Colombo Art රැග නැහැ මචන්machanla colombo art,law faculty walath rag thiyenawada??

සල්ලි පැත්තකින් තියපන් කොල්ලෝ, කුඩු විකුණුවත් මොනරු මිටි නෙ බන් අද කාලෙ, චන්ද්‍රපාල ලැජ්ජා නැතිව කොහොමද තමන්ගේ ළමයෙක්ට වත් කියන්නෙ ඌ SSC පේල් කියලා

උඹ මොනාද කරන්නෙ? O/L ෆේල් වෙලා ගෙදරට වෙලා බත් ගිලිනවා බත් බරියෙක් වගේ![]()
අධ්‍යාපනය කවමදාවත් ඔය කෝණයෙන් නම් බලන්න එපා ආදරණීය යාළුවේ...
http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-
[/CENTER][/QUOTE]
[QUOTE="James-Bond, post: 12809557, member: 324381"][SIZE=3]සුරංග උසස් පෙළට කරේ මොන විෂයන්ද කියල පොඩ්ඩක් කියනවද[/SIZE]:rolleyes:?[/QUOTE]
[QUOTE="KHz, post: 12809605, member: 170806"]සල්ලි පැත්තකින් තියපන් කොල්ලෝ, කුඩු විකුණුවත් මොනරු මිටි නෙ බන් අද කාලෙ, චන්ද්‍රපාල ලැජ්ජා නැතිව කොහොමද තමන්ගේ ළමයෙක්ට වත් කියන්නෙ ඌ SSC පේල් කියලා :oo::oo:[/QUOTE]
[COLOR="DarkRed"][SIZE="5"]මන් ඒ image එක හොයා ගත්තේ FB එකෙන්.
එකෙන් මන් ඒ වගේ පණිවිඩයක් දෙන්න අදහස් කලේ නෑ
මන් කියන්නේ මෙහෙම දෙයක්
AL Pass වුනත් Fail වුනත් එකෙන් ඇති වැඩක් නෑ
AL විතරක් නෙමෙඉ මේ රටේ තියන එකම විභාගය
ගොඩක් අය හිතන් ඉන්නවා AL තමයි ලංකාවේ අමාරුම විභාගය
ඒක pass වෙන එක හරි ලොකු දෙයක් කියල
ඔව්, ඒක pass වෙන එක ලොකු දෙයක්
ඒ වගේම ඒක pass වෙන්නත් ලේසි නෑ
නමුත්, මේක නෙමෙයි ලංකාවේ අමාරුම විභාගය
Red Hat exam එකක් කරන්න. ඒවා කොච්චර ඉහල exam ද කියල තේරේවි
ගොඩක් තරුණයින් හිතන් ඉන්නේ මෙන්න මේ වගේ දෙයක්
රජයේ විශ්ව විද්‍යාල තමයි ලෝකෙන්ම පිළිගන්නේ
රජයේ විශ්ව විද්‍යාලයකට ගියොත් ලොකු රස්සාවක් කරන්න පුළුවන්
රජයේ විශ්ව විද්‍යාලයකින් දෙන උපාධිය ඉතා ඉහලින් ලෝකෙම පිළිගන්නව
රජයේ විශ්ව විද්‍යාලයකට යන්න තියන එකම මග AL pass වෙන ඒක
AL pass වුනේ නැති උන් නිකම්මු, උන්ට වැඩ බෑ
AL fail අයව ගණන් ගත යුතු නෑ
AL fail වුන කෙනෙක්ට කවදාවත් ඉහල වැටුපක් ලැබෙන රැකියාවක් කරන්න බෑ
නමුත් දුකෙන් වුනත් ඔයාලට මට දෙන්න තියන පණිවිඩය නම්,
මේ හැම අදහසක්ම ඉතාමත් වැරදි
අපි එකින් ඒක ගමු

මේක ඉතාමත් වැරදි ප්‍රකාශයක්
කොලයේ විශ්ව විද්‍යාල සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ Ranking System එකකට
ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල ඉතාමත් ඉහල ranks වල නෑ
ඔයාල හැමෝටම මේ rank ඒක web එකෙන් search කරලා ගණන් පුළුවන්
මේ rankings අනුවි පිළිගනිම වැඩි වෙන්නේ
ඉතාමත් කණගාටුයි කියන්න, ලංකාවේ විශ්ව විද්‍යාල බොහොමයක් විශිෂ්ට ranks වල නෑ

මේක ඉස්සර නම් හරි
එත් දැන් මේ අදහස් ඇත හරින්න කලේ ඇවිත්
ඕනෙම කෙනෙක්ට තියන degree එකට value එකක් තියනවා
ඒක රජයේ හෝ පෞද්ගලික කියල වෙනසක් නෑ
රැකියාවකට ගද්දි ඔබගේ දක්ෂතාවය මනිනවා
degree ඒක තිබීම පමණක් ප්‍රමාණවත් නෑ
අද කී දෙනෙක් උපාධිය අරගෙන job නැතුව ඉන්නවද බලන්න
අයි එහෙම වෙලා තියෙන්නේ ?
රටේ job නැති නිසා නම් නෙමෙයි
තියන රැකියා වලට සුදුස්සන් නැති වීම නිසයි

නැවතත් එන්නේ කලින් point එකටමයි
අපේ රේ රජයේ විශ්ව විද්‍යාල වලින් දෙන උපාධි අනෙකුත් හැම උපාධියක් වගේම ලෝකෙම පිලිගන්නවා
ඒක ඇත්ත
නමුත් එය ඉහලින් පිළිගැනීමක් නෑ
ඔබේ උපාධියත් ඉතාමත් වටිනා උපාධියක්
නමුත් එයත් තව ඒක උපාධියක් පමණයි අනිත් අයට
මෙය පෞද්ගලික විශ්ව විද්‍යාල වලටත් අදාලයි

මේක තවත් වැරදි මතයක්
රජයේ විශ්ව විද්‍යාලයකට යන් තියන එකම මග AL නෙමේ
මේ මාතෘකාව ඉතාමත් දීර්ඝව කතා කල හැකියි
එත් මන් කෙටියෙන් මෙහෙම කියන්නම්
රජයේ පිළිගත් වෙනත් රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් ඩිප්ලෝම
එකක් හැරු අයෙකුට උවත් රජයේ හෝ වෙනත් ලෝකයේ ඕනෑම විශ්ව විද්‍යාලයක දෙවන
හෝ තෙවන වසරට ඇතුලත් වීමට වරම් ලැබිය හැකියි
මේ වගේ තවත් ගොඩක් ක්‍රම තියනවා.
දැන් රෑ වෙලා වැඩියි ඕව කතා කරන්න

මේක ඉතාමත් වැරදි අදහසක් වගේම මන් ඉතාම පිළිකුල් කරන එකක්
ඔබ දන්නේ නැති වුනාට මේ රටේ බොහොමයක් ආයතන ප්‍රධානීන්ට degree නෑ
සමහරුන්ට ඩිප්ලෝම එකක් වත් නෑ
ඔවුන්ට තියෙන්නේ හැකියාව හා දක්ෂතාවය

වැරදි, ඉතාමත් වැරදි
AL fail වුන කියන්නේ ජිවිතේ අවසානය නෙමේ
AL fail වුන නම් මතක තිය ගන්න, දැනුයි ඔබේ ජිවිතේ ආරම්භ වෙන්නේ
අපේ ලංකාවේ ඕනේ තරම් පෞද්ගලික අධ්‍යාපන අවස්ථා තියනවා
ඒ වගේම NIBM , SLIIT වැනි රජයේ ආයතන තියනවා
මේ ආයතන වලින් ඉතා ඉහල ප්‍රමිතියෙන් යුත් පඋපාධි ලබා දීම සිදු කරනවා
එය රජයේ විශ්ව විද්‍යාල උපාධියට වඩා quality එකෙන් අඩුවක් නෑ
ඒ වගේම වැඩිදුර අධ්‍යාපනය degree එකටම යොමු විය යුතු නෑ
දක්ෂතාවය, කැමැත්ත ඇති ක්ෂේත්‍රයකින් ඉගෙන ගන්න
ඒවාට ඕනේ තරම් අවස්ථා ලංකාවේ තියනව
ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් වෙන ඒක විතරක් නෙමේ අද්‍යාපනය කියන්නේ
දැන් පොඩ්ඩක් හිතන්න
මේ හැම දේම මන් කිව්වේ AL fail අයට හෝ AL නොකළ අයට
AL pass වෙලා විශ්ව විද්‍යාලයට ගිය මේ කෙල්ලෝ කොල්ලෝ මොනවද මේ කරන්නේ ?
මේකද විශ්ව විද්‍යාල ජිවිතේ ?
එකිනෙකාගේ පෞද්ගලික පහත ආශාවන් වෙනුවෙන් අනෙක් කෙනෙක්ට හිංසා කරන ඒක
අතවර කරන ඒක
එකද ඔයාලගේ විශ්ව විද්‍යාල ජිවිතේ ?[/SIZE][/COLOR]
අධ්‍යාපනය කවමදාවත් ඔය කෝණයෙන් නම් බලන්න එපා ආදරණීය යාළුවේ...
![]()

5+++++ මන් ඒ image එක හොයා ගත්තේ FB එකෙන්.
එකෙන් මන් ඒ වගේ පණිවිඩයක් දෙන්න අදහස් කලේ නෑ
මන් කියන්නේ මෙහෙම දෙයක්
AL Pass වුනත් Fail වුනත් එකෙන් ඇති වැඩක් නෑ
AL විතරක් නෙමෙඉ මේ රටේ තියන එකම විභාගය
ගොඩක් අය හිතන් ඉන්නවා AL තමයි ලංකාවේ අමාරුම විභාගය
ඒක pass වෙන එක හරි ලොකු දෙයක් කියල
ඔව්, ඒක pass වෙන එක ලොකු දෙයක්
ඒ වගේම ඒක pass වෙන්නත් ලේසි නෑ
නමුත්, මේක නෙමෙයි ලංකාවේ අමාරුම විභාගය
Red Hat exam එකක් කරන්න. ඒවා කොච්චර ඉහල exam ද කියල තේරේවි
ගොඩක් තරුණයින් හිතන් ඉන්නේ මෙන්න මේ වගේ දෙයක්
රජයේ විශ්ව විද්‍යාල තමයි ලෝකෙන්ම පිළිගන්නේ
රජයේ විශ්ව විද්‍යාලයකට ගියොත් ලොකු රස්සාවක් කරන්න පුළුවන්
රජයේ විශ්ව විද්‍යාලයකින් දෙන උපාධිය ඉතා ඉහලින් ලෝකෙම පිළිගන්නව
රජයේ විශ්ව විද්‍යාලයකට යන්න තියන එකම මග AL pass වෙන ඒක
AL pass වුනේ නැති උන් නිකම්මු, උන්ට වැඩ බෑ
AL fail අයව ගණන් ගත යුතු නෑ
AL fail වුන කෙනෙක්ට කවදාවත් ඉහල වැටුපක් ලැබෙන රැකියාවක් කරන්න බෑ
නමුත් දුකෙන් වුනත් ඔයාලට මට දෙන්න තියන පණිවිඩය නම්,
මේ හැම අදහසක්ම ඉතාමත් වැරදි
අපි එකින් ඒක ගමු
රජයේ විශ්ව විද්‍යාල තමයි ලෝකෙන්ම පිළිගන්නේ
මේක ඉතාමත් වැරදි ප්‍රකාශයක්
කොලයේ විශ්ව විද්‍යාල සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ Ranking System එකකට
ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල ඉතාමත් ඉහල ranks වල නෑ
ඔයාල හැමෝටම මේ rank ඒක web එකෙන් search කරලා ගණන් පුළුවන්
මේ rankings අනුවි පිළිගනිම වැඩි වෙන්නේ
ඉතාමත් කණගාටුයි කියන්න, ලංකාවේ විශ්ව විද්‍යාල බොහොමයක් විශිෂ්ට ranks වල නෑ
රජයේ විශ්ව විද්‍යාලයකට ගියොත් ලොකු රස්සාවක් කරන්න පුළුවන්
මේක ඉස්සර නම් හරි
එත් දැන් මේ අදහස් ඇත හරින්න කලේ ඇවිත්
ඕනෙම කෙනෙක්ට තියන degree එකට value එකක් තියනවා
ඒක රජයේ හෝ පෞද්ගලික කියල වෙනසක් නෑ
රැකියාවකට ගද්දි ඔබගේ දක්ෂතාවය මනිනවා
degree ඒක තිබීම පමණක් ප්‍රමාණවත් නෑ
අද කී දෙනෙක් උපාධිය අරගෙන job නැතුව ඉන්නවද බලන්න
අයි එහෙම වෙලා තියෙන්නේ ?
රටේ job නැති නිසා නම් නෙමෙයි
තියන රැකියා වලට සුදුස්සන් නැති වීම නිසයි
රජයේ විශ්ව විද්‍යාලයකින් දෙන උපාධිය ඉතා ඉහලින් ලෝකෙම පිළිගන්නව
නැවතත් එන්නේ කලින් point එකටමයි
අපේ රේ රජයේ විශ්ව විද්‍යාල වලින් දෙන උපාධි අනෙකුත් හැම උපාධියක් වගේම ලෝකෙම පිලිගන්නවා
ඒක ඇත්ත
නමුත් එය ඉහලින් පිළිගැනීමක් නෑ
ඔබේ උපාධියත් ඉතාමත් වටිනා උපාධියක්
නමුත් එයත් තව ඒක උපාධියක් පමණයි අනිත් අයට
මෙය පෞද්ගලික විශ්ව විද්‍යාල වලටත් අදාලයි
රජයේ විශ්ව විද්‍යාලයකට යන්න තියන එකම මග AL pass වෙන ඒක
මේක තවත් වැරදි මතයක්
රජයේ විශ්ව විද්‍යාලයකට යන් තියන එකම මග AL නෙමේ
මේ මාතෘකාව ඉතාමත් දීර්ඝව කතා කල හැකියි
එත් මන් කෙටියෙන් මෙහෙම කියන්නම්
රජයේ පිළිගත් වෙනත් රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් ඩිප්ලෝම
එකක් හැරු අයෙකුට උවත් රජයේ හෝ වෙනත් ලෝකයේ ඕනෑම විශ්ව විද්‍යාලයක දෙවන
හෝ තෙවන වසරට ඇතුලත් වීමට වරම් ලැබිය හැකියි
මේ වගේ තවත් ගොඩක් ක්‍රම තියනවා.
දැන් රෑ වෙලා වැඩියි ඕව කතා කරන්න
AL pass වුනේ නැති උන් නිකම්මු, උන්ට වැඩ බෑ
AL fail අයව ගණන් ගත යුතු නෑ
මේක ඉතාමත් වැරදි අදහසක් වගේම මන් ඉතාම පිළිකුල් කරන එකක්
ඔබ දන්නේ නැති වුනාට මේ රටේ බොහොමයක් ආයතන ප්‍රධානීන්ට degree නෑ
සමහරුන්ට ඩිප්ලෝම එකක් වත් නෑ
ඔවුන්ට තියෙන්නේ හැකියාව හා දක්ෂතාවය
උඹේ මේ ටික කියෙව්වම මට කියන්න තියෙන්නෙ මෙන්න මෙච්චරයි මචං.. මේ කියන කාරනා වෙන් වෙන්ව ගත්තහම උඹ 100%ක් නිවැරදියි...
ඒත් අධ්‍යාපනය, බිස්නස්, රැකියාව හා අපේ රටේ පවතින පවුල් වාදය හිතවත්කම් වලට ලැබෙන තැන ආදී විවිධ වූ අසාධාරණකම්, විශේෂයෙන්ම මේ එක් එක් උපාධිවලට ලබාදී තිබෙන තක්සේරු ආදී හැම එකම උඹ පටලවාගෙන...
දක්ෂයාට රැකියාවක් දීම ගැටුළුවක් නෑ... දක්ෂකමක් තිබේනම් ව්‍යාපාරයක හිමිකරු වීම ප්‍රධානියකු වීම වෙනම කාරණයක්.. ඒකයි අධ්‍යාපනයයි පටලවා ගැනීම මගේ දර්ශණයට අනුව පට්ට වැරදියි.. උපාධියක් කියන්නෙ ඒ අදාල විශය පිළිබදව කටයුතු කිරීමට සුදුසුකමක් ලබාදීම මිසක රැකියාවක් හෝ වෙන කිසිවක් හෝ නොවේ...
අවසන් කාරණය අපේ රටේ ඒ ඒ උපාධි සදහා ගරු නොකරන තත්වයක් බිහිවීමත්, උපාධී කිහිපයකට හැර අනෙක් උපාධිවලට වෙලදපොලක් නොතිබීම ඒ උපාධිධාරීන්ගේ වරදක් නොවේ.. ඔවුන් ඒ සදහා සුදුකම් සපුරා අවසානයි.. ප්‍රශ්ණය රට එතෙන්ට ඇවිත් නැතිකම...
ඒ අතරෙ උපාධි නැති එකෙක් ඉහල තැනකට යාම කියන්නෙ වෙනම කාරනයක් මචං.. ප්ලෑන් ඒ බැරිනිසා ඒ ලමයා ප්ලෑන් බී වලින් ජීවිතේ ජයගන්නවා... නමුත් ප්ලෑන් ඒ ජයගත් ලමයට තැනක් නොලැබීම ඒ ළමයගෙ වරදද..? ආර්ට් එකාට ඒ කේෂත්‍රෙය් රැකියා නැතිවීම ඒ ළමයගේ වැරැද්දද...? කාලීන තත්වයන්ට ගැලපෙන පරිදි උපාධී විශයධාරා නොපැවැත්වීම ඒ ළමයගේ වැරැද්දද..? ඒලෙවල් පාස්වෙනව කියන්නෙ පට්ට ගේමක්... ඒක පාස් එකෙකුට ඒක හොදට වැටහෙනවා... මමත් ස්ලිට් ඩිග්රි එක කලා , ගොඩාක් උන් පනදාගෙන කරනගමන් කියනවා ඒලෙවල් වලට වඩා අමාරුයි කියලා... මොන පිස්සුද බන්.. අපි ඒලෙවල් වලට කරන කැප කිරීමෙන් 10% වගේ තමා ඔය උපාධියට කැප කරන්නේ... ඒවගේම තමා රජයේ ඔය ඉහල උපාධිවලට ඇරෙන්න අනෙක් ඒවට ඒලෙවල් වලට කැප කල ප්‍රමාණයෙන් 2%ක්වත් කැපකරන්නෙ නෑ...
ඒ නිසා මේ සිස්ටම් එකයි වැරදි.. එහෙම නැතිව මේ ළමයි වැරදි නෑ බන්.. උගතට තැන ලැබිය යුතුමයි.. නොලැබීම කණගාටුවට කාරණයක්..

5+++++ උඹේ මේ ටික කියෙව්වම මට කියන්න තියෙන්නෙ මෙන්න මෙච්චරයි මචං.. මේ කියන කාරනා වෙන් වෙන්ව ගත්තහම උඹ 100%ක් නිවැරදියි...

ඔයාල system එකට බැන බැන system එක ඇතුලේ ඉදන් මොකක්ක්ද මේ කරන්නේ ?
ඇයි අහිංසකයන්ට මෙහෙම වද දෙන්නේ ?
කලු පූසා;12810213 said:ඔය රැග් කරවන කෙල්ලොන්ට පුලුවන් වෙයිද බන් කවද හරි දරුවෙක්ට අම්ම කෙනෙක් වෙන්න. යෝනි මාර්ගෙන් දරුවෙක් එලියට දාන එක නෙමේ අම්ම කෙනෙක් කියන්නෙ. ඒ එන දරුවට සලකන විදිහ. ගෙදර බුදුන් අම්මා. මුන්ට බුදු ගුන නෑ. බලහන්කො කෑ ගහන හැටි මාර දූතිකාවො වගේ, මේ පට්ට වේ***නෙ. නෑ කියහන් මම කියන්නෙ මේ ඉන්නෙ පට්ට වේ***. මේ ඉන්නෙ මුඩුක්කු කෙල්ලො. මෙහෙම කෙල්ලොනම් කිසි ආත්මෙක මට හම්බ වෙන්නෙපා. මම ප්‍රාර්තනා කරනව අනේ විබාග පාස් නොවුනත් කෑමක් උයාගන්න දන්න ගති ගුන තියන බුදු ගුන විස්වාස කරන කෙල්ලෙක් ලැබෙන්න.
නෑ මචං උඹත් මම කියන දේ තේරුම් අරගෙන නෑ.. මම කියන්නෙ මේ ක්‍රමය වෙනස් කරන්න ඕන.. ඒකට අපි අවේසවෙලා වගේ කෑ ගහලා හරියන්නෙ නෑ.. අපි මොනව කීවත් ඇයි මේක තවම නවතින්නෙ නැත්තෙ කියන එකේ යම් බරක් තියෙනවා මචෝ...appo bn sirwatama mama hithuwe na uba ohoma akek kiyala......![]()
කලු පූසා;12810126 said:ආහ් මේ කවි පාඩම් කරල කැම්පස් ගිය එවුන්නෙ. J V P පොන්ස්ලා... මේ වගේ පොන්ස්ල එක්ක රටක් හදන්න බෑ. කිසිම ආන්ඩුවකට බැහැ මේ අසමජ්ජාති වැඩ නතර කරන්න. ඇයි ඊලඟට මුන් නාහෙන් අඬනවනෙ නිදහස නෑ කියල. කවි පාඩම් කරපු එවුන්ට රස්සා නෑ. චාමර ලගෙ කැසට් පීස් සින්දු අහන්නෙ. ඉතින් හරියයිද මුන්ට. අලුත් එවුන් ටිකක් ආවම චන්ඩි වගේ ලොකු සීන් දානව. තනි තනියෙන් ආවොත් ඔය චන්ඩි බල්ලො වගේ යන්නෙ. ජෙප්පො ගෙනාපු ඒව තමා ඔය. ලන්කාවෙ විතරයි ඕව. නිකන් ලැබෙන දේ අගේ නෑ බන්. ඔය හිඟන පැටව් සල්ලි ගෙවල වෙන රටකට ගියානම් බල්ලො වගෙමයි ඉන්නෙ. ආහ් අමතක උනා. චාමරගෙ සින්දු අහන කවි පාඩම් කරල කැම්පස් ගිය එවුන්ට කඩ්ඩ බෑනෙ