කාර් රෙන්ට් කරන අය ඉන්නවද?
මචංලා මට පොඩි උදව්වක් ඕනේ
මචංලා අපේ නැ කෙනෙක්ගෙ වෙඩින් එකක් තියෙනව නුවර පැත්තෙ ඒකට අපේ ගෙදර කටියෙට යන්න පොඩි කාර් එකක් රෙන්ට් එකට ගන්න ඕනෙ

.මම ඉන්නෙ කඩුවෙල දවස් තුනකට වගේ තමා ඕනෙ.මට දන්න කෙනෙක් කියනවද එහෙම ගන්න තැනක් තියෙනවද?කොහොමද ගනන් මිනුම්,කොහොමද අය කරන්නෙ කිලෝ මීටර ගානටද,නැත්නම් දවස් ගානටද කියල.ඩ්රයිවල ඕනෙ නැ.මොනවද ඕන කරන ලිය කියවිලි එහෙම අනේ දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි සප් එකක් දෙන්න.අපේ පැත්තට ලග එකක් නම් ගොඩක් හොදයි...