Sony Projector Lamp Urgent Please...

azam426

Member
Oct 23, 2007
1,168
106
0
Pitasakwala, Sri Lanka.
මං ගාව SONY VPL-CS10 Projector එකක් තියෙනවා. එකෙ LAMP එකෙ බල්බ් එක කුඩු වෙලා.. සෝ මට අලුත් LAMP එකක් ගන්න ඕන. ලංකාවේ සෝනි හෝ ප්රෝජෙක්ටෝර් ලාම්පුවක් ගන්න තැනක් තියෙනවනම් මට Contact Details දෙන්නකෝ කව්රුහරි.

Lamp Model Number is : LMP-C133

DSC_0001.jpg


DSC_0002.jpg


DSC_0003.jpg


DSC_0004.jpg


DSC_0005.jpg


DSC_0006.jpg


eBay එකෙන් හරි කාටහරි අඩුවට ගෙන්නලා දෙන්න පුලුවන්නම් ඒකත් ලොකු දෙයක්...

බම්ප් එකකින් හරි උදව්වක් කරලා යන්න අනිත් අයට බලල උදව්වක් දෙන්න හරි..