යාලු ඔබව මිනි පෙර දෑක නොමෑත.. ඔබව සාදරයෙන් පිලිගන්නව.. ඉදිරියටත් මෙවෑනි නිදාන කතා හා විචාර බාලාපොරොත්තුවෙනව
ඔබ මෝටර් රථ වලට සිත ඇති පුද්ගලයෙකු නම් මාව හොදින් හදුනනවාට සැක නැත...

යාලු ඔබව මිනි පෙර දෑක නොමෑත.. ඔබව සාදරයෙන් පිලිගන්නව.. ඉදිරියටත් මෙවෑනි නිදාන කතා හා විචාර බාලාපොරොත්තුවෙනව

වැඩි පින මට.....මේ හුයට පැමිණෙන සෑම මොහොතකදිම බම්ප් එකක්වත් දමා යන් හිතාදර සහෘදයිනි, තොප සියළු ම දෙනාට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පිරි නමමි.
මම එතරම් ගීත ගැන නොලියන එකට සමාව දෙනු මැනවි. මේ දිනවල අම්බානක්, කංබානක් සහ දත්බානක් වැඩය...........එපා වෙනවාය.......!!!!!!
පුළුවන් සියළු මොහොතේ දීම ඔබේ ප්‍රසාද සංවේගය පිනිස යමක් එක් කරන්නෙමි.......
නැවතත්, සහෘදයින්, පින්............!!!!!

තරියා සමග වාහන බලන්න යන ගමනේ දී ඌ දුස්ශ්‍රාවීතාවය ඉතාම අධික තෛලෝදකයක් උඹට මේ හුය ගැන දී ඇති බව මට සිතේ............!!!!!ඔබ මෝටර් රථ වලට සිත ඇති පුද්ගලයෙකු නම් මාව හොදින් හදුනනවාට සැක නැත...![]()


නෑ නෑ කිසි අර්බුදයක් නෑ...උඹ මොකක්ද අර්බුදයක බව ආරංචියි........!!!![]()
ඔක්කම සුරක්ෂිතයි....

(නරිය කඩන්න බැරි මිදි තිත්තයි කිව්වලු
)කිව්වට පිලිගනීද දන්නේ නැහැ ඉස්සර මම ඉස්කෝලේ ඉවර වෙල 2.30 වෙනකොට ගෙදර ආපු එකෙක්.ඉතින් මොන ලව් ද?
පාසල් ජීවිතේ උසස් පෙල කාලේ නම් මේ ගීතය රස විදින්න කියාපු අවදිය.අන්න එකයි මම කිව්වේ මම මගේ ජීවිතේ අතීතයේ සමහර තැන් වලට සාප කරනවා කියලා. එහෙම කිව්ව කියලා එ අවදිය පහුකරපු අහට මේක රස විදීමේ කිසිම තහනමක් නැහැ. 
[FONT="]සමාජ සම්මතයන් විසින් බිලිගන්නා යෞවනයක අදෝනාව..!!
[/FONT]
නිහඩ ආදරයක විරහවක් නොවූ දුක්මුසු වදන් පෙල...
බොහොම ලෙන්ගතු අහින්සක හිතක් ලග කිසිම දෙයක් නැතුව ලොකෙටම හොරෙන් ආදරෙ එක්ක විතරක් තනිවෙන්නට ඇත්නම්....
මතක ඇතිනේ කෙල්ලන්ට හිතින් ලව් කරපු කාලේ. සමහර විට අපේ හිතට පොඩී සැකයක් එනවා මෙකිත් මට ලව් ද දන්නේ නැහැ කියලා.එහෙම උනු දාට ඉතින් ගෙදර ගිහින් මනෝ ලෝක වල ප්‍රෙම චාරිකා... මම වැරදිනම් නිවැරදි කරන්නපාසල් ජීවිතේ උසස් පෙල කාලේ නම් මේ ගීතය රස විදින්න කියාපු අවදිය.අන්න එකයි මම කිව්වේ මම මගේ ජීවිතේ අතීතයේ සමහර තැන් වලට සාප කරනවා කියලා. එහෙම කිව්ව කියලා එ අවදිය පහුකරපු අහට මේක රස විදීමේ කිසිම තහනමක් නැහැ.

ඔබ දැක ගැනීමේ
අරමුණ දිවා රැයේ..........
දෙ ඇසේ කැවේ කැවේ
වැළි ලෑ විලාසේ.......

කලබල කාරී නොවූ වටපිටාවක ඉදන් පොඩ්ඩක් අතීතයට යන්න මේ සින්දුවත් එක්ක. සුන්දර මතකයන් හබා ඒවී ඔබ පසුපස..


try korala balannada ? 
[FONT="]දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති[/FONT]
[FONT="]ගෙදරට බර වුණු බාල නගේ[/FONT]
[FONT="]නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ[/FONT]
[FONT="]රටෙත් කෙනෙක් නැහැ බාල නගේ[/FONT] //
[FONT="]විරසක වීලා විරහ අපලයෙන්[/FONT]
[FONT="]නුඹෙ ඉරණම නුඹ ලඟට නොයේ[/FONT]
[FONT="]නිදිබර දෑසයි දැලි ගෑ මුහුණයි[/FONT]
[FONT="]ලිප මුල්ලේ යෞවනය ගෙවේ[/FONT]
[FONT="]රන්දම් පැලඳිය යුතු ගෙල වටකර[/FONT]
[FONT="]නවගුණ වැල පෝ දිනට බැඳේ[/FONT]
[FONT="]දීගෙක ගියදා නුඹට දැනේවී[/FONT]
[FONT="]තනිකඩකම කොච්චරද අගේ[/FONT]
[FONT="]
[/FONT]




















try korala balannada ?
![]()


