ගීතානුසාරයෙන්_ප්‍රශ්න

T.Bag

Banned
Dec 21, 2011
183
32
0
In the captivity of negativity
ගීතානුසාරයෙන්_ප්‍රශ්න

මේක ගොඩාක් කට්ටිය දන්න සෙල්ලමක්නේ.. මොකද කියන්නේ අහමුද බලන්න ප්‍රශ්න.. හෑබෑයි සින්දු වල කොටස් වලින් විතරයි අහන්න පුලුවන්. :)

මෙන්න පලවෙනි එක මගෙන්,

අපි හෑමෝම දන්නවා 'රා' තමයි විනාකිරි බවට පත්වෙන්නේ කියලා, මගේ ප්‍රශ්නය මේකයි.. 'රා' වෙන්නේ මොනවාද? :lol:
 
T.Bag

Banned
Dec 21, 2011
183
32
0
In the captivity of negativity
මෙන්න එහෙනම් සරල ප්‍රශ්නයක්..

මිලක් කියන්නට බෑරිවුයේ කිරිවෙහෙරට ගෙනියන්නට ගත් මල් කීයකටද?
:D
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට උඹ දාපු ත්‍රඩ් එක නිසා පරණ සීන් එකක් මතක් වුණා.. ඔන්න මම වැඩ කරන තැන පොරකගෙ උපන්දින පාටියක් තිබුණා.. ඕකට ඉතින් උගේ ගමේ යාළුවොත් ඇවිල්ලා හිටියා.. අපේ සෙට් එකත් හැන්දෑ වෙන්න ඔය පැත්තට ගියා.. බොන්නත් තිබුණා.. ඌට විෂ් කරලා අපි ඉතින් අර අනිත් කොල්ලො එක්ක ඩ්‍රින්ක් එක දාන්න සෙට් වුණා.. ඊට පස්සෙ උන් සිංදු කියන්න පටන් ගත්තා.. කොහොම උනත් සිරාවට සිංදු කියන්න පුළුවන් සෙට් එකක් හිටියා.. ඕකෙ කිව්වා මිල්ටන් මල්ලවආරච්චි මහත්තයගෙ එදා රෑ ගුවන් තොටුපලේදී මා කියන සිංදුව.. ලස්සනටම කිව්වා කොල්ලෙක්.. ඉතින් ඔය සිංදුව කියලා ඉවර උනාම එකෙක් කිව්වා මෙහෙම දෙයක්..

    මචං ඔය සිංදුවෙ හැටියට ආසිරී වගේ යාළුවෙක් අපිටත් හම්බවෙනවා නම් කොච්චර හොදයි.. ඌට කොච්චර යාළුවො හිටියත් අන්තිමට ආසිරී විතරයි උගේ දුකට හිටියෙ.. අපේ එවුනුත් ඉන්නෙ තියෙනකන් විතරනෙ.. නැති දාට දාලා යනවා.. බලපං ඌ ගුවන්තොටුපලටත් ගිහින් ඌ රට යනකොට..

    දැන් ඉතින් කට්ටිය අන්දුන්කුන්දුන් වෙලා බලන් ඉන්නවා මූ කියන එක.. එකෙක් ඇහුවා මොන ආසිරීද කියලා.. මේකා ඒපාර කිව්වා මෙහෙම

    ඇයි යකෝ තේරෙන්නෙ නැද්ද ඔය සිංදුවෙ කියන්නෙ නෑ සිය මිතුරන් පැමිණිලා.. ආසිරී සුභපැතුම් පැතුවා ඔබ නාවෙ ඇයි මිහිරියේ කියලා..

    ඒත් අපිට සීන් එක තේරුනේ නෑ.. පස්සෙ ඌ මෙහෙම පැහැදිලි කලා..

    යකෝ නෑ සිය මිතුරන් පැමිණිලා.. ඒ කිව්වෙ උගේ එක මිතුරෙක්වත් ඇවිල්ලා නෑ.. ඒත් අර ආසිරී ඇවිල්ලා තිබුණා කියලා.. අපේ එකෙක්ට බිබී හිටපු බියර් එකත් හිරවුණා ඌ කියපු එකට..:lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයට ලොවම එපාවෙලා, කලකිරිලා ඉන්න වෙලාවක ඇගේ ආත්මය සුවපත් කරහැක්කේ කුමකින්ද..? :D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට උඹ දාපු ත්‍රඩ් එක නිසා පරණ සීන් එකක් මතක් වුණා.. ඔන්න මම වැඩ කරන තැන පොරකගෙ උපන්දින පාටියක් තිබුණා.. ඕකට ඉතින් උගේ ගමේ යාළුවොත් ඇවිල්ලා හිටියා.. අපේ සෙට් එකත් හැන්දෑ වෙන්න ඔය පැත්තට ගියා.. බොන්නත් තිබුණා.. ඌට විෂ් කරලා අපි ඉතින් අර අනිත් කොල්ලො එක්ක ඩ්‍රින්ක් එක දාන්න සෙට් වුණා.. ඊට පස්සෙ උන් සිංදු කියන්න පටන් ගත්තා.. කොහොම උනත් සිරාවට සිංදු කියන්න පුළුවන් සෙට් එකක් හිටියා.. ඕකෙ කිව්වා මිල්ටන් මල්ලවආරච්චි මහත්තයගෙ එදා රෑ ගුවන් තොටුපලේදී මා කියන සිංදුව.. ලස්සනටම කිව්වා කොල්ලෙක්.. ඉතින් ඔය සිංදුව කියලා ඉවර උනාම එකෙක් කිව්වා මෙහෙම දෙයක්..

    මචං ඔය සිංදුවෙ හැටියට ආසිරී වගේ යාළුවෙක් අපිටත් හම්බවෙනවා නම් කොච්චර හොදයි.. ඌට කොච්චර යාළුවො හිටියත් අන්තිමට ආසිරී විතරයි උගේ දුකට හිටියෙ.. අපේ එවුනුත් ඉන්නෙ තියෙනකන් විතරනෙ.. නැති දාට දාලා යනවා.. බලපං ඌ ගුවන්තොටුපලටත් ගිහින් ඌ රට යනකොට..

    දැන් ඉතින් කට්ටිය අන්දුන්කුන්දුන් වෙලා බලන් ඉන්නවා මූ කියන එක.. එකෙක් ඇහුවා මොන ආසිරීද කියලා.. මේකා ඒපාර කිව්වා මෙහෙම

    ඇයි යකෝ තේරෙන්නෙ නැද්ද ඔය සිංදුවෙ කියන්නෙ නෑ සිය මිතුරන් පැමිණිලා.. ආසිරී සුභපැතුම් පැතුවා ඔබ නාවෙ ඇයි මිහිරියේ කියලා..

    ඒත් අපිට සීන් එක තේරුනේ නෑ.. පස්සෙ ඌ මෙහෙම පැහැදිලි කලා..

    යකෝ නෑ සිය මිතුරන් පැමිණිලා.. ඒ කිව්වෙ උගේ එක මිතුරෙක්වත් ඇවිල්ලා නෑ.. ඒත් අර ආසිරී ඇවිල්ලා තිබුණා කියලා.. අපේ එකෙක්ට බිබී හිටපු බියර් එකත් හිරවුණා ඌ කියපු එකට..:lol::lol:
    :rofl:
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63

    අපේ එකෙක් මේ ලගදි මොකක්ද එලුවෙක්ගෙ කතාවක් ඇදිල ආපු වෙලාවක කියපි හොද එලුවො ගන්න නම් ඉතින් දෙල්කද පොලට යන්න ඔන කියල. අපි අහුව අයි බන් ඒ කියල. මූ කියනව අර සින්දුවෙ තියෙන්නෙ "දෙල්කද පොලෙන් ගෙනා හොද කිරි එලුවා ලු". මූ මෙච්චර කල් හිතන් ඉදල තියෙන්නෙ එහෙම.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නොඉදුල් තොල් පෙති අතරින්..
    උදුරගෙන සිනාව..
    හදවත නැති මිනිහසා ඔබ..
    නෙත කඳුලැළි ගෙනාව..

    මේ ගීතයේ කුමක්ද..? ගීතයේ දෙවන පද හතර මේ දැම්මෙ..
     
    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    නොඉදුල් තොල් පෙති අතරින්..
    උදුරගෙන සිනාව..
    හදවත නැති මිනිහසා ඔබ..
    නෙත කඳුලැළි ගෙනාව..

    මේ ගීතයේ කුමක්ද..? ගීතයේ දෙවන පද හතර මේ දැම්මෙ..

    මා මලට කෑමති බව දෑන.... ඔබ මල අහිමි කලා නටුවෙන්... :P

    මගේ ගෑනිත් ඉස්සර මට ඕක කියනවා...:lol: