FONT=&quot]සියල්ල ඉදිරී ගරා වැටුණු දා..................

    [/FONT]
    [FONT=&quot]
    සියල්ල ඉදිරි ගරා වැටුනු දා [/FONT]
    [FONT=&quot]ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම[/FONT]
    [FONT=&quot]දැන හදුනා ගත් තනිකම නුඹටත්[/FONT]
    [FONT=&quot]මා හැර යන්නට සිදුවෙයි නැවතත්.............!!!

    [/FONT]
    [FONT=&quot]ප්‍රේමතාපයෙන් පර මල් යහනට[/FONT]
    [FONT=&quot]තවත් ළදක් එයි හෙට දවසේ[/FONT]
    [FONT=&quot]එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම[/FONT]
    [FONT=&quot]මා නුඹ එළවන්නෙද කෙළෙසේ.............????

    [/FONT]
    [FONT=&quot]ඇය අද ආව ද, පසු දින යාවි ද[/FONT]
    [FONT=&quot]අදහනු බෑ ඇය ළදක් නිසා[/FONT]
    [FONT=&quot]හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙ ම[/FONT]
    [FONT=&quot]හතර මායිමෙන් එහා නොයා.................!!!!!

    [/FONT]
    [FONT=&quot]ප්‍රේමයෙන් පරාජිත වී, බොහෝ කල් විද වූ තරුණයෙක් ගේ ජීවිතයට තවත් ළදක් පැමිණීම, ඔහු තුල ඇති කරන සංකීර්න සිතුවිල්ල පාදක කොට ගෙන ලියවුනකි මේ ගිතය. “ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා මයික්‍රො ඩොට් එල්ඊඩි එලියටත් බයය” යන නූතන පිරුලෙහි අරුත මනාව පසක් කරවන සොදුරු වූ මේ පදවැල, එකී අත්දැකීම ලබා ඇති අප ගේ මුවෙහි ඇති කරන්නේ සයද සිනාවකි.[/FONT]

    [FONT=&quot]සියල්ල ඉදිරි ගරා වැටුනු දා [/FONT]
    [FONT=&quot]ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම[/FONT]
    [FONT=&quot]දැන හදුනා ගත් තනිකම නුඹටත්[/FONT]
    [FONT=&quot]මා හැර යන්නට සිදුවෙයි නැවතත්.............!!![/FONT]

    [FONT=&quot]ප්‍රේමයෙන් පරාජිත වූවන් ගේ විදවන මානසිකත්වය පළමු පදය තුලින් ම රචකයා අප තුළ දැඩි සන්තාපයක් මවමින් ගෙන ඒ.[/FONT][FONT=&quot]සියල්ල ඉදිරි ඇත, ආයේ තණකොල ගසක් වත් මේ දැඩි ප්‍රේම සංතාප සුලි සුළග ඉදිරියේ නැගි නොසිටියි. සියල්ල ම ඉදිරි, ගරා වැටී, මිය ගොස් තිබුනු මොහොතක ඔහු ගේ හදවතේ ඉතිරිවන්නේ මෙවන් ප්‍රේම චන්ඩ මාරුතයකින් නොසැළෙන ඔහු සතු වූ මිනිසත් බව පමනි. එම මිනිසත් බව ද ඉතිරිව ඇති බව ඔහුට පසක් කර දෙන්නේ ඔහු විදින තනිකමය. අප බහුතරයක් දෙනා ගේ පොදු අත්දැකීම වූ මේ මොහොතේ දී පවා අපව දමා නොයන “තනිකම”, ඉතින් නැවතත් මේ තරුණයා ව දමා යා යුත් වන්නේ ඔහු ගේ දිවියට තවත් ළදකගේ ආලය ලැබෙන නිසාය. දැන් ඉතින් තනිකම, නුඹ යා යුතු වූ මොහොත එළැඹ තිබේ.................!!! ඒ පළමු වරට නොව, “නැවත” වරක්ය!! හාදයා මේ “ටකරම” කන්නේ පලමු වතාවට නොවන බව ද මේ යෙදුම අප වෙත දනවයි. නමුත් පහන් දැල්ලට ඇදෙන, එයින් දැවි නසින පළගැටියන් සේමැ, අපි දු මේ “පරිප්පුව” නැවත නැවත අනුභව කරනවා නොවේද? ඒ අපේ “උපන් ගෙයි සිරිත” නිසාවත් ද?[/FONT]

    [FONT=&quot]ප්‍රේමතාපයෙන් පර මල් යහනට[/FONT]
    [FONT=&quot]තවත් ළදක් එයි හෙට දවසේ[/FONT]
    [FONT=&quot]එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම[/FONT]
    [FONT=&quot]මා නුඹ එළවන්නෙද කෙළෙසේ.............????[/FONT]

    [FONT=&quot]දැන් හරිම අලකලංචියකි!!!!! ප්‍රේමයෙන් දැවී, මැළවී හිදිනා මේ පුගුලා ගේ සිතට තවත් ළදක් “වැහීමට” යයි!!! නමුත් මේ තනිකම ට මේ මනුස්සයා කොතරම් ඇබ්බැහි වි ඇත්ත යත්, දැන් මේකා පසුතැවෙන්නේ “අනේ මේ තනිකම එළවන්නේ කොහොමදෝ?” කියාය.[/FONT]
    [FONT=&quot]මෙය නම් අප සියළු ම දෙනා පාහේ විදින අත්දැකීමක් බව මම පෞද්ගලිකව සිතමි. කොතරම් ප්‍රේමයෙන් ජයගන්නා ගිත තිබුණද, අප විප්‍රලම්භ ශෘංගාරය දනවන ගීත වලට මෙතරම් ලොල් වන්නේ, මේ “තනිකමේ” රහ හොදින් ම අප දන්නා නිසා යයි සිතමි. ඇත්තෙන් ම ප්‍රේමයෙන් නොවිදින පුදුම වූ වින්දනයක්, ඒ “සපත්තුව හැපූ” යුගයේ විදි බව ඔබට අත්දැකීම ඇත්නම් මතක යයි සිතමි. අහෝ, ඒ මිහිරියාව ප්‍රේමයෙන් කොහොම විදින්න ද?[/FONT]

    [FONT=&quot]ඇය අද ආව ද, පසු දින යාවි ද[/FONT]
    [FONT=&quot]අදහනු බෑ ඇය ළදක් නිසා[/FONT]
    [FONT=&quot]හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙ ම[/FONT]
    [FONT=&quot]හතර මායිමෙන් එහා නොයා.................!!!!![/FONT]

    [FONT=&quot]අපේ සියලු ම කොල්ලන්ට දිය යුතු මහගු ම පණිවුඩය මේ පද තුළ ගැබ් වඇතැයි සිතමි. අපේ දිවියට ප්‍රේමයෙන් එන කාන්තාවන්, සුළග සේ මැ බවද, හමා කෙළවර වන්නේ කවදාද යන්න දන්නේ දෙවියන් ම පමණක් බව ද, මේ පදවැල අපට කියයි. ඒ “අදහනු බෑ ඇය ළදක් නිසා” ය!!!!!!!! (මේ පදය තදින් සිතෙහි ධාරණය කරගන්නා ලෙස මම සියළුම එළකිරියන් වෙත දැන්විමට රිසියෙමි- ඇය අද ආව ද, පසු දින යාවි ද-අදහනු බෑ ඇය ළදක් නිසා...!!!) එනිසා ය ඔහු කියන්නේ මෙතෙක් සිටි තනිකමට තම ගෙයි මිදුලේ ම, තම දැක්මෙන් දුරස් නොව රැදී සිටින ‍ලෙස. මක්නිසා ද කොයි මොහොතේ තනිකම ට නැවතත් හඩ ගැසීමට වේවි දැයි, ඔහු වත්, ඔහු ගේ හිස සිටින උකුණන් වත් නොදන්නා නිසාය.[/FONT]
    [FONT=&quot]සත්‍ය ලෙසටම මේ පෙන්වන්නේ කොතරම් ප්‍රේමයේ මිහිර වින්ද ද, වියෝවෙහි ඇති රසය සදහා අප හද තුල ඇති බැදීමේ, ආශාවේ රුව ගුණ නොවේද?[/FONT]
     
    • Like
    Reactions: sasliit and mic

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මෙලෙස අමු අමුවේ කතාවක් කියන්නටනම් සුන්දර ආරම්භයක් දුන්නේ අහවල් එහෙකටද..?

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මංගල පෝරුව මතට එදා ඔබ[/FONT]
    [FONT=&quot]දෙපා නැඟු ඒ සුබ මොහොතේ[/FONT]
    [FONT=&quot]සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක[/FONT]
    [FONT=&quot]අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]සදාකාලයෙන් සදාකාලයට[/FONT]
    [FONT=&quot]අපට උරුම නැත දුක් කඳුළු[/FONT]
    [FONT=&quot]මැලවුණු මල් පෙති යළි පුබුදන්නට[/FONT]
    [FONT=&quot]අපේ ලොවට හෙට හිරු පායා එනවා[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]මාර කෙළියකි සස්ලිට් කියන එකාට වැරදී ඇත... මෙන්න පද පේලි ටික ඔක්කෝම දමා ඇත.. ඌ ගී ගැන පාරම්බෑවාට ඌටද වැරදී ඇත... හූ.. කියා ඔබ හිතනවා ඇත.. හූ එකක් නොව හූ සියයක් කිව යුතු ගීයකි මෙය.. ඔන්න මුල් භාගයේ මෙතරම් සුන්දරව පැමිණ මා හට වලියට බර වන්නට අවසර පතමි... ඒ මේ ගීතයේ ස්වභාවයයි.. මුල් ටික සුන්දරයි.. අවසන් ටික අමු රචනාවකි...[/FONT]

    [FONT=&quot]මේ ආකාරයෙන් සුන්දරලෙස ගලා පැමිණි ගීතය දැන් අමු අමුවේ හපා කා විනාස කිරීමට මා අවසර පතමි... මා මේ ගීතයෙහි රචකයා ගැන වචනයකුද ඉගියක් නොතබමි... ආදරණිය රචකයාණනි දන්නේ නැතිනම් පාඩුවේ හිටු... අඩුමගානේ රචනා මහා සාහිත්‍ය ඕනෑ නැත.. ටිකක් ඔබම හිතන්න එතරම් ලස්සන රූපක උපමා යොදා තැනූ ගීතය අමු අමු වේ මෙලෙස රචනාවකට පෙරළුයේ ඔබේ මොළය කොහේ හරි හැපුනාද....? ලැජ්ජාවකි උපදින්නේ... කිවයුත්ත සියුම් ලෙස කියා දැමූ ඔබ දැන් රචනාවක් සහ අමු කතාවක් කිසි ලැජ්ජාවකින් තොරව කියනු ලැබේ ... හොදයි අපි කතාව තේරුම් ගන්නම්... කියනදේත් තේරුම් ගන්නම්... ඔබේ හදේ මා ඉහතින් කියූ පරිදි පිවිතුරු බවත් තේරුම් ගන්නම්... ඒත් අමු අමුවේම දීපු විදියනම් කැත නොවේ තුච්ඡයි.. මෙහෙම දෙන්න නම්.. මුල් පද පේලිය අතරම් සුන්දර කලේ මන්ද....? පේනා විදියට මේ ගීතය ඔබේ නොවේ... කිහිපදෙනෙකුගේ විය යුතුමය.... වර්ණනා ටීකා වැඩක් නැත... ආරම්භයෙන් ගුත්තිල අභිබවා ඇත.... අවසානය ශෙහාන් මිහිරංගට දෙවෙනි නොවේ.... දැන් මේ ගීතය විවිරණය කලයුත්තක් නැත... එසේ විචාරය කලයුත්තේ ආරම්භයේ පැවති ගීයයි... ඔබේ පවතින්නේ මුල් පද ටික පමණි... ඉන් අනතුරුව ඔබ ගීතයක් ගායනා කරන්නේ නැත... අල්ලපු ගෙදර වැටෙන් එහා සිටින ගැහැණියකට කියන ලෙස කරණු කීමක් පමණක් කරණු ලබයි.....[/FONT]

    [FONT=&quot]රසිකයිණි මේ කියණ කරුණු ගැන මා හට නැවතත් විචාරයක් කිරීම අවැසි නොවේ. එය මා මුලින් කී කරුණම වේ... ගෑණි වෙන එකෙක් එක්ක නිදාගෙන ඇත.. ඉන්පසු මොහු හා කසාද බැදීමේදී මංගල පොරුවේදී සිහිනැති වී වැටී ඇත.... වරදේ බැදුණු උන්ට එසේ වන බවට සමාජ සම්මතයකි...[/FONT]

    [FONT=&quot]කාරණය එය නොවේ ආරම්භයේ රූපක උපමා උපමේය ආදියෙන් පිරිපුන්ව නොකියා කියූ මේ ගීතය ඒ අයුරින්ම ගලා ගියේ නම් කොතරම් සුන්දර විය හැකිද....? නමුත් අමු අමුවේ කවුරු හෝ මේ ගීතය කා දමා ඇත... මේ විචාරය කරුනු ලබන මාද මෙය ඔබට මුලින් නොපෙන්වා මුල් පද පේලි ටික ඔබට ගෙන හැර දැක්වීය... ඒ පද පේලිටික සමගම නැවතත් මා ඔබට මුළු ගීතයම පෙන්වමි... ඔබම හිතන්න මුල් පද ටික ගුත්තිල පරදවන තරම් සුපිරිය.. ඉන්පසු පදපේලි ටික හුදෙක් කතාවක් පමණි.. කතාව සාදාරණය.. උපරිමය.. ඒත් ගීත කලාව කෑමකි, විනාස කිරීමකි.. චුයින්ගම් කිරීමකි.... බුලත්විට වගේ හපා දැමීමකි...[/FONT]

    [FONT=&quot]එක්කෝ මුල් පද හතර වගේ සමස්ත ගීයම සුන්දර පරිදි ලිවිය යුතුය.. බැරිනම් නොලිය යුතුය.... රචකයාණෙනි ඔබ කර ඇත්තේ කොහෙන් දෝ ඇසූ හෝ ඔබේ හිතට ආ මුල් පද හතර පසුව තවත් පද ටිකකින් එහෙන් මෙහෙන් අමුණා ගොඩ දැමීමකි... මෙය ලැජ්ජාවකි.. මොක වෙතත් සපයා ඇති සංගීතය ඒ හැමෙකක්ම සගවා ඔබව බේරා ඇත.. පින් දෙන්න සංගීත නිර්මාණකරුට.. ඔබ කොහෙන් බේරුනත් එළකිරියෙන් බේරිය නොහැක.. මෙය ප්‍රසිද්ධ හා විවෘත ආරාධනාවකි... හැකිනම් මා කියූ කරුණු බොරු බව පෙන්වමු... ඉල්ලීමක් නොවේ මෙය ප්‍රසිද්ධ ඔට්ටුවකි මා කියූ දේ බොරුබව ඔප්පු කලහොත් එදිනම් මා එළකිරියෙන් සමුගනිමි...[/FONT]

    [FONT=&quot](මා ආරම්භයේ පැවසූ පරිදි දඩබ්බර වූයෙමි.. )[/FONT]

    ඇර ගැනිමට ආරාධනා කොට ඇත. එනිසා ඇර ගන්නවා ඇරුණු කොට වෙන විකල්පයක් නැත. මේ කරුණු ගැන නම් පුටේ, තිරණාත්මක ව විරුද්ධ වෙමිය.
    සස්ලිට් සොයුරා මුල සිටම ගීයේ වාලාධිය ගත් බව මගේ හැගිමයි.

    ඇයි මෙහෙම වෙන්නට බැරිද????????????

    ආවාට තිබුණත් නිසසල සද මත - එය හරි ප්‍රියංකරයි
    මා කාට නැතුවත් ඔබට පිදු පෙම - සද මෙන් අහංසකයි
    එතරම් අහිංසකයි.........

    අහිංසකව පිදූ පෙම:rolleyes::eek: නිසා සදවතේ කැලැල් ඇතිකර ගත් මේ පෙම්වතා ගේ පෙම්වතිය පෝරුවට නගී. ඔහු ට ඇය ගේ පෙම සිහිවේ.ඔවුන් ගිය දුර ද සිහිවේ.

    [FONT=&quot]මංගල පෝරුව මතට එදා ඔබ[/FONT]
    [FONT=&quot]දෙපා නැඟු ඒ සුබ මොහොතේ[/FONT]
    [FONT=&quot]සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක[/FONT]
    [FONT=&quot]අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ[/FONT]

    සම්ප්‍රදායික මතය අනුව අපිරිසිදු තරුණිය පෝරුව මත දී ක්ලාන්ත වේ. ඇයට ද එසේ විය. ඒ පිලිබද ව පළමු පෙම්වතා ගේ සිතෙහි අනුකම්පාවක් හට ගන්නේ ඒ "සොදුරු වරදට" විත්තිකරු තමා බව දන්නා නිසාමය.

    [FONT=&quot]සදාකාලයෙන් සදාකාලයට[/FONT]
    [FONT=&quot]අපට උරුම නැත දුක් කඳුළු[/FONT]
    [FONT=&quot]මැලවුණු මල් පෙති යළි පුබුදන්නට[/FONT]
    [FONT=&quot]අපේ ලොවට හෙට හිරු පායා එනවා[/FONT]

    දෙදෙනා වෙන් වුව ද, එය සදාකාලික කර ගන්නට මේ පෙම්වතා ලැස්ති නැත. ඔහු මැළවුනු මල්පෙති යළි පුබුදුවා ලමින් අසම්මත ප්‍රේමයක බැදීම ද, සිය ප්‍රේමය විවාහ වුවද මේ තරුනිය හා පවත්වා ගෙන යන්නට ද ඇති අපේක්ෂාවය මේ පිලිබිඹු කෙරෙන්නේ. සුන්දර ගියක ඇරඹුම මුල් හුයේ පැවසූ ලෙසට ම, ප්‍රේමය යනු ප්‍රේමය ම විනා, අසම්මත-සම්මත යනු වෙන් රේඛා ගසා විතැන් කරන්නට හැකිද????

    ඇත්තෙන් ම මෙය දුර්වල පබැදුමක් යන මතයට එළඹි, ලොව සාමාන්‍යයෙන් සිදුවන දේ පිළිබද ව නොඇස්ව සිටින සස්ලිට් සොයුරාට මෙසේ පද පෙලේ දුර්වල තාවයක් පෙනිම සාධාරණය. ඔබේ තුවාල වල නැවතත් ලුනු ඇතිල්ලිමට විම ගැන කණගාටුවෙමි. නමුත් හෙල ගිතයට සුවිශේෂී වූ "කොළය වසා ගසා" "තම තම නැන පමණින් දැන ගත යුතු වූ" පබැදුමක් මෙසේ අරුත් පසිදලිම පිළිබද ව, ඇත්තෙන් ම කම්පනය වෙමි............!!!

    ප.ලි.
    මේ විචාරයක් නිසා තෝ එළකිරියෙන් යන්නට ඕනැ නැත......!
    නමුත් ඇරගැනීම හුදි ජනයා ගේ පහන් සංවේගය පිනිස නම් එය සිදු කරමු......මක්නිසාද. පරමාණු අධි ත්වරණයෙන් "ගැටිමට" සලස්වා විදු දරයන් උප පරමානුක අංශු සොයා ගත්තා සේ, අප මත ගැටිමෙනි, වඩා යහපත් සහ නැවුම් වූ අදහස් ජනනය වන්නේ.....!!!!!!
     
    Last edited:

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    [FONT=&quot]ප්‍රේමතාපයෙන් පසුවන් තරුණයා තනිකම වෙත කෙරෙන යාදින්න................[/FONT]

    [FONT=&quot]ප්‍රේමයෙන් පරාජිත වී, බොහෝ කල් විද වූ තරුණයෙක් ගේ ජීවිතයට තවත් ළදක් පැමිණීම, ඔහු තුල ඇති කරන සංකීර්න සිතුවිල්ල පාදක කොට ගෙන ලියවුනකි මේ ගිතය. “ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා මයික්‍රො ඩොට් එල්ඊඩි එලියටත් බයය” යන නූතන පිරුලෙහි අරුත මනාව පසක් කරවන සොදුරු වූ මේ පදවැල, එකී අත්දැකීම ලබා ඇති අප ගේ මුවෙහි ඇති කරන්නේ සයද සිනාදුලේ ම, තම දැක්මෙන් දුරස් නොව රැදී සිටින ‍ලෙස. මක්නිසා ද කොයි මොහොතේ තනිකම ට නැවතත් හඩ ගැසීමට වේවි දැයි, ඔහු වත්, ඔහු ගේ හිස සිටින උකුණන් වත් නොදන්නා නිසාය.[/FONT]
    [FONT=&quot]සත්‍ය ලෙසටම මේ පෙන්වන්නේ කොතරම් ප්‍රේමයේ මිහිර වින්ද ද, වියෝවෙහි ඇති රසය සදහා අප හද තුල ඇති බැදීමේ, ආශාවේ රුව ගුණ නොවේද?[/FONT]

    Thank's For REP's Bro!!
    නමුත් මුලු විචාරය ම නැවත කෝට් නොකරන ලෙස ඔබෙන් බැගෑපත් ව ඉල්ලා සිටිමි.

    hodha wicharayak 6+ samawenna yaluwa :(onna mama edit karaa :yes:
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    [FONT=&quot](මා ආරම්භයේ පැවසූ පරිදි දඩබ්බර වූයෙමි.. දෙකට නැමී වැඩක් නැත වැරැද්ද වැරැද්ද ලෙස දැකිය යුතුමය.. මෙය තනිවම කල නොහැක.. මුල් හුයේ පරිදි මේකට කිසිම සහායක් නැත.. දුටු පමණින් සැසියා හෝ වෙනකෙක් නිසා කෝට් කර උපරිමයි සහෝ කීවාට වැඩක් නැත.. අප මෙතරම් වෙහෙසවී දමන්නේ ඔබ නිසාවෙනි.. මෙය වෙනම නූලක් විදියට දැමූවානම් අඩුම ගානේ රෙප් 50කි... ආදරණීය සහෝදර වරුණි මේ ඔබට තිබෙන ආදරය නිසාවෙන්මයි.... අප විචාරය කරන්නේ කහනවාට නොවේ .. ඔබට යමක් දෙන්නටමය... ලැබෙන ප්‍රතිචාර මදි බව කිව යුතුමය.. විචාර හො අදහස් ගලන්නේ ඔබේ ප්‍රතිචාර මතය... තොමියන්, ධනුෂ්ක, ගෝරා,මහියා,පැන්තා,භානුක,තරින්ද,බස්රත්නේ සහ විශේෂයෙන් ලොකුඅයියා හා මා සහෝදර චමල් හා අනෙකුත් මිතුරණි ඔබලාගේ රණ්ඩු අදහස් ඕනෑමය.. කරුණාකර අපේ හදවතේ ඇති දේ එළියට ගන්න.. යූසර්52,කිඹුලා සහ නවක ලීකා ඒ වෙනුවෙන් සූදානම්)[/FONT]

    අනිවා සහෝ චාමල් 89 ඉන්නව...මේදවස්වල ටිකක් වෑඩ නිසා වෙලාව අඩුයි..
    ඈත්ත කතාව සහෝ නමුත් ඔබ කියන විදිහට මට නම් මේ සංගීතයෙන් ගීතයේ හෙලුව වසන බවක් දෑනෙන්නෙ නෑත එය එකම ගෝශාවකි...
    අහනින්න අමාරුතරම් ගෝශාවකි..

    පදරචානව ගෑන ඔබගේ අදහස් දෑක්වීම පිලිබදව 100% එකගවෙමි මුලින්ම නංගිව පෙන්වා පසුව අක්කා ව නෝව ආච්චීව දී ඈත
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :eek::eek:
    කොමෙන්ට් කලෙ නැති උනාට ගොඩක් අය මෙක කියවනවා බන් කොමෙන්ට් කරන්නවත් වෙලාවක් නැති අය ඉන්නවනෙ අපි වගෙ:no::lol:
    එකනිසා ප්‍රතිචාර නැ කියලා හිතන්න එපා:( දිගටම කරගන යන්න මෙ ගීතයේ අන්තරා කොටස් ගැන ඔයාගෙ අදහස් හරි මචන් ඒත් මම හිතන්නෙ ගිත රචකයා අන්තරා කොටස් ගොඩක් සරල කරලා ලියන්න ඇත්තෙ හැම ගීතයක්ම සමාජයේ ග්‍රහනය කරගන්න කොටසක් ඉන්නවනෙ බොහෝවිට රචකයා මෙ ගිතයෙන් ග්‍රහනය කරගන්න උත්සහ කරන්න ඇත්තෙ තරුණ පිරිස් ඉතින් මේ ගීතයේ මුල් පද හතර ලියනකොට මෙක ප්‍රබුද්ද වැඩි කියලා හිතුන නිසා ඊලග පද ටික බොහොම සරලව ලියන්න ඇති මොකද ගොඩක්ම ප්‍රබුද්ද ටයිප් ගිත තරුණ පිරිස් අතරට යනවා අඩුයි එදිනෙදා කතාබහ කරන වචන තියන ගිත තමා ගොඩක් විට තරුණ පිරිස් ග්‍රහණය කරගන්නෙ දැන් ඒක ඔප්පු වෙන හොදම උදාහරණය තමා මෙ ගිතය නිරිමාණය වුන කාලෙ බොහොම තරුණ වියෙ සිටි අය දැන් මැදි වයසෙ ඉන්නෙ නමුත් ඕය ඕනෑම සාදයකදී නිතැතිනම එයාලගෙ මුවට නැගෙන ගිතයක් මෙක ඔන්න මගෙ අදහස කීවා:):)

    ඕකත් වෙන්න පුලුවන් යාලු ඒත් මේ තරම් වෙනසක් වෙන්න පුලුවන්ද???
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    [FONT=&quot]ප්‍රේමතාපයෙන් පසුවන් තරුණයා තනිකම වෙත කෙරෙන යාදින්න................[/FONT]
    [FONT=&quot]සියල්ල ඉදිරී ගරා වැටුණු දා..................
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    මුලින්ම සමාවඉලාසිටිනව දිගු කලකින් මේ පෑත්තෙ එන්න බෑරිවුනට.. විචාර ගෑනනම් කියනටදෙයක් නෑත.. ඔබලාගේ විචාර කියවා නෑවත ගීතය ඈසූවිට අප මෙතුවක් ඈසුවේමේ ගීත්යමදෑයි සිතේ.. එතරම් වටී...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇර ගැනිමට ආරාධනා කොට ඇත. එනිසා ඇර ගන්නවා ඇරුණු කොට වෙන විකල්පයක් නැත. මේ කරුණු ගැන නම් පුටේ, තිරණාත්මක ව විරුද්ධ වෙමිය.
    සස්ලිට් සොයුරා මුල සිටම ගීයේ වාලාධිය ගත් බව මගේ හැගිමයි.

    ඇත්තෙන් ම මෙය දුර්වල පබැදුමක් යන මතයට එළඹි, ලොව සාමාන්‍යයෙන් සිදුවන දේ පිළිබද ව නොඇස්ව සිටින සස්ලිට් සොයුරාට මෙසේ පද පෙලේ දුර්වල තාවයක් පෙනිම සාධාරණය. ඔබේ තුවාල වල නැවතත් ලුනු ඇතිල්ලිමට විම ගැන කණගාටුවෙමි. නමුත් හෙල ගිතයට සුවිශේෂී වූ "කොළය වසා ගසා" "තම තම නැන පමණින් දැන ගත යුතු වූ" පබැදුමක් මෙසේ අරුත් පසිදලිම පිළිබද ව, ඇත්තෙන් ම කම්පනය වෙමි............!!!

    ප.ලි.
    මේ විචාරයක් නිසා තෝ එළකිරියෙන් යන්නට ඕනැ නැත......!
    නමුත් ඇරගැනීම හුදි ජනයා ගේ පහන් සංවේගය පිනිස නම් එය සිදු කරමු......මක්නිසාද. පරමාණු අධි ත්වරණයෙන් "ගැටිමට" සලස්වා විදු දරයන් උප පරමානුක අංශු සොයා ගත්තා සේ, අප මත ගැටිමෙනි, වඩා යහපත් සහ නැවුම් වූ අදහස් ජනනය වන්නේ.....!!!!!!

    ඌරන් කෑකුන තලන විට හබන් කුකුලන්ට රජ මගුල් කිව්වලු... නියමයි සහෝ ඔබල වෑනි දෙදෙනෙකුගේ හෑප්පීම තුලින් අපිට බොහෝදේ ගත හෑක නමුත් ඒ හෑප්පී සෑබෑලෝවේ නොව සයිබර් ලොවට පමනක්ම සීමාකරගමු...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    රත්න ශ්‍රී විජේසින්හයන් යනු මා පෞද්ගලිකව ගරුකරන පුද්ගයෙක් වන අතර මේ ගීතයේ ඇතැම් පද හා ගායන විලාශය නිසා මා සිතේ ඇතිවුනු යම් සැක සහිත කාරනයන් පිලිබදව මගේ දැනුමේ පමනින් අදහස් එක්කලා මිසක එතුමාට මේ නිසා යම් අගෞරවයක් හෝ සිත් රිදීමක් සිදුවුනි නම් සමාව ඉල්ලා සිටිමි. තවද ඉහත රචකයා යනු රත්න ශ්‍රී විජේසින්හයන් නොව මේ ගීතයේ රචකයාය.

    ඔව් යාලු මොකක් හරි කොස්සක් තියනව කියල තේරෙනව හොද අදහස් දෑක්වීමක් නමුත් රත්න ශ්‍රී විජේසිංහයන් කොස්සක් තබා වෑඩක් කරන කෙනෙකු නොවෙන බව මගේ අදහස්යි මෙහි අපි නොසිත්න අරුතක් තිබෙන්නට බෑරිද??? විශේසයෙන් එතුමන් අත් දෑකපු දෙයක් වෙන්න බෑරිද??
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නිමේෂයකට පසුකර ආ තාරුණ්‍යට පිය මැන්නෙමු....

    යාලු ඔබව මිනි පෙර දෑක නොමෑත.. ඔබව සාදරයෙන් පිලිගන්නව.. ඉදිරියටත් මෙවෑනි නිදාන කතා හා විචාර බාලාපොරොත්තුවෙනව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌරන් කෑකුන තලන විට හබන් කුකුලන්ට රජ මගුල් කිව්වලු... නියමයි සහෝ ඔබල වෑනි දෙදෙනෙකුගේ හෑප්පීම තුලින් අපිට බොහෝදේ ගත හෑක නමුත් ඒ හෑප්පී සෑබෑලෝවේ නොව සයිබර් ලොවට පමනක්ම සීමාකරගමු...
    මොන වලිද බං.........!!!:)
    මේ දැන් ෆෝන් එකෙන් අම්බානක් ඇරගෙන සිංදුවක් ගැන, ඊළග මොහොතේ මෙහෙට ඇවිත් ඌයි මායි එක සිගි එක ඇදලා යනව බෙදා ගෙන........!!!!:cool::cool: