<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක


අම රස දහර වාගේ කවි..............කිවුවාට
පැන්තා යන්නෙ චීත්තයක්...........පස්සේය
චීත්තයක් නැති කල මේ.............පැන්තාට
කවි මඩුවත් අමතක වී................යනවාය

පෙටියයි නිලක්ෂියි දෙන්නෙක් බැරිය.........අඩෝ
නිලක්ෂියා වෙනුවෙන් මම මැරෙමි...........අඩෝ
පැන්තෝ තොගේ අහවල් එක කපමි.........අඩෝ
කපලා උඹේ පු* උඩ මම රෙ*ව............අඩෝ
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඉස්සර පැන්ත කෙල්ලන් හට හලයි........පැණී
දැන් මූ හලන්නේ මල්ලිල හට............පමණී
අපි අයියලා හින්දා අවුරෝ..............බේරුණී
මල්ලිල බේරගං ඌ ගෙන්.............විගසකිණී
 
  • Like
Reactions: AWRORA

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඉස්සර පැන්ත කෙල්ලන් හට හලයි........පැණී
    දැන් මූ හලන්නේ මල්ලිල හට............පමණී
    අපි අයියලා හින්දා අවුරෝ..............බේරුණී
    මල්ලිල බේරගං ඌ ගෙන්.............විගසකිණී


    කෙල්ලන් හට දිවි හිමියෙන් පැනි..........හලලා
    බැරි වු කල දැන් කෙල්ලන් අත............හැරලා
    කොල්ලන් පස්සෙ එනවා දැන් පැනි........හලලා
    අයියෝ පැන්තො උබ හට මේ මක්..........වීලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක


    කෙල්ලන් හට දිවි හිමියෙන් පැනි..........හලලා
    බැරි වු කල දැන් කෙල්ලන් අත............හැරලා
    කොල්ලන් පස්සෙ එනවා දැන් පැනි........හලලා
    අයියෝ පැන්තො උබ හට මේ මක්..........වීලා

    මගේ මල්ලිලා හට එල කිරි.........තහනම්ය
    පැන්තා නැති කලෙක එන්නට ඉඩ......දෙම්ය
    පැන්තා සිකනැලෙකි දිව........දික්කරගෙනය
    අනංගයා ලෙස මල්ලිල.............පස්සෙන්ය
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පෙටියයි නිලක්ෂියි දෙන්නෙක් බැරිය.........අඩෝ
    නිලක්ෂියා වෙනුවෙන් මම මැරෙමි...........අඩෝ
    පැන්තෝ තොගේ අහවල් එක කපමි.........අඩෝ
    කපලා උඹේ පු* උඩ මම රෙ*ව............අඩෝ



    පෙටියයි නිලක්ශියි දෙන්නෙක් දෙන්න........බැරී
    නිලක්ශියා සස්ලිගෙ බව උබද..................දනී
    එක නිසා පැන්තෝ උබ නොකා...............ගුටී
    අත ඇරපන් ඒ කෙල්ලව මගේ................සකී
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    බොහොම කලකිනුයි මා මෙහි ගොඩ බැස්සේ....:D
    කිවිදුන් එක්ව යස පද, කවි කොට ඇත්තේ.....
    :baffled:
    පොහොර ටිකත් පදමට එක්වී එකසේ...:dull:
    ඇනුම් පදෙනි මඩුවම හැඩවී ඇත්තේ...:P
     
    කවි කම් කරන මඩුවේදී බැඳ හාද
    පෙට්ෂා නිසා පැන්තා මඩ කනවාද
    ඉස්සර තිබුන ඒ සුමිහිරි කවි නාද
    ආයෙත් ඉතින් අප අසනුයෙ කවදාද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි කම් කරන මඩුවේදී බැඳ හාද
    පෙට්ෂා නිසා පැන්තා මඩ කනවාද
    ඉස්සර තිබුන ඒ සුමිහිරි කවි නාද
    ආයෙත් ඉතින් අප අසනුයෙ කවදාද

    කවි පබදින්න නිදහස නැත දැන්...........අපට
    නිදහස තිබේ අපෙ ලොල්ලා...........පැන්තරට
    ඒකා ඒවි දිවගෙන හෙට මේ..............දෙසට
    නහය කපන් මැරේවි දෝ සැකයි............මට
     
    කවි පබදින්න නිදහස නැත දැන්...........අපට
    නිදහස තිබේ අපෙ ලොල්ලා...........පැන්තරට
    ඒකා ඒවි දිවගෙන හෙට මේ..............දෙසට
    නහය කපන් මැරේවි දෝ සැකයි............මට
    පළි ගන්නා අයුරු ගැන දැමු ත්‍රෙඩ් එකෙනි
    කලකට ඉහත පොඩ්ඩක් බිසි වූ හෙයිනි
    එන්නට වෙලාවක් වැඩිපුර මට නොවුනි
    මම වෙමි යකා කවි කරනට යලි පැමිණි

    කලකට ඉහත මෙහි එනවිට රස හොයලා
    කවියෝ සිටිය බව මතකයි හෝ ගාලා
    කොහෙද ගියේ උඹලා කවි හල දාලා
    ආපහු වරෙව් කවි කීමට වැඩ දාලා
     
    • Like
    Reactions: -Petsha-

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පළි ගන්නා අයුරු ගැන දැමු ත්‍රෙඩ් එකෙනි
    කලකට ඉහත පොඩ්ඩක් බිසි වූ හෙයිනි
    එන්නට වෙලාවක් වැඩිපුර මට නොවුනි
    මම වෙමි යකා කවි කරනට යලි පැමිණි

    කලකට ඉහත මෙහි එනවිට රස හොයලා
    කවියෝ සිටිය බව මතකයි හෝ ගාලා
    කොහෙද ගියේ උඹලා කවි හල දාලා
    ආපහු වරෙව් කවි කීමට වැඩ දාලා

    මතකය දිනක ආවා ඔබ මඩුව වෙත
    යකෙක් විලස කී ඒකවි වල මහත
    මතකද ඔබව පිලිගත්තා දමා පොත
    සස්ලිට් මමයි සැමදා මෙහි රැදෙනු ඇත
     
    • Like
    Reactions: -Petsha-

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිටියත් අප ළඟින් හැම විට දුර යන්නේ
    සැනකින් ලොවක් මවලා එය ගෙන එන්නේ
    විටකදි සතුට තව විටකදි දුක දෙන්නේ
    සිතක අරුම නෑ කාටත් වැටහෙන්නේ

    තම සිත වෙතට දැනෙනා හැඟුමන් සේම
    අනෙක් සිතට දැනෙනා බව වැටහීම
    නැති කල ගෙනෙයි අන් හිත්වල දුක් වීම
    කාටත් පොදුයි මිතුරේ මේ ලෝ දහම
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    යකෙක් ඇවිත් නටා යනවා 18 පාලී.....:shocked:
    සස්ලි ඇවිත් ගොතා යනවා බේගල් පේලී....:eek:
    අවුරෝ සොනික් තවමත් නෑ පැනලද පීලී....:dull:
    පැන්තෝ තවත් නුඹේ නමට තියේද සෝලී....:baffled:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කවි මඩුව යාවි ........නැගලා

    ලොක්කො ඇවිත් මෙහි ලියනවා කවි ගොතලා
    අපිත් ඇවිත් කවි ලීවට තරහක් ...නොගනිල්ලා
    සුපිරි නමින් ඇති ත්රෙඩ් එක ආවේ .....දැකලා
    අනේ හොදයි අද කවි මඩුව යාවි ........නැගලා
     
    යකෙක් ඇවිත් නටා යනවා 18 පාලී.....:shocked:
    සස්ලි ඇවිත් ගොතා යනවා බේගල් පේලී....:eek:
    අවුරෝ සොනික් තවමත් නෑ පැනලද පීලී....:dull:
    පැන්තෝ තවත් නුඹේ නමට තියේද සෝලී....:baffled:
    පෙට්ෂා නගා දිදුලන නව යොවුන් වියේ
    යකා කියන විට සුමිහිරි බවක් තියේ
    පුදා ගියොත් ඔබ හදවත මවෙත ලියේ
    සදා කල්ම ඔබ රැජිනයි යකුගෙ ලයේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආලෙන් වෙලී සීලය බිද එන කලට.......
    සාමිව වැටුනාලු නොබැදපු ලිං කටට......
    ලීලය පපා කෝමල ඉග පැද්දුවට........
    අපි රැවටෙයිද ඔය නටවන කෙල්ලන්ට..... :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිදහන් රකියි නා ලොව සිටිනා දෙයියෝ........
    වැව්දිය රකියි මහ පැරකුම් දිය දෙයියෝ......
    තුන් හෙල රකියි තිස්තුන් කොටියක් දෙයියෝ.....
    එහෙම සිරිලකට මක්කැයි උනෙ අයියෝ......

    තෙල් මිල බඩු මිලද අහසට මයි යන්නේ.....
    නැත නැත යලිත් ඒවා පහලට එන්නේ.....
    දරුවන් අඩයි කෑ ගසමින් බඩගින්නේ....
    ඇයි ඇයි මහරජෝ මේවා නොපෙනෙන්නේ......

    හත්දහසකුත් පන්සීයක් ඇත ලැබිලා.....
    දවසක් දෙකක් නොව මසකුත් ඇත ලැබිලා.....
    අර හත් දහස මේ දින තිහකින් බෙදලා.....
    බලමුද අපිත් එක වේලක් ඉන් කාලා......

    අර තඩි මාමා කියනවා තව හොද බයිලා.....
    එස් එස් මාමා ,ඩෙස්මන් ඇත සැගවීලා.....
    ජොනියට කියපු ඒවා ඇත දැං මැකිලා.....
    ඉකොනොමි ක්ලාස් බන්දුල සර් ඉදිමීලා... :baffled:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පෙට්ෂා නගා දිදුලන නව යොවුන් වියේ
    යකා කියන විට සුමිහිරි බවක් තියේ
    පුදා ගියොත් ඔබ හදවත මවෙත ලියේ
    සදා කල්ම ඔබ රැජිනයි යකුගෙ ලයේ


    පෙටියා වෙතට හොර බැල්මට් එක..........දාලා
    හීන් සීරුවේ කවියක් හෙම.................කියලා
    කෙල්ලගෙ ඇගට උබෙ පැනි මුට්ටිය.......හලලා
    කිව්වට වැඩක් නෑ කවි වැල් උබ.........ගොතලා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පෙට්ශා කෙල්ල පැන්තාගේ බව..........දැනගන්
    නිලක්ශියා සස්ලියාගෙ බව...............දැනගන්
    නිකී කෙල්ල ‍ෆ්‍රීසියාගෙ බව...............දැනගන්
    අවුරොරා කෙල්ල මගේ තමයි............බොලවු
     


    පෙටියා වෙතට හොර බැල්මට් එක..........දාලා
    හීන් සීරුවේ කවියක් හෙම.................කියලා
    කෙල්ලගෙ ඇගට උබෙ පැනි මුට්ටිය.......හලලා
    කිව්වට වැඩක් නෑ කවි වැල් උබ.........ගොතලා
    සදාතනික කිසිවක් නැති මෙවන් ලොවේ
    සදා ලැබෙන ආදරයක් කොහෙත් නොවේ
    බදා ගෙන ඉඳන් කෙල්ලන් පලක් නොවේ
    නිදා සිටිය හද
    පෙට්ෂා නමින්
    දැවේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ගැහුවොත් අද පොතක්
    යනවා පිටු ගොඩක්
    මේක සුපිරි වැඩක්
    ඈදගෙන යමු හෙටත්

    අපේ කොල්ලෝ ටිකත්
    ගොතනව කවි ගොඩක්
    කිවිදියො නැති ලොවක්
    තියේද අද හෙටක්