ගීතානුසාරයෙන්_ප්රශ්න
මේක ගොඩාක් කට්ටිය දන්න සෙල්ලමක්නේ.. මොකද කියන්නේ අහමුද බලන්න ප්රශ්න.. හෑබෑයි සින්දු වල කොටස් වලින් විතරයි අහන්න පුලුවන්.
මෙන්න පලවෙනි එක මගෙන්,
අපි හෑමෝම දන්නවා 'රා' තමයි විනාකිරි බවට පත්වෙන්නේ කියලා, මගේ ප්රශ්නය මේකයි.. 'රා' වෙන්නේ මොනවාද?