pati roll පටි රෝල් mega thread

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    ඒපාර තව මගුලක් මෙන්න බොල mediafire එකට upload වෙන්නේ නෑ. මම දැන් ගෙදරිනුයි කන්තොරුවෙනුයි දෙකෙන්ම බැලුව network error කියල එනවා බලපල්ලා මගේ කලින් pati roll ටික බාගන්න පුලුවන්ද කියල

    MediaFire Express දාගන එ හරා අප් කරන්න අයියා එතකොට සමහරක් වෙලාවට හරියයි


    http://205.196.121.93/dsx5ubh66btg/p1oxnzmk1flci6n/MediaFireExpress-0.12.3.3540-windows.exe

    ඔන්න එහෙනම් සමාවෙන්න ඕනි පරක්කු උනාට අද :(. මේකේ පලවෙනි කොටස නෑ හැබැයි එකදිගට යන කතාවක් නෙමේ හින්ද එක නැති උනා කියල වෙනසක් දැනෙන්නෙත් නෑ හොදේ. ඔන්න එහෙනම් අහලම බලමුකෝ :lol:;)

    මෙතනින් බාගන්න

    ස්තුති අයියා,මේ දවස් වල පටි රොල් බාගනවත් අහන්න බැරි උනා...
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,429
    2,146
    113
    Leeds, UK

    එළකිරි සහෝ :D REP 4++++

    116.gif


    1 more post to 200 pages :yes::yes:

    Rep+5 :yes::yes:

    Thankooooo.........

    තැන්කු මචන්ලා රෙප් වලට :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,429
    2,146
    113
    Leeds, UK
    අද නන් අයියට දුන්නෙ නැ රෙප්,දෙන්න විදියක් නැති නිසා (මිස්ටර් බඩිට දුන්නෙ)

    අවුලක් නෑ මම ඉල්ලා ගන්නම් බුවා ගෙන් :lol: