සිංහල උපසිරැසි DVD Player එකේ වැඩ කරන විදිහට කන්වර&

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    සිංහල උපසිරැසි DVD Player එකේ වැඩ කරන විදිහට කන්වර&

    ෆිල්ම්ස් වලට දැන් සිංහල උපසිරැසි ෆයිල් නෙට් එකේ තියෙන නිසා සිංහල උපසිරැසි දාලා ෆිල්ම් එකක් ඩි වී ඩි යන්ත්‍රයේ වැඩ කරන විදිහට කන්වර්ට් කරගන්න ලේසිම ක්‍රමයක් කියල දෙන්නද. වැඩි විස්තර කරන් නෑ ස්ක්‍රීන් ෂොට් බැලුවම තේරුන් ගන්න පුළුවන් මේකේ නම WinAVI All In One Converter

    හොදයි ඉස්සෙල්ලා මේක Download කරගන්නකො

    1 ක්‍රමය
    Set up File එක home page එකෙන් direct Download කරගන්න


    Crack File එක මෙතනින් ගන්න



    Crack File Eka Block Kiyala kiyanawa kattiya ( mediafire ) crack eka methaning download karaganna

    Jumbofiles



    2 ක්‍රමය

    Torrent එක මෙතනින් ගන්න


    316933abaa.jpg


    505e485a12.jpg


    මෙහෙමයි වැඩේ කරන්නේ


    a295bccf34.jpg


    44b7a2c4c6.jpg


    f62a943fa8.jpg


    31e74d8eeb.jpg


    bbeea42af0.jpg


    6b830c144d.jpg


    c7882c5871.jpg


    වැඩේ තෙරුනානේ දැන් ඉතින් ඇති වෙනකන් සබ් දාලා කන්වර්ට් කරන්න තියෙන්නේ


    අව්ලක් තිබ්බොත් කියන්න


    2d4ed865d2.jpg

    9d1866aa0e.gif






     
    Last edited: