නාකි හිපාටුවා විචාරේ කන්න එපාpala pala kanahilathota kiwwa kiyala hitha ganin
yako geethayak wicharaya karannama ona na bola rasawindinna
tho kimbulagen ahapiya mama gana
anika mama mage golayekwa bassala thiyenne wichareta
tho wikara nokara pala
![]()

ඔව් මචන්... මාත් ඒ කබාය යටින් ආව පොරක්....
අප සියළු ම සාහිත්‍ය කරුවන් පැමිණියේ ගොගොල් ගේ කබාය යටිනි යනුවෙන් දොස්තොව්ස්කි පැවසුවා සේම,

leeka මට තෝව මරාගෙන කෑවත් මදිය.. මෙච්චර ලස්සනට විචාර ලියන්න පුළුවන් වෙලත් අපේ " සුන්දර ගියක ඇරඹුමට " ඔබේ සහයෝගය නොලැබුණේ ඇයි දැයි මට හිත ගත නොහැකිය.මේ තෙරෙඩ් එක උඹට පෙන්නුවේ තරි අංකල් නම් අපේ කලින් තෙරෙඩ් ඒක උඹට නොපෙන්නුවාට ඒකව කොටියම කාපිය.
එල වැඩක් නොවැ පටන් අරන් තීයෙන්නේ.. මමත් ෆුල් බකප් එක දෙන්නම්
![]()
leeka මට තෝව මරාගෙන කෑවත් මදිය.. මෙච්චර ලස්සනට විචාර ලියන්න පුළුවන් වෙලත් අපේ " සුන්දර ගියක ඇරඹුමට " ඔබේ සහයෝගය නොලැබුණේ ඇයි දැයි මට හිත ගත නොහැකිය.මේ තෙරෙඩ් එක උඹට පෙන්නුවේ තරි අංකල් නම් අපේ කලින් තෙරෙඩ් ඒක උඹට නොපෙන්නුවාට ඒකව කොටියම කාපිය.![]()
yයකෝ ඌ එක දැක්කේ නැති එකට මම පලිද ? තෝව ඔටුවම පාගපිය !!

Siraawatama eda Negambo yanakota me thariya kiyanakam mama dekke neha.Anika mata pahugiya tike ELAKIRIA peththe enna beriuna weda wedi nisa.
Kotiyai, otuwai thopu dennawama kaapiya mata me de kalin denuwath nokaraata...![]()

නියමයි සහෝ.. ගීතය වෙනස් විදිහකට දැකල තියනවා.....
සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මෙන්න මේකයි විචාරය .
මේක යම් ස්ත්‍රියක් ප්‍රෙමය බිදුණ වකවානුවක අසම්මත ප්‍රෙමයක පෙලෙන්නට දරන උත්සාහයක හෙලිදරව්වක්. මෙහි එන "ඔබ" අනෙක් ස්ත්‍රිය නියොජනය කරන අතර රචකයා මෙහිදී කෙලින්ම අනෙක් පාර්ශවය ස්ත්‍රියක් යැයි නොකියා ගීතයේ ගලා යාම අවාසානය තෙක්ම කරගෙන යනවා
කාලේකට පස්සෙ මම මේ පැත්තෙ ආවත් සස්ලීට් අයියා මුලින්ම කිව්ව වගේ පොඩ්ඩක් දඩබ්බර විදිහට ගීතයකට අදහසක් ලියන්න කියල හිතුනා. ඊයෙ බොදු බැති ගී සංදර්ෂනයකදී ගැයුනු ගීතයක් තාමත් හිතේ අමුතු අමුතු චිත්‍ර අදිනව වගේ දැනෙනවා.. හොයල බැලුවාම මේ ගීතය ලියල තියෙන්නේ රත්න ශ්‍රී විජේසින්හයන්..
පාත ඉදන් අපි ආවේ නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න
හීල් හෙවනේ ඉදගෙන බැහැ හේන් කුඹුරු වැඩ කරන්න
ඇග පත කළු වුනත් අපේ කිලිකුනු නැති හිත බලන්න
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න
මුදු ගියා ලෙලි තැළුවා පිලි ගදින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවදයි එපා බාර නොගෙන ඉන්න
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න
මේ ගීතයට නිධාන වූ ජනතාව වූ කලී පහතරට වෙසෙන ඇතැමුන් පිලිගන්නා ආකාරයට කුලයෙන් අඩු ජනතාව විය හැකියි. තමන්ගේ ශරීරයේ පැහැය හෝ නොතකා මුලු රටටම බත බුලත සපයන්නට වෙර දරන මේ මිනිසුන් උතුම් වූ දළදා වහන්සේ අභිමුවෙහි හැගීම්බරව කියා පාන්නේ රැකියාවට එහා ගිය ඔවුන්ගේ ආත්මීය පාරිශුද්ධ භාවය විය හැකිය. කුල වර්ණ බේද නොසලකා ඔවුන්ගේ පූජාවන් බාර ගන්නා ලෙසට විය හැක.
නමුත් අපැහැදිලි කාරනාව නම් මේ ගීතයේ සැම පද අවසානයකම තෙවරක් දළදා හිමියන්ට පහත මාලයට වඩින ලෙස ආරාධනා කිරීමයි. කුල බේද නොසලකා දළදා හිමි වැදපුදා ගැනීමට සියල්ලන්ටම හැකියාව ඇති කාලයක රචකයා මෙලෙස ආරාධනා කරන්නේ ඇයි?
කුල හීන පුද්ගලයකු නොව ඉහල කුල යැයි සම්මත උඩරට පුද්ගලයකු පවා නොගැලපෙන ඇදුමකින් හෝ නොගැලපෙන ආකාරයකින් පැමිනියහොත් හැරුනුකොට සියලුමදෙනාට සමානව දළදා වහන්සේ වැදපුදාගැනීමට අවසර ඇති කාලයක රචකයා උත්සහ කලේ නැති දෙයක් අතිශොක්තියෙන් මවාපා හැකියාව ප්‍රදර්ශනය කිරීමටද? නැත්හොත් රචකයා අදහස් කරන්නේ දළදා සමිදුන්ට උඩරට හැරදා පහතරටට ස්ථිරවම වඩින ලෙසටද? ආයාචනය එසේ නම් රචකයා කොතරම් කුහකද?...
රත්න ශ්‍රී විජේසින්හයන් යනු මා පෞද්ගලිකව ගරුකරන පුද්ගයෙක් වන අතර මේ ගීතයේ ඇතැම් පද හා ගායන විලාශය නිසා මා සිතේ ඇතිවුනු යම් සැක සහිත කාරනයන් පිලිබදව මගේ දැනුමේ පමනින් අදහස් එක්කලා මිසක එතුමාට මේ නිසා යම් අගෞරවයක් හෝ සිත් රිදීමක් සිදුවුනි නම් සමාව ඉල්ලා සිටිමි. තවද ඉහත රචකයා යනු රත්න ශ්‍රී විජේසින්හයන් නොව මේ ගීතයේ රචකයාය.

good point !