ස්වයන්වින්දනය

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මම නම් ඩේලි ගසනවා නැතුවත් බෑ බන්.
    වැඩි පුර වැදුනම කොන්දෙ කේස් එකනම් එනවා තමා
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මම නම් ඩේලි ගසනවා නැතුවත් බෑ බන්.
    වැඩි පුර වැදුනම කොන්දෙ කේස් එකනම් එනවා තමා

    tika tika limit karala wenasa balahan machan.. mara fit!! :)
     
    Dec 4, 2011
    148
    9
    0
    කුඹුරේ
    අයියෝ පුතේ,
    මේක නවත්තන්න නම් බැරි වෙයි, පොඩියට කන්ට්‍රෝල් පාරක් වත් දාන්න පුලුවන් වේවා මටත්,
     
    • Like
    Reactions: akilar25

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම නම් ඕක බොහොම අඩුකරලා ඉන්නේ. දැන් නම් ඒ ආසාවත් ගොඩක් වෙලාවට ඇතිවෙන්නේ නෑ. හිත පාලනය කරගෙන හිටියානම් ඕන දෙයක් පුලුවන්.
    ආගමට නැඹුරු උනාම ඕකට තියෙන ආසාව නැතිවෙනවා කියන එක මම පෞද්ගලිකවම ඇත්දැකලා තියෙනවා. ඒක හොඳ ක්‍රමයක්


    අනේ රජෝ .. එතකොට මේ මොනවද..:lol::lol:
    වල් රජා .. බන කියනව:lol: ;);)
    http://www.elakiri.com/forum/showthread.php?t=1440827&page=6
    :baffled:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    dadg

    Member
    Jun 9, 2012
    25
    1
    0
    :shocked::cool:
    katawa aettha machan,math tikak adu karala tiyenne,uba kiwwa wage danis case ekanam hedenawa ban.
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    මේක අමූලික බොරුවක්. ස්වයo වින්දනය සහ ඉහතින් දක්වා ඈති ශාරීරික අපහසුතා අතර කිසිදු සහසම්බන්දක් නෑ. නමුත් ඒකෙන් කියවෙන්නේ නෑ හිතුනු හිතුනු වෙලාවට ඔය වෑඩේ කරන්න කියලා. නමුත් ස්වයo වින්දනය ඈතුළුව ඕනෑම දෙයක් ප්‍රමාණය ඉක්මවා කරන්න ගියොත් ඒ දෙයට ඈබ්බෑහි වීමකට ලක් වෙන්න අවස්ථා වෑඩී. ඒ තුළින් මානසික අවපාතයන්ට ලක් වෙනවා. අර කතාවකුත් තියෙන්නේ "අඩන්න ඕනෙලු කිරි එරෙන්න." මේ කිරි එරෙන්නත් ඒ කියමන වලoගුයි.
    :yes::yes::yes::yes::yes::yes:

    සහතික ඇත්ත
    ඔය කලින් කියල තිබ්බ දේවල් මිත්ය මත