Plastic Covers

teddycool

Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    මචන් මට පොඩි උදව්වක් ඕනි.....මට පුලුවන්ද plastic covers(අපිට ඕනි විදියට හදාගන්න )තොග ගානකට ගන්න පුළුවන් තැනක් දන්නවද....එහෙම නෙත්තම් එහෙම ගෙන්නලා දෙන අය ඉන්නවද ?මන් අලුතෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හිතාගෙන මේදවස් වල plan එකක් හගනගමන් ඉන්නේ....මට ඕනි ඔය led බල්බ් හදනකොට ඒ බල්බ් වට covers වෙනම ගන්න තියනවනේ....අන්න ඒවගේ මට මගේම design එකකට table lamp එකකට covers ගෙන්නගන්න හරි එහෙම design එකක් දුන්නම එහෙම කරලා තොග ගණන් වලට ගන්න පුළුවන් තෙනක් හොයාගන්න....පුලුවන්නම් මට හොයල දෙන්නකෝ දන්නා කෙනෙක්.......:confused::yes::yes::confused:


    දන්නේ නැත්තම් BuMp එකක් වත් ගෙන යන්න දන්නා කෙනෙක් කියනකම්.......:love::love::love:
     
    • Like
    Reactions: Tinkiri_Ton

    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    Alibaba එකෙන් කන්ටැක්ට් කර ගනින්කො මෙහේ ඉන්න එවුන්ගෙ ලොකු සීන් බලන්නෙ නැතුව
     

    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    Alibaba එකෙන් කන්ටැක්ට් කර ගනින්කො මෙහේ ඉන්න එවුන්ගෙ ලොකු සීන් බලන්නෙ නැතුව

    ela man balannam lankawena ganna thiyanawanam lesi......eth man balannam thanks rep ++