ඒපාර තව මගුලක් මෙන්න බොල mediafire එකට upload වෙන්නේ නෑ. මම දැන් ගෙදරිනුයි කන්තොරුවෙනුයි දෙකෙන්ම බැලුව network error කියල එනවා බලපල්ලා මගේ කලින් pati roll ටික බාගන්න පුලුවන්ද කියල
ඔන්න එහෙනම් සමාවෙන්න ඕනි පරක්කු උනාට අද. මේකේ පලවෙනි කොටස නෑ හැබැයි එකදිගට යන කතාවක් නෙමේ හින්ද එක නැති උනා කියල වෙනසක් දැනෙන්නෙත් නෑ හොදේ. ඔන්න එහෙනම් අහලම බලමුකෝ
මෙතනින් බාගන්න
එළකිරි සහෝREP 4++++
![]()
1 more post to 200 pages
Rep+5![]()
Thankooooo.........
තැන්කු මචන්ලා රෙප් වලට![]()
අද නන් අයියට දුන්නෙ නැ රෙප්,දෙන්න විදියක් නැති නිසා (මිස්ටර් බඩිට දුන්නෙ)

ela ela
rep +5 from anuja methsara
ඈ .. බොල උබ Buddy ගෙන් කිරිත් බොනවද ?![]()