mama baapuwa 3/4k meke daana ba ooiOwath DOWNLOAD da Bn me balapan mama giya mase 04 wanida idan ada wenakan Bapu ewa.ube me trad eka Chater bn uba internet use karala DOWNLOADING karanwa kiyala kiyanna wath epa.
http://imageshack.us/photo/my-images/716/capturemfdb.png/![]()
![]()

500GB x 4
1TB x 2
120GB x 1
ඒත් ඉඩ මදි දැන්.
20TB විතර හාඩ් එනව නම් එකක් බං.

Owath DOWNLOAD da Bn me balapan mama giya mase 04 wanida idan ada wenakan Bapu ewa.ube me trad eka Chater bn uba internet use karala DOWNLOADING karanwa kiyala kiyanna wath epa.
http://imageshack.us/photo/my-images/716/capturemfdb.png/![]()
![]()

panahan linde. oita wada dl karanawa methana inna un. eth danne tikai 

Captain ජැක් ස්පැරෝ;12838237 said:![]()
![]()
මගේ සන්තකේටම තියෙන්නේ මේ 160 GB විතරයි බන්......
මම දැන් හිතාගෙන ඉන්නේ 500GB හාර්ඩ් එකක් ගන්න.
එවගේ ගනන් අහපුවාම කලන්තේ දානවා බන්.........![]()

කණට ගැහැව්ව වගේ යකෝ අරූගෙ..
මමත් මොනවහරි කියන්නම් කියලා ආයෙ නිකන් හිටියා උගෙත් ආසාවට නෙ මේකෙ screenshot එකක් දාලා ටෝකක් දුන්නේ කියල.
ඉස්සර මම මොකක් හරි ත්රේඩ් එකක HD movies බානවා, 1080p HD copy/rip එකක් රිලීස් වෙනකම් ඉන්නවා කියල කමෙන්ට් කලාම,
- රෙප් එනවා සැණකින්.
මම පස්සෙ පස්සෙ සද්ද නැතුව බාගෙන ඉන්නවා බාන ඒවා,
මේ ත්රේඩ් එකේ විතරයි ඔය ඉඳලාම රිප්ලයි එකක් දාන්නේ බාන ඒවා ගැන.
350MB - 700MB size වල 1080p HD Rip බාන උන් කියෝනවා ඒවා පවා සෑහෙන්න ලොකූ දෙයක් වගේ.
උනුත් 1080p නෙ බලන්නේ, ඒකයි..
ඔන්න ඔහෙ කියෝපුදෙන් බං. 

මම හොඳ වෙලාවට 1TB දෙකක් ගත්තා ගණන් වැඩි වෙන්න කලින්.
එකක් Rs. 7000 ගානෙ.
ඔව් බං දැනට තියෙන ඒවා මක මකා හරි 160GB ෂේප් කරගනින්,
ගණන් අඩු වුනාම ම ගනින්.
නිකන් වියදමක් දැන් හාඩ් ගන්නවා කියන්නේ. 
කණට ගැහැව්ව වගේ යකෝ අරූගෙ..
මමත් මොනවහරි කියන්නම් කියලා ආයෙ නිකන් හිටියා උගෙත් ආසාවට නෙ මේකෙ screenshot එකක් දාලා ටෝකක් දුන්නේ කියල.
ඉස්සර මම මොකක් හරි ත්රේඩ් එකක HD movies බානවා, 1080p HD copy/rip එකක් රිලීස් වෙනකම් ඉන්නවා කියල කමෙන්ට් කලාම,
- රෙප් එනවා සැණකින්.
මම පස්සෙ පස්සෙ සද්ද නැතුව බාගෙන ඉන්නවා බාන ඒවා,
මේ ත්රේඩ් එකේ විතරයි ඔය ඉඳලාම රිප්ලයි එකක් දාන්නේ බාන ඒවා ගැන.
350MB - 700MB size වල 1080p HD Rip බාන උන් කියෝනවා ඒවා පවා සෑහෙන්න ලොකූ දෙයක් වගේ.
උනුත් 1080p නෙ බලන්නේ, ඒකයි..
ඔන්න ඔහෙ කියෝපුදෙන් බං.
![]()

කණට ගැහැව්ව වගේ යකෝ අරූගෙ..
මමත් මොනවහරි කියන්නම් කියලා ආයෙ නිකන් හිටියා උගෙත් ආසාවට නෙ මේකෙ screenshot එකක් දාලා ටෝකක් දුන්නේ කියල.
ඉස්සර මම මොකක් හරි ත්රේඩ් එකක HD movies බානවා, 1080p HD copy/rip එකක් රිලීස් වෙනකම් ඉන්නවා කියල කමෙන්ට් කලාම,
- රෙප් එනවා සැණකින්.
මම පස්සෙ පස්සෙ සද්ද නැතුව බාගෙන ඉන්නවා බාන ඒවා,
මේ ත්රේඩ් එකේ විතරයි ඔය ඉඳලාම රිප්ලයි එකක් දාන්නේ බාන ඒවා ගැන.
350MB - 700MB size වල 1080p HD Rip බාන උන් කියෝනවා ඒවා පවා සෑහෙන්න ලොකූ දෙයක් වගේ.
උනුත් 1080p නෙ බලන්නේ, ඒකයි..
ඔන්න ඔහෙ කියෝපුදෙන් බං.
![]()

\\\ලංකාවේ අපිට නම් 350-700MB තමා...![]()

\\\
lowet machan,,
1080p ekak gatte SAFE kiyana eka,,ane a unnata eket melo rahak na bn
aparade 4gb

ලංකාවේ අපිට නම් 350-700MB තමා...![]()
එහෙම නෙවෙයි මචෝ මම කීවෙ,
පොඩි කනෙක්ෂන් තියෙන උන් අනිවා එහෙම හරි ෆිල්ම් බලනව තමයි.
මම කියන්නේ ඒක ගැන නෙවෙයි,
350MB - 700MB විතර බාලා ටෙරාබයිට් එකක විතර ටෝක් දෙන උන් ගැන. 
අපරාදෙ යකෝ මට මේවා කාටහරි බෙදලා දෙන්නත් තිබුන නම් පට්ට සතුටුයි මචන් සිරාවටම.
නිකන් බාගෙන මම විතරක් බලලා මකනවට වඩා කොච්චර දෙයක්ද තව ගොඩාක් අයට කොපි කරලා දෙන්න තිබ්බ නම්. ෂික් බං,
ඒක කරන්න විදියක් නැති එක නෙ වැඩේ.adow man scrn shot eka damme,,man mechara kalak ban natar wenna Dl kara,,dakala tyenawane DL scrn shot dala ati man,,
adow UPLOAD echara SpD ekak na et dala tyenne UP wenna
nikan kindy talk dennepa dow k
උඹ අප් කරනවා කරනවා කියනවා.
මම නම් එක screenshot එකකවත් දැක්කෙ නෑ අප් කරපු තරමක්.
JK මචන්..
එළස්ස්..