ragging in srilankan uni video

AbaranAtha

Member
Apr 13, 2012
300
21
0
madamulana
නියම රැග් එක මුන්ට පු..අරින්නේ නැද්ද
මොකද යකෝ ලංකාවේ කැම්පස් වල රැග් කරනවට විරුද්ද
තව තියනවනම් දාපන්,අර කැම්පස් ගියපු එවුන් කියනවා දැක්ක
රැග් කරේ නැත්නම් ඌ සමාජයට යන්නේ පොන්නයෙක් වගේ කියල
සම්පූර්ණයෙන් ඇත්ත,කැම්පස් එකට එන්නෙත් පොන්නයෝ විදිහටනේ
 
Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Pissuda ban godak company aithi ewnta melo degree ekak naaa.... :lol::lol::lol:

    Api me degree aran un laga vada karanava..... :rofl::rofl::rofl:

    Company karayo salli hoyala swiss bank wala deposit karai macho....rate diunuwa maninne ungenda kiyann man dan na...mama me kata kale Gov section 1 gana....ewage inna loku un seramala campus giya un...unta labena salli swiss bank wala danna bane macho.....ewa yanne gov walata......Uba gov office ekaka wadakarapan natnam gihilla research ekak karapan....ubata therei munge(95%) manasika awapidakathwaya.....salli walatath wada munge tiyana selfish/amanussa gathiya.....mama waradi wenna athi...oya mata therena widiya ban
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    නියම රැග් එක මුන්ට පු..අරින්නේ නැද්ද
    මොකද යකෝ ලංකාවේ කැම්පස් වල රැග් කරනවට විරුද්ද
    තව තියනවනම් දාපන්,අර කැම්පස් ගියපු එවුන් කියනවා දැක්ක
    රැග් කරේ නැත්නම් ඌ සමාජයට යන්නේ පොන්නයෙක් වගේ කියල
    සම්පූර්ණයෙන් ඇත්ත,කැම්පස් එකට එන්නෙත් පොන්නයෝ විදිහටනේ

    :D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Batch FIT eka nattam samahara subject goda dalath ivarai... :):):)

    Oowa karanavada ban me tution class vage gihin.... mama kiwwane katha karala tetumak naa kiyala.... :no::no::no:

    මචං උඹේ දැනගැනුමට කියන්නම්... පෞද්ගලික විශ්ව විද්‍යාලවල එක් පැතිකඩක් ගැන
    සල්ලි තියෙන එකා පොරවගේ ඉන්නෙ.. හිතපන් කවුරුහරි පඩෂෝකාරයෙක් හිටිය කියල අම්මටසිරි ඌ උගේ පඩේ.. බල්ලෙක්වත් නෑ ඒකට..
    තව උන් ඉන්නව පඩෂෝ එකට කඩ්ඩ දානවා...
    තව උන් ඉන්නවා එනවා ඉගෙන ගන්නවා යනවා.. බල්ලෙක් එක්කවත් සම්බන්ධයක් නෑ..
    තව උන් ඉන්නවා ආතල් එකේ ඉන්නෙ..
    ඒත් පොඩි පොඩි කණ්ඩායම් මිසක් සමස්ථයක් නෑ...
    බැරි එකා හිතින් පඩෂෝ දාන එකාට බැන බැන ඉන්නවා..

    ඒවා කමක්නෑ කියමුකෝ... රිපීට් එකක් සෙට් උනොත් අපි දන්න එකෙග්ගෙන් අහගන්නවා මිසක් පබ්ලික් කුප්පි නෑ..
    මොනව හරි කරදරේකදි සෙට් එකම බැහැල බේරගන්නෙ නෑ..
    ෆැකල්ටියෙන් අවුලක්නම් බල්ලෙක්වත් අපිවෙනුවෙන් කතා කරන්න යන්නෙ නෑ.. විශේෂයෙන්ම ඉහලට ගිහින් කතාකරන්න එකෙක්වත් නෑ.. තනියම හෝ මමකාපු පරිප්පුවම කාපු උන්සෙට් වෙලා තමා යන්න ඕන..
    ගියත් තඹේකට ගනන් ගන්නෙ නෑ..
    ෆැකල්ටිය තීරණයක් ගත්තනම් හරි හෝ වැරදි ඒතීරණය පමණයි ඒකට විරුද්ධවෙන්න හඩක් නගන්න බල්ලෙකවත් නෑ...
    එහෙම එකෙක් දෙන්නෙක් හිටියත් උන් එළියට දැම්මත් ඒකට කතාකරන්න බල්ලෙක්වත් නෑ..
    පිටින් චණ්ඩි ඇවිත් ඇතුලෙ එකෙකුට ගැහුවොතින් ඒකට කෑගහන්න එකෙක්වත් නෑ..
    ඔය ලොකුවට කතාකලාට 90% රිපීට් කර කර තමා ගොඩදාගන්නේ..
    ඒකයි මම කියන්නෙ දෙපැත්තක් තියෙනවා කියලා.. මුන් ඒක මට කියන්න දෙන්නෙ නෑ...
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    බොරුවට කෑ නොගහ ඉදපන් බන්... හොද සහ වැරදි දෙකම තියෙනවා.. ඒක තමා පිළිවෙලකට කියාගෙන එන්න හැදුවේ.. ඒත් උඹල දකින්නෙ වැරදි පැත්ත විතරක්නම් වැරදි පැත්ත බලාගෙන ඉදපන්... කැම්පස්වල ඉන්න උන් ඉගෙන ගන්නෙ නැත්තෙ රැග්එක නිසා කියලද උඹ කියන්නේ... උඹට මෝල්ද..? මේකෙ හොද සහ නරක දෙකම තියෙනවා ඒක කියන්න කලින් රැග්එක වෙන ආකාරය පිළිබදව ඔයාලව දැනුවත් කිරීමක් කලේ... ඒත් මේ වැටෙන කමේන්ට් එක්ක ඕන දෙයක් කරගනිල්ලා කියල පාඩුවෙ ඉන්න එක හොදයි වගේ.. අනිත් එක අනේ හියුමන් රයිට්ස් ගැන කතා කරන්න එපා බන්.. යකෝ එහෙමනම් කාටහරි කියල සින්දුවක් කියවන එකත් වැරදියිනේ.. අනික මම කියල නෑනේ මම රැග් එකට කැමතියි කියලා..

    මම කියන්නෙ රැග් එකේ මල්සමයට මම එකගයි.. අනෙක්වාට විරුද්ධයි.. ඒවගේම එකාට එකානැති ලොකුකම්වලින් පිරුණ පුද්ගලික විශ්ව විද්‍යාල සිස්ටම් එකටත් මම විරුද්ධයි.. මේකෙ හොද නැරක දෙකම තියෙනවා බන්...

    මට කට වහගෙන ඉන්න කියන්න ඔයා කවුද ?
    එහෙම කියන්න කලින් මගේ පොස්ට් එක හොදින් කියවල තේරුම් ගන්න.
    "හොද සහ නරක දෙකම තියනවා" - ඉතින් එක හොද දෙයක්ද ?

    මේ video එකෙන් පෙන්නේ ඉතාමත් පහත් ගතියක්
    මේක වැරදි වැඩක්.
    හොද දෙයක් මට නම් පෙන්නේ නෑ.
    මේකෙන් සමාජ සුහදත්වය වර්ධනය වෙන්නේ නෑ.

    මේකෙන් කෙරෙන්නේ පහත් මානසිකත්වයක් ඇති නුඋගත් පිරිසකගේ පහත් ආශාවන් ඉටු කර ගැනීමක් .

    පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නේ සල්ලිකාරයෝ කියල හිතන්න එපා.
    රජයේ campus එකේ කරන්න බැරි සුබ්ජෙච්ට්ස් අනන්ත අප්‍රමාණ තියනවා.

    රජයේ විශ්ව විද්යල උපාධිය නරක නැහැ.
    එත් මිට වඩා වටිනා degrees තියනවා ලෝකේ.
    ඔයාල interview වලින් select නොවීමට ප්‍රධාන හේතුවක් ඕක.
     
    plane tea ekakin dawasa shape karagena pvt campus wala igena ganna un ananthawath innawa.salli karayo witharak newe pvt campus yanne
     
    අනේ මචං මමනම් ඉන්ටෙවිව් යන්න ඕන නෑ මම හොද ජොබ් එකක් කරනවා.. අනිත් එක මට උපාධි දෙකක් තියෙනවා.. එකක් රජයේ අනිත් එක පෞද්ගලික.. ඒ නිසා මේ දෙකේම සිස්ටම් එක ගැන මට හොද අවබෝධයක් තියෙනවා.. කියනවනම් එළිවෙනකල් කියන්න අසාධාරණකම් ජඩවැඩ කියන්නම් මම පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන... මචං උඹ ඕන දෙයක් ගැන කතාකරපන් පෞද්ගලික විශ්ව විද්‍යාල ගැනත් ඒවගේ වෙනදේවල් ගැනත් මාත් එක්ක කතානොකර ඉන්නවනම් තමා හොද.. එහෙම මම කියන්නෙ මේ දෙකේම හොද නරක තියෙන නිසා...

    අනිත් කාරණය පිස්සුද බන් උඹට... මම කොතකවත් ඔය වීඩියෝ එක හරි කියනවද...? පට්ටම වැරදියි ඕක.. ඒක තමා බන් මම ඔය ගිණිගත් සමය කියල කියන්නෙ.. පිසිකල් රැග් එක නවත්වන්න ඕන.. ඒත් මල්සමය වගේ සුන්දර රැග් එකක් තියෙන්න ඕන.. එතනින් ලස්සන සංස්කෘතියක් හැදෙනවා මචං...

    ඒක වෙන්නෙ කොහොමද..? කියල මට කියන්න උඹල ඉඩදුන්නෙ නෑනේ.. විලාප ගැහුවා මිසක්.. බැජ් එකේ 1000ක් හිටියත් උගේ කාඩ් එක කියපු ගමන් උගේ පවුල් පසුබිම, ආර්ථික තත්වය හැමදේම කියන්න පුළුවන් මට්ටමට 1000ම උන් උන් ගැන දන්නවා.. එතනදි තමා ඔය රෙස්පෙක්ට් කරන එක උපරිමයෙන් ඇති වන්නේ.. තව දේවල් එමටයි..

    මම අයෙත් උඹට අමතක වෙයි කියලා මතක් කරනවා.. මම අයෙත් කියන්නෙ රැග් එක හොදයි කියල මම කියන්නෙ නෑ බන්.. මේ හැම දේකම දෙපැත්තක් තියෙනවා.. හොද ටික අරගෙන නරක ටික අයින්කරන්න කියල විතරයි මම කියන්නෙ.. නමුත් උඹල වගේ දැක්ක ගමන් මට ගිරිය පුප්පගෙන කෑ ගැහන්න මට බෑ.. හේතුව තමා මම ඔය සිස්ටම් දෙකත්.. ඔය රැග් එකෙන් පස්සෙත් දන්න නිසා..

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    plane tea ekakin dawasa shape karagena pvt campus wala igena ganna un ananthawath innawa.salli karayo witharak newe pvt campus yanne

    අන්න බලපන් එතනදී උඹල දෙපැත්තක් හිතනවා... දුප්පත් පොහොසත් කියලා...
    ඒත් රැග් එකේදි හොද නරක කියලා දෙපැත්තක් හිතන්න කීවම මල පැනල කෑගහනවා...
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    අන්න බලපන් එතනදී උඹල දෙපැත්තක් හිතනවා... දුප්පත් පොහොසත් කියලා...
    ඒත් රැග් එකේදි හොද නරක කියලා දෙපැත්තක් හිතන්න කීවම මල පැනල කෑගහනවා...

    mokadda uba kiyanne pvt campus walata rich,poor degolloma enawa.mama kiyanne rag eke thina thirisan wada nawath wanna ona kiyala tho kohomada hutt* kiyanne me vid eke inna hamoma okata kamathi kiyala thoth p dial ekak wage ahinsakayonta pora wena
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    mokadda uba kiyanne pvt campus walata rich,poor degolloma enawa.mama kiyanne rag eke thina thirisan wada nawath wanna ona kiyala tho kohomada hutt* kiyanne me vid eke inna hamoma okata kamathi kiyala thoth p dial ekak wage ahinsakayonta pora wena

    මූ අර මල් සමය කියන එකට ගොඩක් කැමතිලු,එකේ කොල්ලෝ හොදට මුට පු.. අරින්න ඇති
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    mokadda uba kiyanne pvt campus walata rich,poor degolloma enawa.mama kiyanne rag eke thina thirisan wada nawath wanna ona kiyala tho kohomada hutt* kiyanne me vid eke inna hamoma okata kamathi kiyala thoth p dial ekak wage ahinsakayonta pora wena

    මගේ පී කම මම උඹට පෙන්නන්නම් උඹ මට සෙට් උනොත්.. නිකන් *ක කැඩිච්ච කඩිය වගේ කෑ ගහන්නෙ නැතිව කතා කරපන්... මම කලින් ලොකු විස්තරයක් දැම්මහම උඹනේ මෙතන සින්නොන්ට දෙන කතා කියාගෙන ආවේ.. මමත් ඔය වීඩියෝවට එකග නෑ.. මට කියපන්කො බලන්න ඔය වීඩියෝවේ උඹ දකින වැරදි මොනවද කියලා...

    දෙවෙනි කාරණය තමා ප්ලේන්ටිය ගහල තමා යකෝ මමත් ඔය ප්‍රයිවට් උපාදිධය ගත්තෙ.. හැබැයි රජයේ එකක අපි එහෙම ප්ලෙන්ටිය ගහනව දැක්කොතින් එක්කො කවුරුත් සෙට්වෙලා ඒ ප්ලේන්ටිය උගුර උගුර හරි ගහනවා.. නැත්නම් හැමෝම කෑම ටික ගෙනත් අපිටත් දීල බෙදාගෙන කනවා.. අන්න ඒ සහෝදරකම ඇතිවීම රැග්එක ඔස්සේ වෙනබව උඹලට නොතේරෙන නිසයි තේරුම් කරන්නේ.. එහෙම නැතිව මොන *ත්තක්ද, අම්මට *කපන්, *න්නය, *සාවි වචන අහගන්නවත් කියන්නවත් නෙමෙයි මේකට රින්ගුවේ.. අනික වෙන එකෙක් නූලක් දාල තියෙද්දිත් එතනට අදහස් නොදී මෙතන දැම්මෙ මෙතන වැදගත් මනුස්සයෙක් දාපු නූලක් නිසා වැදගත් විදියට කතා කරයි කියල හිතලා.. ටිකක් ශිෂ්ඨ විදියට කතාකරන්න ඉගෙන ගනින්.. *ත්තෝ, *න්නයෝ, *කෝ, *රියෝ වචන දන්න පලියට හැම තැනම දාන්න එපා.. මොකද මම උඹත් එක්ක වැදගත් විදියටයි කතාකලේ...
     
    Last edited:

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    මූ අර මල් සමය කියන එකට ගොඩක් කැමතිලු,එකේ කොල්ලෝ හොදට මුට පු.. අරින්න ඇති

    eka nisa thamai ban u rasa kara kara kiyanne danuth pu* agilla gahagena oka oya post danne
     
    මෙතන අපි කතා කරන්නේ ඔයාල ගැන
    දේශපාලකයෝ ගැන නෙමේ

    ඔයාලට ජොබ් නැත්තේ ඔයාල campus ගිහින් ඉගෙන ගන්නේ නැති බව ආයතන ප්‍රධානීන් දන්නා නිසයි.
    අපි වැඩ කරන තැන් වල ඕනේ තරම් campus කොල්ලෝ කෙල්ලෝ වැඩ කරනවා
    උබට ජොබ් නා කියන්නේ බොරු කතාවක්.
    ලංකාවේ campus ගිහින් ඉගෙන ගත්තු උන්ට ඕනේ තරම් ජොබ් දෙන්න අපි කැමතියි.
    ඉගෙන ගත්තේ නැති උන් අරන් මොනවා කරන්නද ?

    විශ්ව විද්‍යාලයේ කුලපති ඇතුළු සනාතන සභාව සහතිකයක් දීල තියනවා මට උපාධියක් තියනවා කියල:yes::yes::yes:
    අනෙක මට උඹේ රස්සා ඕන නැහැ, මම හොඳ ජොබ් එකක් කරනවා
    දැන් MSC එක පටන් ගන්නවා
    :P:P:P:P
    මම කතාකරේ ජොබ් නැතිව ඉන්න මගේම සහෝදර සහෝදරියෝ ගැන

    :nerd::nerd::nerd::nerd:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,165
    1
    6,230
    113
    Sri Lanka
    පිස්සු පුසා;12807412 said:
    විශ්ව විද්‍යාලයේ කුලපති ඇතුළු සනාතන සභාව සහතිකයක් දීල තියනවා මට උපාධියක් තියනවා කියල:yes::yes::yes:
    අනෙක මට උඹේ රස්සා ඕන නැහැ, මම හොඳ ජොබ් එකක් කරනවා:P:P:P:P
    මම කතාකරේ ජොබ් නැතිව ඉන්න මගේම සහෝදර සහෝදරියෝ ගැන

    :nerd::nerd::nerd::nerd:

    Ow bun mun hithanne okkoma un rassa nathi upadi dhariyo kiyala. Meke inna unta therum karala wadak na bun. Therum ganna molayak nathi unta therum karala wadak na.

    Anika mun ekekge waraddak allan okkotama banina ekane karanne. Anika munge ugathkama penawa. Point ekakata kathakaranna danne na. Prashnen pita panala wade waradinakota kunuharapa kiyana eka thamai danne.

    Mama methana dakinne ekama deyai. Irisiyawai Kuhaka kamai. :dull:
     
    :yes::yes:

    අර COD කියන එකත් එක්ක මම පොයින්ට් එකට කතා කරහම ඌ වෙන මොනවද විකාර ගොඩක් කියල පැනල ගියා :lol::lol::lol::lol::lol:
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    පිස්සු පුසා;12807454 said:
    :yes::yes:

    අර COD කියන එකත් එක්ක මම පොයින්ට් එකට කතා කරහම ඌ වෙන මොනවද විකාර ගොඩක් කියල පැනල ගියා :lol::lol::lol::lol::lol:

    පිස්සු පුසා ge point eka
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    uba hithan inne uba parana member kenek unata pandithayek kiyaladha ubath campus wage
    මෙතැන තියෙන්නේ අලුත්ද පරණද කියන කතාව නෙමෙයි. දැන් මෙතන කරලා තියන දේත් බලන්න, උබට විරුද්දව දෙයක් කතා කලොත් ඌ Gov. University ගිය එකෙක් විදියට තමයි ඔයා හංවඩු ගහන්න යන්නේ. මුලින්ම වචන පාවිච්චි කරන්න ඉගෙන ගන්න. මම මෙතන කතා කලේ members ලගේ වචන පාවිච්චිය ගැන, සත්තු වගේ! අලුත් එවුනුත් එකයි පරණ එවුනුත් එකයි. කිසිම මොලයක් නැති හරක් වගේ ඇනගෙන ඇනගෙන යන්න තමයි දන්නේ. පණ්ඩිතය වගේ මෙතන නන් දොඩවන්නේ කවුද කියල තමන්ම හිතල බලන්න. Btw I'm not a University student, keep it mind!

    tumblr_m3ea0gGJKw1qaaman.png
     
    Last edited: