රැග් උන කෙනෙක් කවදාවත් රැග් වලට බනින්නැ. රැග්වීමතුලින් ලබා ගන්න ජිවිත පන්නරය, ඉවසීම, සහොදරත්ව බැදිම, වෙන කිසි තැන්කින් ලැබෙන්නැ. මෙ ගන්නෙ ෆන් එකක් නෙවෙ විස්ව විද්‍යාල බේරාගන්න දරන අහින්සක කැපවීමක්. අද කැම්පස් තත්වෙ දැක්ක්ම පුදුම දුක යි. ඉගන ගන්න විතරක් එන කුහක මිනිස්සු, ඔඳක් නැති මිනිස්සු අද ඉන්නෙ රග් එක නැති නිස
කොලු කාරයෙක්
. රස දැනගන්න ඒක විඳින්නම වෙනවලුනෙ 

කලු පූසා;12823487 said:ගොඩක් ගණිකා මඩම් දාගෙන ඉන්නෙ පොඩි කාලෙදි අතවරයට ලක් උන එවුන්. බාල අපරාද කරන්නෙ පොඩි කාලෙ අපයෝජනයට ලක් උන එවුන්. ඒ වගේ තමයි රැග් එකත්. පොඩි කාලෙ උඹව කවුරු හරි අපයෝජනය කරානම් උඹ දැන් බාල අපරාදකාරයෙක්කොලු කාරයෙක්
. රස දැනගන්න ඒක විඳින්නම වෙනවලුනෙ
![]()




ලංකාවෙන් එලියට ගිහින් බලපන්.හඳට ගිය මිනිස්සු ඉන්න රටේ උනුත් රැග් කෑවද කියලා.අපෙ රටේ වගේ පහත් විදියට ඒ රටවල ඉගන ගන්න උන්ට සලකනවද කියලා.මේ වැරදි පාඩම කියලා දෙන්නෙ අපේ ඉස්කෝලෙ යන උන්ට.ළමයින්ට තිරිසන් වද දීලා අහිංසක විදියට විශ්ව විද්‍යාල බේර ගන්න කැපවෙනවනම් එකේ පන්තියෙ ඉඳලම පොඩි උන්ට වද දීලා අපිට රටේ තිබ්බ යුද්ධෙ නවත්වගන්නත් තිබ්බා.කැට හොල්ලන ජෙප්පන්ට හරියන කථාරැග් උන කෙනෙක් කවදාවත් රැග් වලට බනින්නැ. රැග්වීමතුලින් ලබා ගන්න ජිවිත පන්නරය, ඉවසීම, සහොදරත්ව බැදිම, වෙන කිසි තැන්කින් ලැබෙන්නැ. මෙ ගන්නෙ ෆන් එකක් නෙවෙ විස්ව විද්‍යාල බේරාගන්න දරන අහින්සක කැපවීමක්. අද කැම්පස් තත්වෙ දැක්ක්ම පුදුම දුක යි. ඉගන ගන්න විතරක් එන කුහක මිනිස්සු, ඔඳක් නැති මිනිස්සු අද ඉන්නෙ රග් එක නැති නිස
ලංකාවෙන් එලියට ගිහින් බලපන්.හඳට ගිය මිනිස්සු ඉන්න රටේ උනුත් රැග් කෑවද කියලා.අපෙ රටේ වගේ පහත් විදියට ඒ රටවල ඉගන ගන්න උන්ට සලකනවද කියලා.මේ වැරදි පාඩම කියලා දෙන්නෙ අපේ ඉස්කෝලෙ යන උන්ට.ළමයින්ට තිරිසන් වද දීලා අහිංසක විදියට විශ්ව විද්‍යාල බේර ගන්න කැපවෙනවනම් එකේ පන්තියෙ ඉඳලම පොඩි උන්ට වද දීලා අපිට රටේ තිබ්බ යුද්ධෙ නවත්වගන්නත් තිබ්බා.කැට හොල්ලන ජෙප්පන්ට හරියන කථා
dan dan iskola walath me wage aluguththeru wada karanawa
me jeppo hinda apitath katak arala kiyanna ba campus giya kiyala. minissu rawala balanne. 
paw ban oka thamai ubalage thina awla ubala campus ekata enna kalin p dial wage idapu un.ubala hithan inne ubala ganna athal ganna puluwan gov campus wala witharak kiyaladha samaje gana monawadha ubala danne eka nisa thamai parawal gane board ellagena job higa kanne e wage modayo thamai. Gov campus wala inne modayo newe maths,bio,com karala a3 dapu un kiyanne daksha un eth ai ubala sulutharayakata ona widihata natanne.uba kiyanne campus wala rag ekata muwa wela ahinsaka kellonta athawara karanne nadda balahath karakam karanne naddha.ewa nawath wanna bari ai.campus wala inna hama ekama manasika leddu nowana bawa dannawa eth ai ubala manasika leddu tikakata campus winasa karanna ia denne.rag eke waradak naha eth eka muwawen karana thirisan wada haridha.

මගේ පී කම මම උඹට පෙන්නන්නම් උඹ මට සෙට් උනොත්.. නිකන් *ක කැඩිච්ච කඩිය වගේ කෑ ගහන්නෙ නැතිව කතා කරපන්... මම කලින් ලොකු විස්තරයක් දැම්මහම උඹනේ මෙතන සින්නොන්ට දෙන කතා කියාගෙන ආවේ.. මමත් ඔය වීඩියෝවට එකග නෑ.. මට කියපන්කො බලන්න ඔය වීඩියෝවේ උඹ දකින වැරදි මොනවද කියලා...
දෙවෙනි කාරණය තමා ප්ලේන්ටිය ගහල තමා යකෝ මමත් ඔය ප්‍රයිවට් උපාදිධය ගත්තෙ.. හැබැයි රජයේ එකක අපි එහෙම ප්ලෙන්ටිය ගහනව දැක්කොතින් එක්කො කවුරුත් සෙට්වෙලා ඒ ප්ලේන්ටිය උගුර උගුර හරි ගහනවා.. නැත්නම් හැමෝම කෑම ටික ගෙනත් අපිටත් දීල බෙදාගෙන කනවා.. අන්න ඒ සහෝදරකම ඇතිවීම රැග්එක ඔස්සේ වෙනබව උඹලට නොතේරෙන නිසයි තේරුම් කරන්නේ.. එහෙම නැතිව මොන *ත්තක්ද, අම්මට *කපන්, *න්නය, *සාවි වචන අහගන්නවත් කියන්නවත් නෙමෙයි මේකට රින්ගුවේ.. අනික වෙන එකෙක් නූලක් දාල තියෙද්දිත් එතනට අදහස් නොදී මෙතන දැම්මෙ මෙතන වැදගත් මනුස්සයෙක් දාපු නූලක් නිසා වැදගත් විදියට කතා කරයි කියල හිතලා.. ටිකක් ශිෂ්ඨ විදියට කතාකරන්න ඉගෙන ගනින්.. *ත්තෝ, *න්නයෝ, *කෝ, *රියෝ වචන දන්න පලියට හැම තැනම දාන්න එපා.. මොකද මම උඹත් එක්ක වැදගත් විදියටයි කතාකලේ...
anee kollo mamath commers karla A3k daala tama colombo uni awe,ape management faculty ya kawadawat board kaali ussan rassawal higa kaawe na ban,apita japure ewunta wada hoda demand akak tynawa,colaba managment kiwwama,me lagadi kellekta athawara case akak giye Art facultye,
anika uba hitan innawanm campus yanne P dial kiyala,aka loku waradimak
api kolaba iskole gihin kolaba hodata kaala,watura beepu ewun,karanna ona okkoma jada wada karla kollo akka pissu kelala,kello akka athal aran campus select wune,adatath hoda athal ganna campus ake, habai ona thanaka akek dennek innawa rag walata enne nathi campus ake event walata en nathi P dial,aka ithin apewaraddak neme ban
dawasaka waren campus akata,apita lankawe mona distrik akata giya ada yaaluwo innawa,man campus aken gatta lokuma deya akai
budusarai oba samata![]()
ow ban mun dan na batch fit aka kiyanne mokakda kiyala mee wage yakku aka katha karla terumak na ban...oya COD karayawa campus akata genihin puka palala lunu daanna ona
anee gedara ewunge pin bath kana higana balla
goo kapan balla
රැග් උන කෙනෙක් කවදාවත් රැග් වලට බනින්නැ. රැග්වීමතුලින් ලබා ගන්න ජිවිත පන්නරය, ඉවසීම, සහොදරත්ව බැදිම, වෙන කිසි තැන්කින් ලැබෙන්නැ. මෙ ගන්නෙ ෆන් එකක් නෙවෙ විස්ව විද්‍යාල බේරාගන්න දරන අහින්සක කැපවීමක්. අද කැම්පස් තත්වෙ දැක්ක්ම පුදුම දුක යි. ඉගන ගන්න විතරක් එන කුහක මිනිස්සු, ඔඳක් නැති මිනිස්සු අද ඉන්නෙ රග් එක නැති නිස
1) ඔය Ranking System එකට යොදාගන්නේ ගොඩක් පර්යේශණ දත්ත, ඒ විශ්වවිද්‍යාල යෙන් පළවෙච්ච සමීක්ශණ දත්ත ඒවට ලැබිච්ච පිළිගැනීම,ඉන්න staff එක වගේ ඒවා. ලංකාව වගේ මුළු අධ්‍යාපනයටම 1.8 % ක් යොදවන රටක ඉතින් ඕවා කතාකරන එක විහිළුවක් , අනිත් එක ඔච්චරටම සල්ලි තියෙන ලංකාවේ private campus ඉන්නෙ කොහෙද ? දුප්පත් ආණ්ඩුවෙ කැම්පස් වලට 10 000 ක් විතර පස්සෙන්මන් ඒ image එක හොයා ගත්තේ FB එකෙන්.
එකෙන් මන් ඒ වගේ පණිවිඩයක් දෙන්න අදහස් කලේ නෑ
මන් කියන්නේ මෙහෙම දෙයක්
AL Pass වුනත් Fail වුනත් එකෙන් ඇති වැඩක් නෑ
AL විතරක් නෙමෙඉ මේ රටේ තියන එකම විභාගය
ගොඩක් අය හිතන් ඉන්නවා AL තමයි ලංකාවේ අමාරුම විභාගය
ඒක pass වෙන එක හරි ලොකු දෙයක් කියල
ඔව්, ඒක pass වෙන එක ලොකු දෙයක්
ඒ වගේම ඒක pass වෙන්නත් ලේසි නෑ
නමුත්, මේක නෙමෙයි ලංකාවේ අමාරුම විභාගය
Red Hat exam එකක් කරන්න. ඒවා කොච්චර ඉහල exam ද කියල තේරේවි
ගොඩක් තරුණයින් හිතන් ඉන්නේ මෙන්න මේ වගේ දෙයක්
රජයේ විශ්ව විද්‍යාල තමයි ලෝකෙන්ම පිළිගන්නේ
රජයේ විශ්ව විද්‍යාලයකට ගියොත් ලොකු රස්සාවක් කරන්න පුළුවන්
රජයේ විශ්ව විද්‍යාලයකින් දෙන උපාධිය ඉතා ඉහලින් ලෝකෙම පිළිගන්නව
රජයේ විශ්ව විද්‍යාලයකට යන්න තියන එකම මග AL pass වෙන ඒක
AL pass වුනේ නැති උන් නිකම්මු, උන්ට වැඩ බෑ
AL fail අයව ගණන් ගත යුතු නෑ
AL fail වුන කෙනෙක්ට කවදාවත් ඉහල වැටුපක් ලැබෙන රැකියාවක් කරන්න බෑ
නමුත් දුකෙන් වුනත් ඔයාලට මට දෙන්න තියන පණිවිඩය නම්,
මේ හැම අදහසක්ම ඉතාමත් වැරදි
අපි එකින් ඒක ගමු
රජයේ විශ්ව විද්‍යාල තමයි ලෝකෙන්ම පිළිගන්නේ
මේක ඉතාමත් වැරදි ප්‍රකාශයක්
කොලයේ විශ්ව විද්‍යාල සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ Ranking System එකකට
ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල ඉතාමත් ඉහල ranks වල නෑ
ඔයාල හැමෝටම මේ rank ඒක web එකෙන් search කරලා ගණන් පුළුවන්
මේ rankings අනුවි පිළිගනිම වැඩි වෙන්නේ
ඉතාමත් කණගාටුයි කියන්න, ලංකාවේ විශ්ව විද්‍යාල බොහොමයක් විශිෂ්ට ranks වල නෑ
රජයේ විශ්ව විද්‍යාලයකට ගියොත් ලොකු රස්සාවක් කරන්න පුළුවන්
මේක ඉස්සර නම් හරි
එත් දැන් මේ අදහස් ඇත හරින්න කලේ ඇවිත්
ඕනෙම කෙනෙක්ට තියන degree එකට value එකක් තියනවා
ඒක රජයේ හෝ පෞද්ගලික කියල වෙනසක් නෑ
රැකියාවකට ගද්දි ඔබගේ දක්ෂතාවය මනිනවා
degree ඒක තිබීම පමණක් ප්‍රමාණවත් නෑ
අද කී දෙනෙක් උපාධිය අරගෙන job නැතුව ඉන්නවද බලන්න
අයි එහෙම වෙලා තියෙන්නේ ?
රටේ job නැති නිසා නම් නෙමෙයි
තියන රැකියා වලට සුදුස්සන් නැති වීම නිසයි
රජයේ විශ්ව විද්‍යාලයකින් දෙන උපාධිය ඉතා ඉහලින් ලෝකෙම පිළිගන්නව
නැවතත් එන්නේ කලින් point එකටමයි
අපේ රේ රජයේ විශ්ව විද්‍යාල වලින් දෙන උපාධි අනෙකුත් හැම උපාධියක් වගේම ලෝකෙම පිලිගන්නවා
ඒක ඇත්ත
නමුත් එය ඉහලින් පිළිගැනීමක් නෑ
ඔබේ උපාධියත් ඉතාමත් වටිනා උපාධියක්
නමුත් එයත් තව ඒක උපාධියක් පමණයි අනිත් අයට
මෙය පෞද්ගලික විශ්ව විද්‍යාල වලටත් අදාලයි
රජයේ විශ්ව විද්‍යාලයකට යන්න තියන එකම මග AL pass වෙන ඒක
මේක තවත් වැරදි මතයක්
රජයේ විශ්ව විද්‍යාලයකට යන් තියන එකම මග AL නෙමේ
මේ මාතෘකාව ඉතාමත් දීර්ඝව කතා කල හැකියි
එත් මන් කෙටියෙන් මෙහෙම කියන්නම්
රජයේ පිළිගත් වෙනත් රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් ඩිප්ලෝම
එකක් හැරු අයෙකුට උවත් රජයේ හෝ වෙනත් ලෝකයේ ඕනෑම විශ්ව විද්‍යාලයක දෙවන
හෝ තෙවන වසරට ඇතුලත් වීමට වරම් ලැබිය හැකියි
මේ වගේ තවත් ගොඩක් ක්‍රම තියනවා.
දැන් රෑ වෙලා වැඩියි ඕව කතා කරන්න
AL pass වුනේ නැති උන් නිකම්මු, උන්ට වැඩ බෑ
AL fail අයව ගණන් ගත යුතු නෑ
මේක ඉතාමත් වැරදි අදහසක් වගේම මන් ඉතාම පිළිකුල් කරන එකක්
ඔබ දන්නේ නැති වුනාට මේ රටේ බොහොමයක් ආයතන ප්‍රධානීන්ට degree නෑ
සමහරුන්ට ඩිප්ලෝම එකක් වත් නෑ
ඔවුන්ට තියෙන්නේ හැකියාව හා දක්ෂතාවය
AL fail වුන කෙනෙක්ට කවදාවත් ඉහල වැටුපක් ලැබෙන රැකියාවක් කරන්න බෑ
වැරදි, ඉතාමත් වැරදි
AL fail වුන කියන්නේ ජිවිතේ අවසානය නෙමේ
AL fail වුන නම් මතක තිය ගන්න, දැනුයි ඔබේ ජිවිතේ ආරම්භ වෙන්නේ
අපේ ලංකාවේ ඕනේ තරම් පෞද්ගලික අධ්‍යාපන අවස්ථා තියනවා
ඒ වගේම NIBM , SLIIT වැනි රජයේ ආයතන තියනවා
මේ ආයතන වලින් ඉතා ඉහල ප්‍රමිතියෙන් යුත් පඋපාධි ලබා දීම සිදු කරනවා
එය රජයේ විශ්ව විද්‍යාල උපාධියට වඩා quality එකෙන් අඩුවක් නෑ
ඒ වගේම වැඩිදුර අධ්‍යාපනය degree එකටම යොමු විය යුතු නෑ
දක්ෂතාවය, කැමැත්ත ඇති ක්ෂේත්‍රයකින් ඉගෙන ගන්න
ඒවාට ඕනේ තරම් අවස්ථා ලංකාවේ තියනව
ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් වෙන ඒක විතරක් නෙමේ අද්‍යාපනය කියන්නේ
දැන් පොඩ්ඩක් හිතන්න
මේ හැම දේම මන් කිව්වේ AL fail අයට හෝ AL නොකළ අයට
AL pass වෙලා විශ්ව විද්‍යාලයට ගිය මේ කෙල්ලෝ කොල්ලෝ මොනවද මේ කරන්නේ ?
මේකද විශ්ව විද්‍යාල ජිවිතේ ?
එකිනෙකාගේ පෞද්ගලික පහත ආශාවන් වෙනුවෙන් අනෙක් කෙනෙක්ට හිංසා කරන ඒක
අතවර කරන ඒක
එකද ඔයාලගේ විශ්ව විද්‍යාල ජිවිතේ ?


1) ඔය Ranking System එකට යොදාගන්නේ ගොඩක් පර්යේශණ දත්ත, ඒ විශ්වවිද්‍යාල යෙන් පළවෙච්ච සමීක්ශණ දත්ත ඒවට ලැබිච්ච පිළිගැනීම,ඉන්න staff එක වගේ ඒවා. ලංකාව වගේ මුළු අධ්‍යාපනයටම 1.8 % ක් යොදවන රටක ඉතින් ඕවා කතාකරන එක විහිළුවක් , අනිත් එක ඔච්චරටම සල්ලි තියෙන ලංකාවේ private campus ඉන්නෙ කොහෙද ? දුප්පත් ආණ්ඩුවෙ කැම්පස් වලට 10 000 ක් විතර පස්සෙන්
2) ලංකාවෙන් දෙන ලෝකේ පුරාම තාමත් පිළිගන්න උපාධි තියෙනවා ඕනේ තරම්. සමහර උපාධි මෑතක් වෙනකන්ම ඒ රටට යන්න visa එක වගේ තිබ්බෙ !
3) A/L ෆේල් අය ගණන් ගත යුතු නැහැ කියන එක බොරුවක්.එයාලා අදක්ශයෝ කියන එකත් බොරුවක්. ප්‍රශ්නේ තියෙන්නෙ ඒ අයගේ දක්ශතා තියෙන්නෙ ඒ ක්ශේත්‍රයේ නෙමෙයි. එයාලට තියෙන්නෙ එයාලා දක්ශ ක්ශේත්‍රයෙන් ඉස්සරහට යන්න. හැබැයි උසස් පෙළ ගණිත අංශයෙන් අසමත් කෙනෙක් හෝ හරි පාරෙන් හෝ වැරදි පාරෙන් ඉංගිනේරුවෙක් වගේ වෙනවා නම් එතන කොස්සක් නේද ?
4) නවකවදය නැතිම කරන්න ඕනේ. මං ඒක කාලත් නෑ කවුරුත් කනවට ආසත් නැහැ![]()
1) ඔය Ranking System එකට යොදාගන්නේ ගොඩක් පර්යේශණ දත්ත, ඒ විශ්වවිද්‍යාල යෙන් පළවෙච්ච සමීක්ශණ දත්ත ඒවට ලැබිච්ච පිළිගැනීම,ඉන්න staff එක වගේ ඒවා. ලංකාව වගේ මුළු අධ්‍යාපනයටම 1.8 % ක් යොදවන රටක ඉතින් ඕවා කතාකරන එක විහිළුවක් , අනිත් එක ඔච්චරටම සල්ලි තියෙන ලංකාවේ private campus ඉන්නෙ කොහෙද ? දුප්පත් ආණ්ඩුවෙ කැම්පස් වලට 10 000 ක් විතර පස්සෙන්
2) ලංකාවෙන් දෙන ලෝකේ පුරාම තාමත් පිළිගන්න උපාධි තියෙනවා ඕනේ තරම්. සමහර උපාධි මෑතක් වෙනකන්ම ඒ රටට යන්න visa එක වගේ තිබ්බෙ !
3) A/L ෆේල් අය ගණන් ගත යුතු නැහැ කියන එක බොරුවක්.එයාලා අදක්ශයෝ කියන එකත් බොරුවක්. ප්‍රශ්නේ තියෙන්නෙ ඒ අයගේ දක්ශතා තියෙන්නෙ ඒ ක්ශේත්‍රයේ නෙමෙයි. එයාලට තියෙන්නෙ එයාලා දක්ශ ක්ශේත්‍රයෙන් ඉස්සරහට යන්න. හැබැයි උසස් පෙළ ගණිත අංශයෙන් අසමත් කෙනෙක් හෝ හරි පාරෙන් හෝ වැරදි පාරෙන් ඉංගිනේරුවෙක් වගේ වෙනවා නම් එතන කොස්සක් නේද ?
4) නවකවදය නැතිම කරන්න ඕනේ. මං ඒක කාලත් නෑ කවුරුත් කනවට ආසත් නැහැ![]()