<< සුපිරි කවි ට්කක් >>

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
මතුරා රස කවිය හදකට රස දුන්න
කවියනි ඔබ කොහිද අද මට පවසන්න
පලතුරු කැබැල්ලට වුව කළගුණ දන්න
වඳුරා පමණි කවි මඩුවෙහි තනි වෙන්න.
 

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
අමතක නොවන ලෙස කවි රස මිහිර බෙදා
හදවත සනසවන රස අඩු නැතුව බෙදා
කවියෙන් එලකිරිය හැඩ කර සිටිය එදා
කවියනි ඔබ කොහිද වඳුරට තනියි මෙදා
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    කිවු හැටි සිහි වී පැල් බැඳ කවි.........මල්දම්
    දල්වා ආලෝක සිතින් මෙහි...........පන්දම්
    නැටුවා මතකයි අපි මෙහි හොඳ.........වන්නම්
    දුක් දලු දැල්වේ සිතතුල මගෙ.........දැන්නම්
     

    chariya1

    Member
    Nov 25, 2011
    38
    1
    0
    සිරි සුබ සන්දාවකි මෙහි අවේ......අදමයි
    කියවා බැලූ පිටු හාරසිය..............දහයයි
    කවි පද කියන්නට ආධුනික...........පාටයි
    දෙනවද සප් එකක් චරියා1 ඔබ....සමගයි
     
    Jun 14, 2012
    420
    47
    0
    ගුඩ් මොර්නින්ග් කිව්වා මෙහි ඇති........හැමෝටම
    අදමයි රෙජිස්ටර් උනේ එළකිරියේ .............මේමම
    කියවා බැලුවෙමි ලිව් කවි ........................සේරෝම
    වැඩේට ජය පතමි මුළු හදවතින් .......................මම
     
    Last edited:
    Jun 14, 2012
    420
    47
    0
    අකලට වැසි වසිනා...............කලට
    ගෙදර කවුරුත් නැති වූ........කලට
    ෆිල්ම් එකක් බලමි............හනිකට
    කස්ටිය දන්නවා ඇති.....ඒමොකට
    :P :P
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    යලට මහට අපි එනකොට මේ පැත්තේ...:nerd:
    යසට බසට හුරු කවියන් කොයි ඇත්තේ..:confused:
    කවට කමට ගෝරියකට ඇයි නැත්තේ....:dull:
    කිවිද කිවිදියනි වඩින්න මේ පැත්තේ......:rofl:
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    යලට මහට අපි එනකොට මේ පැත්තේ...:nerd:
    යසට බසට හුරු කවියන් කොයි ඇත්තේ..:confused:
    කවට කමට ගෝරියකට ඇයි නැත්තේ....:dull:
    කිවිද කිවිදියනි වඩින්න මේ පැත්තේ......:rofl:

    yala maha dekama sarusaaraya palabaraya
    petsha awothing mage lowa mal malya
    petsha nethiwa dan nam iwasanu beriya
    thurulata enna ada ahasama wehi baraya
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලවිට වැඳල හී සැරයක් වදින විට
    රැල්ලට දුවල මුදලට හිත වනන කොට
    මිනිසත් කමත් පෑල දොරින් දුවන විට
    කවි සිතුවිලිවලට කල් නෑනෙ මිනිසට
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    යලට මහට අපි එනකොට මේ පැත්තේ...:nerd:
    යසට බසට හුරු කවියන් කොයි ඇත්තේ..:confused:
    කවට කමට ගෝරියකට ඇයි නැත්තේ....:dull:
    කිවිද කිවිදියනි වඩින්න මේ පැත්තේ......:rofl:


    කවියන් ටික දැන් අයාලේ යන.............පාටයි

    පින්කිය හට මේ ටික අමතක...............පාටයි
    පටන් ගත්තෙ මහ ලොකුවට බෙර........ගහලයි
    පෙටී දැක්ක විට පින්කිය මේකට..............එයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙටියෝ මේ අහන්නකෝ ඊයෙ උනා මාර..................වැඩක්
    ලිංග විපර්යාසෙ වෙලා අපෙ
    කොල්ලෙක් විය..........කෙල්ලෙක්
    හැකිනම් නම කියනු මැනවි දානව උඩ පැනල................පහක්
    පැයන්නෙනුයි පටන්ගන්නෙ හැකිනම් කරපන්කො...........මතක්
     
    Last edited:
    Jun 14, 2012
    420
    47
    0
    අයියා ඔය කියන්නේ පැන්තර් ලොක්කා ..........ගැනයි
    මතක් උනේ මට අසංක ගොයියා......................ගැනයි
    එ බව දැක්කේ එළකිරියේ................................තිබිල යි
    අම්මපා මෙහෙ ගෑනුන් ගැන....................හරිම සැකයි
     
    Jun 14, 2012
    420
    47
    0
    කලකිනි මචං මම මේ පැත්තට ...........ආවේ
    දැක්කෙමි news එක මම..............එළකිරියේ
    සිටියා sasliit අයියා එහි මුල්..............පිටුවේ
    සුබ පතනෙමි අයියේ පිරි හද...............බැතියේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පොඩ්ඩා1;12902659 said:
    කලකිනි මචං මම මේ පැත්තට ...........ආවේ
    දැක්කෙමි news එක මම..............එළකිරියේ
    සිටියා sasliit අයියා එහි මුල්..............පිටුවේ
    සුබ පතනෙමි අයියේ පිරි හද...............බැතියේ

    පොඩ්ඩෙක් දැනට එළකිරියේ........ඉන්නවලු
    සහෝගෙ පස්සෙ 1 එල්ලී.............යනවාලූ
    කවියෙන් සොදුරු ලෙස මට සුභ.......පැතුවාලූ
    ස්තූතියි කියා එය..................පිලිගන්නවලූ