WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    fu525j.png

    :P
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    500GB x 4
    1TB x 2
    120GB x 1

    :no: ඒත් ඉඩ මදි දැන්. :( 20TB විතර හාඩ් එනව නම් එකක් බං.

    :rofl: :rofl: :rofl:
    මගේ සන්තකේටම තියෙන්නේ මේ 160 GB විතරයි බන්......:(
    මම දැන් හිතාගෙන ඉන්නේ 500GB හාර්ඩ් එකක් ගන්න.:rolleyes:
    එවගේ ගනන් අහපුවාම කලන්තේ දානවා බන්.........:angry::angry::lol::eek:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Captain ජැක් ස්පැරෝ;12838237 said:
    :rofl: :rofl: :rofl:
    මගේ සන්තකේටම තියෙන්නේ මේ 160 GB විතරයි බන්......:(
    මම දැන් හිතාගෙන ඉන්නේ 500GB හාර්ඩ් එකක් ගන්න.:rolleyes:
    එවගේ ගනන් අහපුවාම කලන්තේ දානවා බන්.........:angry::angry::lol::eek:

    den adu wela.den 1tb ma ganna puluwan 13,500ta
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    Captain ජැක් ස්පැරෝ;12838237 said:
    :rofl: :rofl: :rofl:
    මගේ සන්තකේටම තියෙන්නේ මේ 160 GB විතරයි බන්......:(
    මම දැන් හිතාගෙන ඉන්නේ 500GB හාර්ඩ් එකක් ගන්න.:rolleyes:
    එවගේ ගනන් අහපුවාම කලන්තේ දානවා බන්.........:angry::angry::lol::eek:
    :yes::yes::yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :lol::lol: panahan linde. oita wada dl karanawa methana inna un. eth danne tikai :lol::lol:

    :rofl: කණට ගැහැව්ව වගේ යකෝ අරූගෙ.. :D මමත් මොනවහරි කියන්නම් කියලා ආයෙ නිකන් හිටියා උගෙත් ආසාවට නෙ මේකෙ screenshot එකක් දාලා ටෝකක් දුන්නේ කියල. :oo: ඉස්සර මම මොකක් හරි ත්‍රේඩ් එකක HD movies බානවා, 1080p HD copy/rip එකක් රිලීස් වෙනකම් ඉන්නවා කියල කමෙන්ට් කලාම, :rofl: - රෙප් එනවා සැණකින්.

    :D මම පස්සෙ පස්සෙ සද්ද නැතුව බාගෙන ඉන්නවා බාන ඒවා, :dull: මේ ත්‍රේඩ් එකේ විතරයි ඔය ඉඳලාම රිප්ලයි එකක් දාන්නේ බාන ඒවා ගැන. :baffled: 350MB - 700MB size වල 1080p HD Rip බාන උන් කියෝනවා ඒවා පවා සෑහෙන්න ලොකූ දෙයක් වගේ. :cool: උනුත් 1080p නෙ බලන්නේ, ඒකයි.. :lol: ඔන්න ඔහෙ කියෝපුදෙන් බං. :rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Captain ජැක් ස්පැරෝ;12838237 said:
    :rofl: :rofl: :rofl:
    මගේ සන්තකේටම තියෙන්නේ මේ 160 GB විතරයි බන්......:(
    මම දැන් හිතාගෙන ඉන්නේ 500GB හාර්ඩ් එකක් ගන්න.:rolleyes:
    එවගේ ගනන් අහපුවාම කලන්තේ දානවා බන්.........:angry::angry::lol::eek:

    :cool: මම හොඳ වෙලාවට 1TB දෙකක් ගත්තා ගණන් වැඩි වෙන්න කලින්. :love: එකක් Rs. 7000 ගානෙ. :sorry: ඔව් බං දැනට තියෙන ඒවා මක මකා හරි 160GB ෂේප් කරගනින්, :yes: ගණන් අඩු වුනාම ම ගනින්. :no: නිකන් වියදමක් දැන් හාඩ් ගන්නවා කියන්නේ. :dull:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :rofl: කණට ගැහැව්ව වගේ යකෝ අරූගෙ.. :D මමත් මොනවහරි කියන්නම් කියලා ආයෙ නිකන් හිටියා උගෙත් ආසාවට නෙ මේකෙ screenshot එකක් දාලා ටෝකක් දුන්නේ කියල. :oo: ඉස්සර මම මොකක් හරි ත්‍රේඩ් එකක HD movies බානවා, 1080p HD copy/rip එකක් රිලීස් වෙනකම් ඉන්නවා කියල කමෙන්ට් කලාම, :rofl: - රෙප් එනවා සැණකින්.

    :D මම පස්සෙ පස්සෙ සද්ද නැතුව බාගෙන ඉන්නවා බාන ඒවා, :dull: මේ ත්‍රේඩ් එකේ විතරයි ඔය ඉඳලාම රිප්ලයි එකක් දාන්නේ බාන ඒවා ගැන. :baffled: 350MB - 700MB size වල 1080p HD Rip බාන උන් කියෝනවා ඒවා පවා සෑහෙන්න ලොකූ දෙයක් වගේ. :cool: උනුත් 1080p නෙ බලන්නේ, ඒකයි.. :lol: ඔන්න ඔහෙ කියෝපුදෙන් බං. :rofl:

    adow man scrn shot eka damme,,man mechara kalak ban natar wenna Dl kara,,dakala tyenawane DL scrn shot dala ati man,,

    adow UPLOAD echara SpD ekak na et dala tyenne UP wenna
    nikan kindy talk dennepa dow k
    :lol::lol::lol::lol::lol:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death

    ලංකාවේ අපිට නම් 350-700MB තමා...:(
     
    • Like
    Reactions: Optimus Prime

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,733
    21,002
    113
    UEFA.Euro.2012.Group.B.Netherlands.vs.Denmark.720p.HDTV.x264-ANGELiC
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ලංකාවේ අපිට නම් 350-700MB තමා...:(

    :no: එහෙම නෙවෙයි මචෝ මම කීවෙ, :) පොඩි කනෙක්ෂන් තියෙන උන් අනිවා එහෙම හරි ෆිල්ම් බලනව තමයි. :no: මම කියන්නේ ඒක ගැන නෙවෙයි, :shocked: 350MB - 700MB විතර බාලා ටෙරාබයිට් එකක විතර ටෝක් දෙන උන් ගැන. :lol:

    :( අපරාදෙ යකෝ මට මේවා කාටහරි බෙදලා දෙන්නත් තිබුන නම් පට්ට සතුටුයි මචන් සිරාවටම. :sorry: නිකන් බාගෙන මම විතරක් බලලා මකනවට වඩා කොච්චර දෙයක්ද තව ගොඩාක් අයට කොපි කරලා දෙන්න තිබ්බ නම්. ෂික් බං, :no: ඒක කරන්න විදියක් නැති එක නෙ වැඩේ.
     
    • Like
    Reactions: actinide
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    adow man scrn shot eka damme,,man mechara kalak ban natar wenna Dl kara,,dakala tyenawane DL scrn shot dala ati man,,

    adow UPLOAD echara SpD ekak na et dala tyenne UP wenna
    nikan kindy talk dennepa dow k
    :lol::lol::lol::lol::lol:

    :cool: උඹ අප් කරනවා කරනවා කියනවා. :no: මම නම් එක screenshot එකකවත් දැක්කෙ නෑ අප් කරපු තරමක්. :lol: :lol: JK මචන්..
    11.gif
    පුළුවන් හැටියෙන් අප් කරපන්, :) එළස්ස්..
     
    Status
    Not open for further replies.